Watch Trailer

The Legend of Korra [S04: E09] | වන අරණින් ඔබ්බට [සිංහල උපසිරැසි සමඟ]

මෙය කෝර්රා ගේ පුරාවෘත්තයේ හතරවන වෙළුමේ නවවන කොටසයි. මෙය දිග හැරෙන්නේ හත්වන කොටස හා සම්බන්ධව. මෙය ඇත්තටම සිත්ගන්නා කොටසක් බව නො අනුමානයි. මෙම කොටස ඇරඹෙන්නේ සංචාරක කණ්ඩායමකට අත්විදීමට සිදුවන ආත්ම දාම ප්‍රහාරයකින්. ඒ ගැන සෙයෙන කෝර්රා, ජිනොරා සහ ඕපල්ට මෙය කුවීරාගේ ආත්ම දාම නෙලාගැනීමෙන් සිදුවුණු අතුරු ප…

The-Legend-of-Korra-s4

මෙය කෝර්රා ගේ පුරාවෘත්තයේ හතරවන වෙළුමේ නවවන කොටසයි. මෙය දිග හැරෙන්නේ හත්වන කොටස හා සම්බන්ධව. මෙය ඇත්තටම සිත්ගන්නා කොටසක් බව නො අනුමානයි. මෙම කොටස ඇරඹෙන්නේ සංචාරක කණ්ඩායමකට අත්විදීමට සිදුවන ආත්ම දාම ප්‍රහාරයකින්. ඒ ගැන සෙයෙන කෝර්රා, ජිනොරා සහ ඕපල්ට මෙය කුවීරාගේ ආත්ම දාම නෙලාගැනීමෙන් සිදුවුණු අතුරු ප්‍රතිවිපාකයක් බව සොයා ගන්නවා.

ඔවුන් ඒ පිලිබදව සොයද්දී ජිනෝරාව ආත්ම දාමයන් විසින් ආත්ම ලොවට රැගෙන යනවා. ඇයව බේරා ගැනීමට ආත්ම ලෝකයට පිවිසෙන්න සැරසුණද එය සහීර් විසින් අවහිර කරනවා. නමුත් ඈ අවසානයේදී සහීර්ව සිටිනා විශේෂ සිර මැදිරියට හමුවන්නට යාමට සූදානම් වෙනවා. කෙසේ නමුත් සහීර් තමන්ගේ /මන වැලැක්වීම හුදෙක් තමන්ගේ මනසේ ඇති බියක් ලෙස කොර්රා ස්ථිරවම දැනගන්නවා. ඇය දැනගන්නවා තමන්ගේ ඇවටාර් ආත්මය හරියාකාරව ක්‍රියා නොකරන බව. ඇයට හැකිවේවිද පෙර සිටි ආකාරයට නැවක ඇවටාර් ආත්මය කැදවා ගන්නවට….

දසවන කොටසින් හමුවෙමු!

The Legend of Korra (2012) on IMDb

 

 

127 MB කොපිය මෙතනින් බාගන්න

029388F3B13FA53841E5C999B3007B34A980C3A9

204 MB කොපිය මෙතනින් බාගන්න

72CF50EF07F4B6934C0E2AD27480F58288164B20 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,294 downloadsDownload The-Legend-of-Korra-S04E09.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles

1,294 downloadsDownload Subtitles39 KB

21 comments

  1. llaf

    mama eka thanks machan ikmanin genawata

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. shehan

    thanks bro

  4. sajeevi

    thanks

  5. madushan

    ela ela thanks macha :)

  6. Melanga

    Thanks (Y) ikmanatama sub eka dammata superrrrr

  7. Kulanjana Maduranga

    niayamai…thanks DHEEPTHA saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  8. Ruchira

    මේවනෙ cartoon කියන්නේ,නියමයි.
    sub 1ට බොහෝම ස්තුතියි........

  9. madushanka

    Thanks very much :-) Well done bro.....................

  10. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  11. pamuditha

    thank U වේවා!
    ඕං ලබන සතියෙන් ඔක්කෝම දාල ඉවර කරනවලු

  12. “චූටී මල්ලි”

    එල මචන් එල
    සබට තුති
    ඔබට ජය...................

  13. රොයිලි

    බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. madushanka

    Superi Wedak. !!!!!!!!!!!!!!!!!!!!
    Well done all the best....................

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ…
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  17. JANAKA

    machan link wada karanne naha.... any way good job

  18. Ishan Madusha

    ස්තුතියි සහෝ සබ් එකට

  19. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  20. Stranger

    thanks

  21. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.