Watch Trailer

The Legend of the Blue Sea (2016) [E02] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

කතාවේ පලවෙනි කොටසට ගොඩක් දෙනෙක් ප්‍රතිචාර දක්වල තිබුනා, මේ තමයි කතාවේ දෙවෙනි කොටස, මේ කොටසටත් ඔයාල කැමති වෙයි කියල හිතනවා, පළමු කොටස ඉවර වුනේ, නැවතත්, ජුන්-ජේ අපේ කතාවේ දියකිඳුරිය එක්කන් යන්න එන තැනින්, මේ කොටසේදී, ඔහු ඇයව තමන් නැවතිලා ඉන්න හොටෙල් එකට එක්කන් යනවා, පහුවදා, ඔහුට දැනගන්න ලැබෙනවා, මොහු…

The Legend of the Blue Sea-2

කතාවේ පලවෙනි කොටසට ගොඩක් දෙනෙක් ප්‍රතිචාර දක්වල තිබුනා, මේ තමයි කතාවේ දෙවෙනි කොටස, මේ කොටසටත් ඔයාල කැමති වෙයි කියල හිතනවා, පළමු කොටස ඉවර වුනේ, නැවතත්, ජුන්-ජේ අපේ කතාවේ දියකිඳුරිය එක්කන් යන්න එන තැනින්, මේ කොටසේදී, ඔහු ඇයව තමන් නැවතිලා ඉන්න හොටෙල් එකට එක්කන් යනවා, පහුවදා, ඔහුට දැනගන්න ලැබෙනවා, මොහු පස්සෙන් කිසියම් පිරිසක් පන්නනවා කියල, මේ ප්‍රශ්නෙන්, ඔහුව බෙරගෙන්නේ අපේ දියකිඳුරිය, පලවෙනි කොටසින් ඔයාල දැක්කනේ, ඇයට තියෙන ශක්තිය.. කොහොමහරි මේ දෙන්නා ඔවුන්ගෙන් බේරිලා, වෙනත් පැත්තකට යනවා, ඒ යන ගමන් මගේදී, ඔහු ඇය ගැන ගොඩක් දේවල් දැන ගන්නවා, ඒවගේම ඇයට කතා කරන්න පුළුවන් බවත් ඔහු දැනගන්නවා. ඒත් අන්තිමේදී, ඔවුන්ව නැවතත් කොටු වෙනවා. ඒ අවස්ථාවෙනුත්, ඇයට ඔහුව බෙරගන්න්න පුළුවන් වෙයිද කියල ඔයාල බලන්න, එහෙමනම් ඊළඟ කොටසින් මුණගැහෙමු…

Something About 1% (2016-) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Legend.of.the.Blue.Sea.E02.161117.720p-540p-450p

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

4,217 downloadsDownload The.Legend.of_.the_.Blue_.Sea_.E02.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/2015-09-21.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

 << Previous Episode                All Episodes                    Next Episode >>

Subtitles by

ගයේෂා සත්සරණි

Subtitles

4,217 downloadsDownload Subtitles24 KB

29 comments

  1. Danushka Manoj

    THANK YOU

  2. නවින් නිසල්

    එනකම් බලාගෙන ඉදියේ , උපසිරසියට ස්තුතියි !!!

  3. Janitha Tharangani Gangoda

    thank you.........

  4. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝදරී පට්ට කතාවක් මේක
    දැනට කොටස් 4 ක් ඇවිත් තියනවා අනෙක් කොටස් ටිකත් ඉක්මනට දෙන්න
    ෴෴ජය වේවා෴෴

    ටොරන් එක හොයා ගන්න බැරි යාලුවෝ මම පහල දාලා ඇති ඒ විදියට google search කරන්න,
    The Legend of the Blue Sea e02 uptobox

  5. charuka

    sub ekata thanks sis

  6. Sajith Thilakarathne

    thanks sis sub ekata

  7. wajira

    super,,,,super..................

  8. kushani sanjula

    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  9. Sanjeewa Jayawardena

    superb thanks sis

  10. Adithya Gimhana

    බොහොම ස්තූතියි SIS සබ් එකට.
    කතාව නම් පට්ටයි ආ.., &amp; Verry Funny...!
    දිගටම සබ් දෙමු.
    ~~~ ජය වේවා ! ~~~

  11. Udara Damith B/K

    බොහොම ස්තූතියි බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
    බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
    බොහොම ස්තූතියි

  12. Nawo

    Thanx. Keep it up

  13. Kulanjana Maduranga

    niayamai…thanks GAYESHA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Chami.S

    Lassana kathawak.
    Thanks for the sub...

  16. udara weerassekara

    එනකම් බලාගෙන හිටියෙ ඉතුරු epi ටිකත් ඉක්මනට දෙන්ඩෝ... උපසිරසියට ස්තුතියි

  17. Kasun Lakshan

    දෙනකන් හිටියේ සබට ගොඩාක් ස්තුතියි...ඉතුරු කොටස් ටිකත් දිගටම දෙන්න..
    මගෙන් සුභ පැතුම්

    අහ් අක්කේ පුළුවන් නම් මේක ඉවර උනාම Two World (2016) W කොරියන් drama එකට sub දෙන්නකෝ..

    එකටත් rating සුපිරියටම තිබ්බ...

  18. mahesh

    niyamayi occotama sub denna me wagema.
    thank you so much sis ...!!!

  19. ටෘ තමන්නා

    බයිස්කෝප් සයිට් එක කොච්චර speed ද කියනවනම්....එ ගැන කතා නොකර ඉන්න තරමට හොදයි
    .
    .
    #ටෘ_ටමන්නා

    1. Jay Sri

      Anee ukaan nngi

  20. Malsha

    I can't fine the line plz send...

  21. uvi

    උපසිරසියට ස්තුතියි

  22. Ishara_sw

    බොහොම ස්තූතියි උපසිරැසියට......
    පුලුවන් නම් when time stoped එකටත් උපසිරැසි දෙන්න බලන්න.....

  23. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    සුපිරි කතාවක්.
    දිගටම සබ් දෙමු ආ...
    ජය

    1. Lash_villan

      Bro download link gann nedd.loku udwwk

  24. මොළ කකුලුස්

    සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා.......

  25. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  26. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥