Watch Trailer

The X Files [S02 : E25 – “Anasazi”] with Sinhala Subtitles| “කාන්තාරයේ සැඟවුන රහස” [සිංහල උපසිරැසි සමඟ]

ජෝර්ජ් කෙරස්න් කියන්නේ චෙකෝ චිකන් කර්මාන්තශාලාවේ සෞක්‍ය පරීක්ෂකවරයෙක්. එයාගේ අතුරුදහන් වීමක් ගැන පරීක්ෂා කරන්නයි මේ පාර ස්කලීටයි මෝල්ඩර්ටයි හම්බෙන්නේ. එයාල මේ ගැන පරීක්ෂා කරගෙන යන අතරේ දැනගන්න හම්බෙනවා ගෝත්‍රික ආත්ම වගයක් ගැන. බලු බැල්මට ඒවා විශ්වාස කරන්න බැරි දේවල් නිසා මේ ගැන හොයන්න එයාලට දීපු ඒක…

The X-Files S2P1

ජෝර්ජ් කෙරස්න් කියන්නේ චෙකෝ චිකන් කර්මාන්තශාලාවේ සෞක්‍ය පරීක්ෂකවරයෙක්. එයාගේ අතුරුදහන් වීමක් ගැන පරීක්ෂා කරන්නයි මේ පාර ස්කලීටයි මෝල්ඩර්ටයි හම්බෙන්නේ. එයාල මේ ගැන පරීක්ෂා කරගෙන යන අතරේ දැනගන්න හම්බෙනවා ගෝත්‍රික ආත්ම වගයක් ගැන. බලු බැල්මට ඒවා විශ්වාස කරන්න බැරි දේවල් නිසා මේ ගැන හොයන්න එයාලට දීපු ඒක ගැන ස්කලී වද වෙනවා. ඒ කොහොමහරි මෙයාල දිගටම පරීක්ෂා කරගෙන යද්දී ගෝත්‍රික ආත්ම වලට වඩා රසවත් දෙයක් තමයි හම්බෙන්නේ. ඒ කෙරන්ස්ගේ අතුරුදහන්වීමෙන් පස්සේ නැතිවුන පෝලා තරුණියක් වුනත් එයාගේ වයස අවුරුදු 47ක් කියල සාක්ෂි හම්බෙන්න ගන්නවා. කතාවේ හරියටම මොනවාද වෙන්නේ කියල ඔයාල බලන්න එහෙනම්.

අවසාන කොටස අරන් ආයේ එන්නම්. සුබ දවසක් හැමෝටම!

The X Files (1993) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.X-Files.S02E25.Anasazi.WEBRip.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

739 downloadsDownload The-X-Files-S02E25.zip21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Purni.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                All Episodes                    Next Season >>

Subtitles by

පුර්ණිමා මධුභාෂි

Subtitles

739 downloadsDownload Subtitles21 KB

44 comments

  1. Madhawa

    godak sthuthii sis

    1. Laxman

      ithuru season ai ochchara parakku..

  2. Indika

    ස්තුතියි තෙවන කතා සමයටත් ඔහොමම සබ දෙමු සහොදරී

  3. Asanka

    Thank u very much sis.

  4. Adithya Gimhana

    බොහොම ස්තූතියි SIS සබ් එකට.
    ~~~ ජය වේවා ! ~~~

  5. nirosh mj

    Season 3 sub ekath ikmanata demu ela ela.... tnq sis...

  6. GAYAN KANISHKA

    sub ekata godaak tnx.. S.03 ekata puluwannam torrent link ekak denna download kara ganna loku help ekak sis.

  7. kanishka

    උපසිරසට ස්තුතියි S 03 එකත් ඕන

  8. Madhawa

    ඔය ගැම්මෙන්ම 3වෙනි Season 1ටත් සබ් ටික දෙමු sis

  9. Wireshan Wijesiri

    Seasons 2 ලබාදීපු සෙරම උපසිරස කරුවන්ට හද පිරි උපහාරය ලබා දෙන අතර ඒ වගෙම Seasons 3 එකත් කලින් වගේ නොවී ඉක්මනට ලබාදීමට හැකි වේවා කියලා Wish කරනවා...

  10. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. banosh

      AYYA SEASAN 3 NANA

  12. podda

    sub 1 thanks sis!!!! s3 ikmanta dennooo

  13. tharangani

    anith season tikath ohomma karamune.thanx oyata

  14. dileep

    දැන් නම් සීසන් 3 ඕන ම යි සිස්.

  15. nera

    අපි සීසන් 2ක්ම රසවින්දා. ඔබට ගොඩක් ස්තූතියි. ඉතින් ඉතුරු සීසන් වලත් subtitle ඉකමනින්ම දෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා... ඔබට ජය...

  16. venura

    nice work sis.season 3 ekatath sub one. baiscope web site eka karana me sewaya anagibawaniiyai.

  17. dileep

    Season 3 den na neda.

  18. chinthaka

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    Seasons 3 ඉකමනින්ම දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
    ෴෴ජය වේවා෴෴

  19. nipun kaushalya

    purnima sub niyamai hode. Seasons 3 sub denna ane kohoma hari

  20. ishara

    ko s03 ekata sub.............................................. ikmanata denna.........................
    apiwa anatha karnn ep............

  21. Deepal Chamara

    Masa 3 giya ko season 3???

  22. Ramitha

    Tnx sub ekata.anith season wala sub denne nadda?

  23. madushan

    Season 3 sub dennako

  24. sasi kumara

    Tnx sub walata. S03 sub karannako.

  25. sineth

    season 03 ekatath sub dennakoo

  26. Kasun

    Season 3 ekei 4 ekei sub denna puluwanam loku udawwak...

  27. නිපුන් දිමන්ත

    ඉතිරි season ටිකෙත් subtitles දාගෙන යමු හිමිට

  28. hasith

    thankyoiu sis ituru sesaon tikath dennako

  29. Laxman

    ikmanata ithuru season tikath,, karanna

  30. eranga

    ithuru season tiketh wada patan gannako.... plz...

  31. sathsara

    Season 3 sub dennkoooo plzz plzz

  32. Krishan Madusanka

    මම එපි ඔක්කොම බැලුවා 3-10 සීසන් වල සබ් නැද්ද

  33. sathsara

    netflix series ekak awama season eka kattiyath ekka bedagena denawa wage wath denna baa da
    Season 3 dennako dennako.....

  34. shehan

    season 3 idan sub hadamuda math help karanm. kattiya mokada kiyne api ekathu wela sub hadamuda x files season 3 idan sub ithuru ewatat? kawda help karane?

    1. knightrider25527

      Karamu

  35. hemantha788

    season 3 sub hadanna widihak aththema nedda

  36. ShiRan_RanGana

    thank you!!

  37. Iiiiiiooooo

    Sub tikata tnx Sis.Bs,Jp❤️❤️

  38. thush

    thanx

  39. jello

    Thanks For sub.....Good luck

  40. sadeapa

    thanks !!!!!!!!

  41. Ishan Madusha

    බොහොම ස්තූතියි.