Watch Trailer

Van Helsing [S01 : E09] with Sinhala Subtitles | උදව්… [සිංහල උපසිරසි සමඟ]

කොහෙමද යාළුවනේ.. මුලින්ම කියන්න ඕනා සමාවෙන්න කියලා මේ පරිච්චේදේ මෙච්චර කල් ගියාට ගෙනත් දෙන්න ඔයාලට.. ඒකට හේතු උනේ ම‍ගේ වැරදි වැටහීමක් සහ අධ්‍යාපන කටයුතු වලින් බාධා එල්ල වීම. වැරදි වැටහීම් කිව්වේ.. මේ එපිය එන දවස කලින් වෙනස් වෙලා තිබ්බා ඒක නිසා මම මේක ගැන හොයලා බැලුවේ නෑ.. ඒකයි.. කොම හරි ඔන්න අරන් ආ…

Van Helsing TV-1

කොහෙමද යාළුවනේ.. මුලින්ම කියන්න ඕනා සමාවෙන්න කියලා මේ පරිච්චේදේ මෙච්චර කල් ගියාට ගෙනත් දෙන්න ඔයාලට.. ඒකට හේතු උනේ ම‍ගේ වැරදි වැටහීමක් සහ අධ්‍යාපන කටයුතු වලින් බාධා එල්ල වීම. වැරදි වැටහීම් කිව්වේ.. මේ එපිය එන දවස කලින් වෙනස් වෙලා තිබ්බා ඒක නිසා මම මේක ගැන හොයලා බැලුවේ නෑ.. ඒකයි.. කොම හරි ඔන්න අරන් ආවා 9 වෙනි පරිච්චේදෙත්. අද හරි නම් එන්නේ 11 වෙනි පරිච්චේදේ.. හරි.. අපි යමු කතාව පැත්තට.
  

අද කතාවේ වෙන්නේ ඇක්සෙල් සහ කන්ඩායම යනවනේ ගොවිපොල කියලා තැනකට අන්න එතන තිබිලා මෙයාලට සොල්දාදුවෝ වගයකගේ මල සිරුරු වගයක් හම්බෙනවා.. ඒවා ගැන පරික්ෂා කරද්දි අනාවරනය වෙනවා, ඒවගේ විකිරණශීලිතාව තියෙනවා කියලා.. ඒකෙදි ඩොක්ට තමා බරපතල ලෙස කරදර වෙන්නේ. ඒ අස්සේ වැනේසා ජොන්ව මරන්න උන එක ගැන දුක් වෙනවා. අපේ මොහොමඩ්ට කැලේ ඉදලා කෙල්ලෙකුත් හමුවෙනවා. ඒ දෙන්න වෙනම ලෝකෙක දැන්.. ඒ අස්සේ ගොවිපොලේ ඉදලා වැම්පයර් කෙනෙක් මාට්ටු වෙනවා.. ඒකයි සහ විකිරණශීලිතාව නිසා මෙයාලා තිරණය කරනවා එතනින් යන්න. ඒත් යන්න විදිහක් නෑ. මොකද යන්නයි එන්නයි තියෙන්නේ එකම දොරයි..ඒකත් පස් කඩන් වැටිලා වැහුනා. හැබැයි මෙයාලා මෙතනින් බේරිලා පැනලා යනවා. බේරිලා යන්නේ කොහොමද කියලා  මේ කොටස  බලලා තමා හොයා  ගන්න වෙන්නේ.හැබැයි හැමොටම බේරිලා යනින වෙන්නේ  නෑ… එක්කෙනෙක්ට මේ කොටසෙදී මැරෙන්න වෙනවා. ඒ කව්ද කියලා ඔයාලම හොයා  ගන්නකෝ. වැඩිය කතා කරන්න බෑ. පරක්කු වෙච්ච අනිත් එපියත් දෙන්න එපැයැ. ඒක  සදුදට ඔයාලට ලැබෙන්න සලස්වන්නම්. එහෙනම් අදට මම යනවා. සුභ දවසක් වේවා හැමෝටම…

ජයෙන් ජය!

Pencil (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide torrent links.

 

Van.Helsing.S01E09.HDTV.x264-FLEET

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,736 downloadsDownload Van-Helsing-01x09.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes‍                      Next Episode >>    

Subtitles by

චමල් ලක්ප්‍රිය

Subtitles

1,736 downloadsDownload Subtitles23 KB

13 comments

  1. emn

    thanks saho sub ekata

  2. kushani sanjula

    බොහෝම ස්තූතියි...පරක්කු උණාට කම්ක් නෑ...... ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  3. Sanjeewa Jayawardena

    THANKS BRO

  4. xCart.lk

    A Mathak wela ne. ikmanata anik 2tath sub denna bro

  5. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  6. Bandula

    පරක්කු උනයි කියල දුක් වෙන්න එපා යාළුවේ. කොහොම හරි ගෙනාව නේ. බොහොම ස්තූතියි සහෝ. අනිත් ටිකත් ඉක්මනටම ගෙමු හොදේ.........

  7. praneeth madu

    බොහොම ස්තූතියි සහෝ

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  11. Rumesh Nilantha Jayaweera.

    oyanam hari quick eke sub ka denawa thanx

  12. silent$

    Thnxxxxxxxxx

  13. chinthaka.max4

    thankx machan