ඔන්න යාළුවනේ දැන් නිල් සයුරේ පුරාවෘත්තය කතාවත් අවසන් වෙන්න ළඟයි. ඉතින් මේ තමයි 19 වෙනි කොටස. ඔයාලා 18 වෙනි කොටස හොඳින් බැලුවා නේද? ජුන් ජේගේ කුඩම්මා එයාව මරන්න හදනවා. ඒකට එයාගේ යාළුවා ජෝ නාම් ඩුවත් ගන්නවා. ඉතින් ඔයාලා දැක්කනේ අන්තිමේදී ජෝ නාම් ඩු ඇත්තටම ජුන් ජේට උදවුවක්නේ කරලා තියෙන්නේ කියලා. කොහොම…

ඔන්න යාළුවනේ දැන් නිල් සයුරේ පුරාවෘත්තය කතාවත් අවසන් වෙන්න ළඟයි. ඉතින් මේ තමයි 19 වෙනි කොටස. ඔයාලා 18 වෙනි කොටස හොඳින් බැලුවා නේද? ජුන් ජේගේ කුඩම්මා එයාව මරන්න හදනවා. ඒකට එයාගේ යාළුවා ජෝ නාම් ඩුවත් ගන්නවා. ඉතින් ඔයාලා දැක්කනේ අන්තිමේදී ජෝ නාම් ඩු ඇත්තටම ජුන් ජේට උදවුවක්නේ කරලා තියෙන්නේ කියලා. කොහොමහරි ජුන් ජේගේ කුඩම්මා ජුන් ජේ ඉස්සරහ ඔක්කොම දේවල් කියද්දී පොලීසියෙන් එයාව අල්ලාගන්නවා. එයාගේ පුතාවත් පොලීසියට අහුවෙනවා. චි හියෝන්ට මේකට ගොඩක් තරහා යනවා. ඒ නිසා ඔහු පොලිස් තුවක්කුවක් අරගෙන ජුන් ජේට වෙඩි තියනවා. ඒත් චොන්ග් ඒ මැද්දට පනිනවා.
එතනින් තමයි මේ 19 වෙනි කොටස පටන් ගන්නේ. ඔයාලා හිතුවා වගේම ඒ වෙඩිල්ල වැදෙන්නේ චෝන්ග්ට. චෝන්ග්ට ගොඩක් අමාරු වුණත් එයාට ඉක්මණින් හොඳ වෙනවා. ඒ නිසා රෝහලේ වෛද්‍යවරුත් පුදුම වෙනවා. කොහොමහරි චා ශි ආහ්ත් චෝන්ග්ව බලන්න එනවා. එයා ආපහු යද්දී ටේ-ඔහ්ව හම්බවෙනවා. ඒ වෙලාවේදී ශි ආහ් දැනගන්නවා ටේ ඔහ් චෝන්ග්ට තමයි කමහ්ටි වෙලා ඉඳලා තියෙන්නේ කියලා. ඒත් මේ කොටසේදී ඒ දෙන්නත් එක වෙනවා. ඒ වගේම ජුන් ජේගේ අම්මා වැඩ කරපු ගෙදර ඉන්න ආහ් ජින් ජුත්, ජුන් ජේගේ ගෙදර එනවා. එතකොට එයාලා ජුන් ජේ,චොන්ග් වගේම නාම් ඩුවත් දකිනවා. ඔයාලට මතකයිනේ ඒ කට්ටියනේ ඒගොල්ලන්ගේ ගෙදරට ගිහින් සල්ලිකාරයෝ වගේ රඟපෑවේ. ඉතින් ඔයාලම බලන්නකෝ මොකද දැන් වෙන්නේ කියලා.
එහෙනම් අවසාන කොටසින් හමුවෙමු. ගිහින් එන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
The.Legend.of.the.Blue.Sea.E19.170119.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
2,109 downloadsDownload The.Legend.of_.the_.Blue_.Sea_.E19.Baiscopelk.com_.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
26 comments
kalum
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි
Isuru
Thanks....
Thavath aluth Korean kathavakata sub 1ka denna akke...Udara Damith B/K
බොහෝම ස්තුතියි.......
Chamith Janaka
THank You So Much Dear සොනාලි තාරිකා.........!:)
jinadaree
Thank you sis me kthawata sub dunnata..... ayeth aluth k- kthawakata sub denna..
silent$
Thanxxxxxxxxxxxxx Patttaaaaaaaaaaaaaa
Kulanjana Maduranga
niayamai…thanks SONALI sis..sub ekata..ithiri epi.1th denn...meken passe thawa aluth korean drama 1k denn.jaya wewa……
Chamith Mihiranga
Thanks Sis...
ishi
THANXX puluwannm she was pretty korean drama ekata sinhala sub dennako..
Chami.S
Thanks..
Good Luck...dileepa
thanxxx lot dear..............
lahiru
Last episode aka ada awaa
The Legend of the Blue Sea (End) - 20
meke subtitle akak ikmanin denna think uLSM HUSKAA
thnks......sahodariiiiiii
lakindu sadumina
ammo thanks sub ekata. mekata sub eka enakan balagena hitiye. w2 world, hwarang, Weightlifting Fairy Kim Bok-Joo, the k2 me aluth drama tiketh sub denna puluvannam godak hodai. mevai sub enakan balan innva. fighting..!
Kushani
Ane 20 sub ikmanta dannko dr plz thanks
Chanuda Dimantha
hwarang me korean kathwe sub dennako ilagata
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lahiru
akke last epiye sub aka dennako pin sidda wenoo
Irj
Thanxxx...
Thawath korean drama ekk ona apata...Sarith hasarinda
Last ep eketh dannakoooo..plz...
Manuja
last eke oniiiiiiiiiiiiiiiiiiiiiiiiiii
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!මොළ කකුලුස්
සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා.......
මොළ කකුලුස්
සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා.......
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks