මේ දිගහැරෙන්නේ The Lost Room හි පළමු කතා මාලාවේ දෙවැනි කොටසේ සිංහල උපසිරැසියයි. පසුගිය කතාවේදී ජෝ මිලර් ඔරලෝසුව සහ යතුර යන වස්තුන් දෙක භාවිතා කරමින් තම අතුරුදන් වූ දියණිය යළි සොයාගැනීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වුණා ඔබට මතක ඇති. එමෙන්ම ජෝ මිලර්හට තමන්ගේ සහයකයා වන ලූ ඩෙස්ටෆනෝ මරා දැමීම පිලිබඳ චෝදනාවත්…

මේ දිගහැරෙන්නේ The Lost Room හි පළමු කතා මාලාවේ දෙවැනි කොටසේ සිංහල උපසිරැසියයි.
පසුගිය කතාවේදී ජෝ මිලර් ඔරලෝසුව සහ යතුර යන වස්තුන් දෙක භාවිතා කරමින් තම අතුරුදන් වූ දියණිය යළි සොයාගැනීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වුණා ඔබට මතක ඇති. එමෙන්ම ජෝ මිලර්හට තමන්ගේ සහයකයා වන ලූ ඩෙස්ටෆනෝ මරා දැමීම පිලිබඳ චෝදනාවත් එල්ල වෙනවා. මේ සියල්ලෙන් පළා යන ජෝ ජෙනිෆර් බ්ලුම ගේ සහය ද ඇතිව අතුරුදන් වූ කාමරයේ අතීතය ගවේෂණය කරමින් යන්නේ තම දියණිය සොයාගැනීමටයි. මෙවර ඔහු ඒ සඳහා වෙනත් වස්තුන් දෙකක් යොදාගන්න උත්සහ කරනවා. ඔහුගේ උත්සාහය සාර්ථක වේ ද? ඔහුට එල්ලවූ මිනිමරුම් චෝදනාවෙන් නිදොස් විය හැකි වෙයිද?
අද කතාවෙන් ඒ ගැන ඔබට දැනගන්න හැකි වේවි.
අද පලවෙන කොටස ගැන:
දෙවන කොටස : “The Comb and the Box”
IMDb ratings: 8.5/10
අධ්‍යක්ෂක : Michael W. Watkins
මුල්වරට විකාශය වූ දිනය : 2006 දෙසැම්බර් 12
දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. අවසන් කොටසින් ඉක්මණින්ම හමුවෙමු!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
1,689 downloadsDownload The.Lost_.Room_.S01E02.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
9 comments
shan AC
tharindu gunarathna
thanks
Dushan Tharuka
Thanks Bro
anthimaya
Thanks
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kasun@rko
Elama saho digtama sub denna
MAP
best
Nirosha Nirosha
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Lost Room (2006) [E02] Sinhala Subtitles | අතුරුදන් වූ කාමරය! [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/The-Lost-Room-Mini-Series-2006.jpg)

thnx broo....