ඔන්න එහෙනම් “The Brave” දෙවනි කොටස අරගෙන එන්නයි මේ සූදානම… පළවෙනි කොටස අවසානයේදි අපි දැක්කනේ වෙරළට මරාගෙන මැරෙන්න බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණු විදිහ, ඉතින් ඒ ප්‍රහාරයෙන් පුද්ගලයින් විසි එක්දෙනෙක් තුවාල ලබනවා. හතරදෙනෙක් මැරෙනවා. අද කොටස පටන්ගන්නෙ බෝම්බ ප්‍රහාරය සිදුවෙලා සති දෙකකට පස්සෙ. කොහොම වුණත් බෝ…

ඔන්න එහෙනම් “The Brave” දෙවනි කොටස අරගෙන එන්නයි මේ සූදානම…
පළවෙනි කොටස අවසානයේදි අපි දැක්කනේ වෙරළට මරාගෙන මැරෙන්න බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණු විදිහ, ඉතින් ඒ ප්‍රහාරයෙන් පුද්ගලයින් විසි එක්දෙනෙක් තුවාල ලබනවා. හතරදෙනෙක් මැරෙනවා. අද කොටස පටන්ගන්නෙ බෝම්බ ප්‍රහාරය සිදුවෙලා සති දෙකකට පස්සෙ. කොහොම වුණත් බෝම්බ ප්‍රහාරය ගැන අමීර් ගොඩක් කනස්සල්ලෙන් ඉන්න බවක් පේන්න තියනවා. කණ්ඩායමේ අනිත් කට්ටිය වඩා අමීර් ඒ සිද්දිය හිතට අරන් ඉන්නෙ. මේ අතරෙ DIA නියෝජ්‍ය අධ්‍යක්ෂක කැම්ප්බෙල් ඩොල්ටන් ප්‍රධාන කණ්ඩායම මෙහෙයුමක් සඳහා යුක්‍රේනයට යවනවා. යුක්‍රේනයේ රහසිගත CIA මධ්‍යස්ථානයකට රුසියානු කැරළිකරුවන් ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ ප්‍රහාරයේදි මධ්‍යස්ථානයේ සේවය කරපු හැම කෙනෙක්ම වගේ මැරෙනවා. ඒත් ඇමෙරිකානු රහස් ඔත්තුකාරියක් විදිහට ඒ CIA මධ්‍යස්ථානයේ සේවය කරන කැසී කොනර් නම් තරුණිය කැරළිකරුවන් එක්ක දරුණු සටනක් කරල තමන්ගෙ ජීවිතේ බේරගන්නවා. ඒත් එයා දරුණු තුවාල ලබලයි ඉන්නෙ. ඉතින් කැම්ප්බෙල් කියන විදිහට ඩොල්ටන්ටයි එයාගෙ කණ්ඩායමටයි පැවරෙන මෙහෙයුම වෙන්නෙ කැසී කොනර්ව හොයාගෙන ආපහු එක්ක එන එකයි. ඒත් මේ මෙහෙයුම හිතන තරම් ලේසි එකක් නෙවෙයි. පටන්ගැන්මෙදිම කැසී කොනර් මුදවාගෙන එන හෙලිකොප්ටර් යානය සතුරු 50 Cal ප්‍රහාරයකින් කඩා වැටෙනවා. කඩාවැටුණු යානයේ හිටපු කැසී කොනර් අතුරුදහන් වෙනවා. ඉතින් ඩොල්ටන්ටයි එයාගෙ කණ්ඩායමටයි සිද්දවෙනවා අතුරුදන් වුණු කැසී කොනර්ව හොයාගෙන යන්න. මේ අතරෙ කැම්ප්බෙල් ප්‍රමුඛ මෙහෙයුම් මැදිරියේ ඉන්න කට්ටිය දැනගන්නවා ව්ලැදමීර් පුටින්ගේ සමීප සේවකයෙක් හා රුසියානු ඔත්තුකාර ඝාතකයෙක් වන සබරෝත් කැසී කොනර්ව හොයන විත්තිය. ඉතින් ඩොල්ටන් ඇතුළු කණ්ඩායමට අතුරුදහන් වුණු කැසී කොනර්ව සබරෝ ඇතුළු රුසියානු කැරළිකරුවන්ගේ ග්‍රහණයට පත් නොවී බේරගන්න පුළුවන් වෙයිද? බලලම ඉන්නකෝ..
~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.
4,413 downloadsDownload The-Brave-01x02.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Isuru-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු සම්පත් සිරිසේන
Subtitles
14 comments
Panther
sam1973
Thank You
Udara Damith Dissanayaka
නයිස්
charanahansa
Lot Of Thanks Brother.
Achi
ඕක අත ඇරලා banshee එකට සබ් කරහන්කෝ ෆට්ට
NipunSachinda
Seal team ekata sub eke karannan ko ekak pattayi ban
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
suranuwan
niyamai.. thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Aruna Lakshan
Thnks bro....
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
LLasiru
Download wenne na
Janith220
thanks bro
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Brave [S01 : E02] Sinhala Subtitles | සටන් බිමේ තනි වූ ඔත්තුකාරිය…!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/The-Brave-Official.jpg)



Thanz brother sub akta