Watch Trailer

Fringe [S02 : E22] Sinhala Subtitles | ඉරණම කෙලෙස විසඳෙයි ද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න විසි දෙකට ආවා. ඒ කිව්වේ දෙවෙනි කතා සමයේ, අන්තිම කොටසට කලින් කොටස. අන්තිම කොටසත් එක්ක මේ කොටස බැඳිලා තියන නිසා මේ කොටස අනිවාර්යෙන් බලන්න කියලා ලිපිය මුලදිම කියන්නම්. ඔන්න අද කතාව පටන් ගන්නේ අමුතුම විදියකට. ටිකක් වෙලා යනකම් මේ මොකක්ද වගේ කියලා හිතෙන්නත් පුලුවන්. කොහොමහරි අද කොටසේ මාතෘකාව දැක්කම…

ඔන්න විසි දෙකට ආවා. ඒ කිව්වේ දෙවෙනි කතා සමයේ, අන්තිම කොටසට කලින් කොටස. අන්තිම කොටසත් එක්ක මේ කොටස බැඳිලා තියන නිසා මේ කොටස අනිවාර්යෙන් බලන්න කියලා ලිපිය මුලදිම කියන්නම්.

ඔන්න අද කතාව පටන් ගන්නේ අමුතුම විදියකට. ටිකක් වෙලා යනකම් මේ මොකක්ද වගේ කියලා හිතෙන්නත් පුලුවන්. කොහොමහරි අද කොටසේ මාතෘකාව දැක්කම තේරෙනවා ඇතිනේ මොකක්හරි දෙකින් එකක් වෙයි වගේ කියලා.

පීටර් ගේ නික්ම යාම නිසා දුකින් ඉන්න වෝල්ටර්, අන්තිමේ පීටර් ව හොයා ගෙන ගියාම පීටර් නෑ කියලා දැන ගන්නවා. පීටර් ගිහින් තියෙන්නෙ වෙන කොහේටවත් නෙවෙයි, එයා අයිති ලෝකෙට, තමන්ගේ ඇත්තම දෙමාපියන් ගාවට. එහෙමනම් ප්‍රශ්නයක් නෑනේ, දුකින් වුනත් වෝල්ටර් කරන්න ඕන හිත හදා ගන්න එක, එහෙම හිතුනද? වෝල්ටරුත් එහෙම හිතලා හිත හදා ගන්න යද්දී, බොහොම භයානක සැලසුමක් ගැන දැනගන්න ඔහුට හැකි වෙනවා. ඒ මොකක්ද කියලා ඔයාලම බලන්න.

කොටින්ම කිව්වොත් ඒ දේ නිසා වෝල්ටර් ප්‍රමුඛ නඩයට එහා පැත්තට ඒ කිව්වේ එහා ලෝකෙට යන්න වෙනවා. ඒ ගියාට පස්සේ හිතුවේවත් නැති තරම් ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා, බලාපොරොත්තුවේ ඡායාවක් වත් ඉතිරි නොවෙන තරමට!

එහෙමනම් ආගන්තුක ලොවක ඔවුන්ගේ ඉරණම කෙලෙස විසඳෙයිද?

අවසානය අරන් එන්නම්! ආයුබෝවන්!

 

 

3,064 downloadsDownload Fringe-2x22.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

3,064 downloadsDownload Subtitles26 KB

13 comments

  1. viraj harsha

    Thanks akkiyooo... season 3 th sub denna.. oyage subtitles godk hondai....

  2. Dushan Tharuka

    Niyamai....Thanks Sis....Jaya wewa !!!

  3. Udara Damith Dissanayaka

    නියමයි
    එල

  4. Malinda

    Thanks sub ekata.

  5. Hirunaprabodha

    ස්තූතියි ඔබට.... 3වෙනි සීසන් එකත් කරමු... ඔබට ජය

  6. tharindu gunarathna

    thanks

  7. නවින් නිසල්

    ස්තුතියි , මේ ගැම්මෙන්ම සීසන් 3 එකත් කරමු..

  8. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. ishan-madusanka

    Ela ela... season 3 akath ikamn karala dannakooo

  11. Hasitha Chathuranga

    season 3 sub කරමු අපිව අතරමන් කරන්න එපා සිස්

  12. chinthaka.max4

    thankx sis

  13. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!