Watch Trailer

The Man in the High Castle (2015) [S01 : E05] with Sinhala Subtitles| විපරිතය [සිංහල උපසිරසි සමඟ]

කොටස් 10 යුත් කතාවේ 5වැනි කොටසත් අරං ඔන්න ඉක්මනින්ම ආවා. නාදුනන තුවක්කුකරුවෙක් ජපන්කුමරුට වෙඩිතබනවා පසුගිය කොටසෙදි අපිට දකින්න ලැබුනනේ. එ වගේම ලිමුවල් වොෂින්ටන් කියන්නේ කැරලිකරුවන්ගේ කදුකර නායකයා විම නිසා ජෝට බලකොටුවේ ඉන්න කෙනාව එහෙමත් නැතිනම් කැරලිකරුවන්ගේ නායකයා(දැනට දන්න විදිහට) හමුවෙන්න බැරිවුන…

The Man in the High Castle (2016)

කොටස් 10 යුත් කතාවේ 5වැනි කොටසත් අරං ඔන්න ඉක්මනින්ම ආවා. නාදුනන තුවක්කුකරුවෙක් ජපන්කුමරුට වෙඩිතබනවා පසුගිය කොටසෙදි අපිට දකින්න ලැබුනනේ. එ වගේම ලිමුවල් වොෂින්ටන් කියන්නේ කැරලිකරුවන්ගේ කදුකර නායකයා විම නිසා ජෝට බලකොටුවේ ඉන්න කෙනාව එහෙමත් නැතිනම් කැරලිකරුවන්ගේ නායකයා(දැනට දන්න විදිහට) හමුවෙන්න බැරිවුනා නේ. අදකතාවෙදි ජුලියානා වගේම ජෝත් තමන්ගේ මුල් ප්‍රෙදේශ බලා නැවත පැමිනේනවා. නමුත් ජෝ ජෙනරල් ස්මිත්ගේ අණට පිටුපෑවා මතක ඇතිනේ. එක නිසා කන්ඩායමක් ඔහුව පැහැරගන්නවා. ෆෑන්ක් සහ ජුලියානා සියල්ල නැවත යථා තත්ත්වයට ගන්න උත්සහ කලත් ඒක එහෙම වෙන්නේ නෑ කියලා ඒක හමුදා පොලිසියේ (ජපන් පොලිසිය) පරික්ෂකතුමා ජුලියානාට කියනවා. ඒ වගේම ෆෑන්ක්ට අවන්හලේදි හමුවුනු කාන්තාව මතකද ඔන්න ඇය අද ජුලියානාව මුනගැහිලා අලුත් හෝඩුවාවක් දෙනවා. පහලින් ප්‍රතිචාරයත් දාලා යන්නකෝ

The Man in the High Castle (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

519 downloadsDownload The-Man-in-the-High-Castle-2015-S01-E05.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

            <<Previous Episode                         All Episodes                       Next Episode >>

Subtitles

519 downloadsDownload Subtitles34 KB

9 comments

  1. Charith

    Thanks bro!

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
    Capture.The.Flag.2015

    me film walatath sub denna please….

  3. chin

    Niyamay saho sab tika pata gala denawa.....elz digatama me widihatama sub tika denna......

  4. Kulanjana Maduranga

    niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. නිරෝෂ්

    ස්තුතියි කළිඳු සහෝ.ජයවේවා !

  6. රොයිලි

    බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. එක හුස්මට බලන කතාවක් තමා මේක. ජය෴෴ :P :P

  7. නලින් පෙරේරා

    ස්තූතියි වේවා කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  8. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  9. lakshan

    tnx machn

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.