Watch Trailer

The Man in the High Castle (2015) [S01 : E06] with Sinhala Subtitles| සකුරා. [සිංහල උපසිරසි සමඟ]

අද හයවෙනි කතාංගයත් අරං අාවා. පසුගිය කොටසේ ඔබ දකින්න ඇති ජුලියානගේ මාලය වෙළඳ ඇමති ටගෝමි ලග තියෙනවා. මේ මාලය කතාව අැතුලේ තියෙන සංකේතයක් විතරක්ම නෙවෙයි. ඒක ඊට වෙනස් අර්ථයක් තියෙනවා. ඒක කතාව අවසානයේදි දකින් ලැබේවි. අද කතාව ගැන කියනවා නම් ජුලියානාට නොහිතපු විදිහට ජපන් අධිකාරියේ රැකියාවක් ලැබෙනවා. ඒ වගේම…

The-Man-in-the-High-Castle-(2015)

අද හයවෙනි කතාංගයත් අරං අාවා. පසුගිය කොටසේ ඔබ දකින්න ඇති ජුලියානගේ මාලය වෙළඳ ඇමති ටගෝමි ලග තියෙනවා. මේ මාලය කතාව අැතුලේ තියෙන සංකේතයක් විතරක්ම නෙවෙයි. ඒක ඊට වෙනස් අර්ථයක් තියෙනවා. ඒක කතාව අවසානයේදි දකින් ලැබේවි.

අද කතාව ගැන කියනවා නම් ජුලියානාට නොහිතපු විදිහට ජපන් අධිකාරියේ රැකියාවක් ලැබෙනවා. ඒ වගේම ජෝ ජෙනරල්ගේ ගෙදර සාදයට යනවා. ජෙනරල් ස්මිත් තමන්ගේ නැන්දාම්මව සාදය වෙනුනේ එක්කං එන්න ගුවන්තොටුපොලට යනවා. එහිදි ඔවුන්ට කර්නල් රැඩෝල්ෆ් වෙග්නර්ව මුනගැහෙනවා. ඔහු ස්මිත්ගේ මිතුරෙක්. පුදුම අහඹුවක් නේද? ඒක ඇත්තටම එහෙමද කියලා කතාව බලලම තිරනය කරන්නකෝ. ප්‍රතිචාරයක් දාලා යන්න අමතක කරන්න එපා.

The Man in the High Castle (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

544 downloadsDownload The-Man-in-the-High-Castle-2015-S01-E06.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

            <<Previous Episode                         All Episodes                       Next Episode>>

Subtitles

544 downloadsDownload Subtitles44 KB

6 comments

  1. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  2. Kulanjana Maduranga

    niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. නිරෝෂ්

    ස්තුතියි කළිඳු සහෝ.ජයවේවා !

  4. රොයිලි

    බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. තාම කොටස් 4 බැලුවේ. ඉක්මනටම මේක බලන්නම්. ජය෴෴ :P :P

  5. නලින් පෙරේරා

    ස්තූතියි වේවා කළිදු මලේ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  6. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.