ෆෑන්ක්ගේ හැසිරිම්වලන් පසුගිය කොටස අවසානයෙදි අපිට අනුමාන කරන්න පුළුවන් වුනා ඔහු කරන්න යන දේ ගැන. අද කතාංගයෙදි ජුලියානා තමන්ගේ රාජකාරිය අවසන් කරනවා. ඇය බලාපොරොත්තු වෙන්නේ high castle වල ඉන්න කෙනාටම එක බාර දෙන්නයි. ඒ වගේම ජෝට ඒක නිසා කැරලිකරුවන්ගේ නායකයා ලගට යන්න හොද අවස්ථාවක් සැලසෙනවා. නමුත් ජෙනරල් ස…

ෆෑන්ක්ගේ හැසිරිම්වලන් පසුගිය කොටස අවසානයෙදි අපිට අනුමාන කරන්න පුළුවන් වුනා ඔහු කරන්න යන දේ ගැන. අද කතාංගයෙදි ජුලියානා තමන්ගේ රාජකාරිය අවසන් කරනවා. ඇය බලාපොරොත්තු වෙන්නේ high castle වල ඉන්න කෙනාටම එක බාර දෙන්නයි. ඒ වගේම ජෝට ඒක නිසා කැරලිකරුවන්ගේ නායකයා ලගට යන්න හොද අවස්ථාවක් සැලසෙනවා. නමුත් ජෙනරල් ස්මිත් ජෝට පවසනවා කන්ද උඩ බලකොටුවේ ඉන්න කෙනා (The Man in the high castle) හමුවුනොත් තම ජිවිතය පුද කරලා හරි එයාව ඉවරයක් කරන්න කියලා. නමුත් ඔහු තව දෙයක් කියනවා. ඒ තමයි ජෝ සතුව තියෙන චිත්‍රපටය කිසිවිටෙකත් කැරලිකරුවන්ට ලබා නොදෙන ලෙස. නමුත් ජෝ එ චිත්‍රපටය කැරලිකරුවන්ට ලබාදෙනවා. ඒ වගේම ජපන් කුමරුගේ මහජන රැස්විම අතරේ කුමන්ත්රනයක් සිදුවෙනවා. ඔය අතරේ ෆෑන්ක් අවිය සගවාගෙන ඒ රැස්විමට යනවා. කුමන්ත්රනයත් රැස්විමේදි වුනු අනපේක්ෂිත දෙයක් නිසා වැලකි යනවා. එඩ් ජුලිස්ට කියනවා ෆෑන්ක් කරන්න යන විනාශය ගැන. නමුත්ෆෑන්ක්ව බේරගන්න ජුලි නැවත ඔහු සොයා පැමිනේවිද? මොකද ඇයට ලොකුම අවශ්‍යතාවක් තියෙනවා මේ චිත්‍රපටි පිලිබද රහස දැනගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
885 downloadsDownload The-Man-in-the-High-Castle-2015-S01-E04.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
10 comments
tharindu madushanka
Udara Damith B\K
.....................
බොහොම ස්තුතියි.............
.
.chin
ස්තූතියි සහෝ සබ් එකට...........
Kulanjana Maduranga
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින් පෙරේරා
ස්තූතියි වේවා කළිදු සිංහල උපසිරැසියට. ජය වේවා෴
නිරෝෂ්
ස්තුතියි කළිඳු සහෝ.ජයවේවා!
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ
lakshan
thnx machan
damith
thanx bro....jayen jayama wewa,,
Advertisement

thanks