Watch Trailer

The Man in the High Castle (2015) [S01 : E08] with Sinhala Subtitles| ලෝකයේ අවසානයයි මේ. [සිංහල උපසිරසි සමඟ]

කතාසමයේ අවසානයේ අරම්භය තමයි මේ. කතාව ලබාදෙන්න ගොඩක් ප්‍රමාද වුනානේද. ඒක නිසා වැඩි කතාවක් නැතුවම වැඩේට බහිමු. අද කොටසෙදි අලුත් චිත්‍රපටය ගන්න කැරලිකරුවන් සුදානම්වෙනවා. නමුත් ඉට කලිං ජපන් දාමරිකයන් පිරිසක් ඒ චිත්‍රපටය පැහැරගන්නවා. මතකනේ කලිං කොටසකදි රැඩොල්ෆ් ජෝන්ට කියනවා ඔවුන් කරපු ඝාතන ගැන. නමුත් ඒ…

The-Man-in-the-High-Castle-(2015)

කතාසමයේ අවසානයේ අරම්භය තමයි මේ. කතාව ලබාදෙන්න ගොඩක් ප්‍රමාද වුනානේද. ඒක නිසා වැඩි කතාවක් නැතුවම වැඩේට බහිමු. අද කොටසෙදි අලුත් චිත්‍රපටය ගන්න කැරලිකරුවන් සුදානම්වෙනවා. නමුත් ඉට කලිං ජපන් දාමරිකයන් පිරිසක් ඒ චිත්‍රපටය පැහැරගන්නවා. මතකනේ කලිං කොටසකදි රැඩොල්ෆ් ජෝන්ට කියනවා ඔවුන් කරපු ඝාතන ගැන. නමුත් ඒ වෙලාවේ ජෝන් ඒ ගැන හිතුවේ නෑ. නමුත් ඒ ගැන දහස්වරක් හිතන්න වෙන ආකාරයේ දෙයක් ඔහුට වෙනවා. ඒ ඇතිනේ? ඔයාගේ ප්‍රතිචාරයත් පහලින් දාලයන්න අමතක කරන්න එපා.

The Man in the High Castle (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

421 downloadsDownload The-Man-in-the-High-Castle-2015-S01-E08.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

            <<Previous Episode                         All Episodes                       Next Episode >>

Subtitles

421 downloadsDownload Subtitles43 KB

8 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. නිරෝෂ්

    ස්තුතියි කළිඳු සහෝ.ජයවේවා!

  4. MP Sachith Lakshan

    ස්තුතියි සහෝ උපසිරසට.....
    ජය....!

  5. රොයිලි

    බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  7. dilrukshi

    තැන්ක්ස් ගොඩක්ම ස්තුතිතී.. ගොඩක්ම

  8. lakshan

    tnx mchn

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.