ඔන්න එහෙනම් Limitless අවසාන කොටස් තුනට ආවා. තව කොටස් දෙකයි. ඒ කොටස් දෙකම එකට බද්ධවුන කොටස් දෙකක්. ඒත් ඒව විකාශයවෙන්නෙ තවත් සතියක් නිවාඩු අරගෙන තමයි. ඒවටත් හැකි ඉක්මනින් උපසිරැසි ගේන්න උත්සහ කරන්නම්. දැන් බ්‍රයන්ට හා මොරාට එරෙහිව සෑන්ඩ්ස් හා කල්ලිය යුද්ධ ප්‍රකාශකරල ඉවරයි. ඒත් එක්කම රොබෙකාත් බ්‍රයන්ට…
ඔන්න එහෙනම් Limitless අවසාන කොටස් තුනට ආවා. තව කොටස් දෙකයි. ඒ කොටස් දෙකම එකට බද්ධවුන කොටස් දෙකක්. ඒත් ඒව විකාශයවෙන්නෙ තවත් සතියක් නිවාඩු අරගෙන තමයි. ඒවටත් හැකි ඉක්මනින් උපසිරැසි ගේන්න උත්සහ කරන්නම්.
දැන් බ්‍රයන්ට හා මොරාට එරෙහිව සෑන්ඩ්ස් හා කල්ලිය යුද්ධ ප්‍රකාශකරල ඉවරයි. ඒත් එක්කම රොබෙකාත් බ්‍රයන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශකලා. අද රොබෙකා බ්‍රයන්ගෙ NZT පෙත්තක් ගන්නවා. 😀 ඒත් එක්කම බ්‍රයන් රොබෙකා දෙන්නව ඝාතනය කරන්න සෑන්ඩ්ස්ගෙ ගෝලයෙක් එනවා. අපි බලමුකො මොනාද වෙන්නෙ කියලා. එහෙනම් මම සමුගන්නව. සති දෙකකින් අවසාන කොටස්වලින් හමුවෙමු!
193 MB (x265) කොපිය මෙතනින් බාගන්න
7299B464E6E8E5FBDC4EBC57E080F65D97B1CBDF244 MB (x264) කොපිය මෙතනින් බාගන්න
9EA0C575520A3065D85B285C9474231192368DB7 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,763 downloadsDownload Limitless-2015-S01-E20.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
22 comments
widuranga
isuru
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි රවිදු සහෝ!
කතාව එලටම යනවා!!!
ජයවේවා කිව්වා එහෙනම්!!!shalinda gamage
JAYA WEWA BRO
Sachintha Sudaraka
thnkz bro sub ekata .......
ithuru tikath ekmanata denna////තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
දැන් තමා කතාව ආයේ නියම ට්‍රැක් ඒකට වැටුනේ..Chamalka Lakshan
බොහොම ස්තුතියි.එනකං ඇගිලි ගැන ගැන හිටියෙ
yasas
thanks bro
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
එලස්කවීන් ලහිරු
පට්ට බ්රෝ සබට තැන්ක්ස් එපි 21 න් හමු වෙමු.....
Sachintha
thanksss
කවිදු රන්සර
සබ් එක දානකන් බලන් හිටියෙ සහෝ
ep21 ත් ඉක්මනටම දාමුමිතුල් ලක්ශිත
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි රවිදු සහෝ ෴ජය෴
Hivin Aßeywanshe
සබට තුති මචන් ...
සුභ අලුත් අවුරුද්දක් වේවාEranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි. ජය වේවා
Sanath Indika
thx sahoo
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
පසිඳු
ඉස්ටෝරියත් නියමයි බ්‍රෝ.අනික බොලගේ මහන්සියට ගොඩැල් පින් බ්‍රෝ.එලම එහෙනම්....
Imesh Anjana
මචන් ඉතුරු එපිසෝඩ් දෙක දාන්නෙ නැද්ද? :/
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Limitless (2015) [S01:E20] with Sinhala Subtitles | NZT රොබෙකා! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Limitless-TV-SE3.jpg)

thanx 1knma