Watch Trailer

The Man in the High Castle [S02 : E05] with Sinhala Subtitles | රහසක් හෙළිවෙයි [සිංහල උපසිරසි සමඟ]

මේ කතා මාලාවේ පස් වෙනි කොටස. මේකට IMDB අගය 8.4 ක් හිමිවෙලා තියෙනවා. කලින් කොටසෙ අපි දැක්කා ටගෝමි ආයෙත් සැරයක් සමාන්තර විශ්වයට යනවා. ඒ වගේම ජෝට අලුත් යාළුවෙක් හම්බෙනවා. මතකද මම කලින් කොටසකදි කිව්වා ජූලියා මැරුණා කියලා ජෝ හිතපු එක කතාවේ ඉස්සහරට බලපානවා කියලා? ඒ කොහොමද කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති. ඒ…

Man in the high castle Season 2

මේ කතා මාලාවේ පස් වෙනි කොටස. මේකට IMDB අගය 8.4 ක් හිමිවෙලා තියෙනවා. කලින් කොටසෙ අපි දැක්කා ටගෝමි ආයෙත් සැරයක් සමාන්තර විශ්වයට යනවා. ඒ වගේම ජෝට අලුත් යාළුවෙක් හම්බෙනවා. මතකද මම කලින් කොටසකදි කිව්වා ජූලියා මැරුණා කියලා ජෝ හිතපු එක කතාවේ ඉස්සහරට බලපානවා කියලා? ඒ කොහොමද කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති. ඒ වගේම ෆ්‍රෑන්ක්ගෙත් පොඩි සිද්ධියක් අපි කලින් කොටසෙ දැක්කා. කැරළිකාරයො බෝම්බයක් හදන්න සැලසුම් කරන බවත් පේන්න තියෙනවා.

ඉතින් අපි අද කොටස පැත්තට හැරෙමු. අද ජෝර්ජ් ජූලියාව හම්බවෙනවා. අර චිත්‍රපටයේ ජොර්ජ් නාසියෙක් විදිහට මැරිලා ඉන්නවා දැක්කා කියලා ජූලියා කියනවා. ඒ වගේම අද කොටසෙදිත් තව ලොකු රහසක් හෙළිවෙනවා. අද කතාවෙදි කියවෙනවා  ”lebenseborn” කියලා නාසි ව්‍යාපෘතියක් ගැන. ඒ ව්‍යාපෘතියට අනුව නාසින්ගෙ ඊළඟ පාලක පරම්පරාව, ඒ කිව්වේ ඉන්න නාසි පාලකයො මැරුණට පස්සේ හිට්ලර්ගෙන් පැවතගෙන එන, ඒ කිව්වෙ ශුද්ධ ලේ තියෙන එහෙම නැත්නම් ආර්යන් කියලා අපි කියනවා… ඒ ඊළඟ පරම්පරාව එහෙම ආර්යන් විදිහට බිහි කරන්න ඕනි හින්දා පටන් ගත්තු නාසි ව්‍යාපෘතියක් තමයි  lebenseborn ව්‍යාපෘතිය කියන්නේ. සරලවම කිව්වොත් ඒකෙදි වෙන්නෙ කැමැත්තෙන් ඉදිරිපත් වෙන ආර්යන් කාන්තාවන් නාසි පාලන තන්ත්‍රයෙ ඉහළ නිළදාරියො එක්ක එකතුවෙලා අලුත් ළමයි බිහි කරනවා ඒ සඳහාම වෙන්වුන විශේෂ නිවාස වලදී. ඒ ළමයින්ගෙ භාරකාරිත්වය හිමිවෙන්නෙත් නාසින්ටමයි. දරුණු ක්‍රමයක් වුනත් එහෙම ක්‍රමයක් ඒ කාලෙ පාවිච්චි වෙලා තියෙනවා. වැඩිදුර විස්තර දැනගන්න කැමති අය ඉන්නව නම් මෙතනින් බලන්නකෝ(http://www.jewishvirtuallibrary.org/the-quot- lebensborn-quot-program). එහෙනම් ඊළඟ කොටස අරන් එන්නම්. ජයවේවා!

The Man in the High Castle (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Man.in.the.High.Castle.S02E05.WEBRip.DEFLATE
The.Man.in.the.High.Castle.S02E05.WEBRip.RARBG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

191 downloadsDownload The.Man_.in_.the_.High_.Castle.S02E05.Baiscopelk.com_.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/Sohan2-e1488249844355.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

191 downloadsDownload Subtitles46 KB

13 comments

  1. Yohan Fernando

    ade elama..thanks sub ekata

  2. tharindu gunarathna

    ela ela thanks

  3. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  4. එල්.සී. දමැල්

    Thanks saho!

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. නිරෝෂ්

    ස්තුතියි සොහාන් සහෝ.ජයවේවා !

  7. harsha

    බොහෝම ස්තූතියි සොහාන්. දවසට එක ගානේ දෙනවායි කියන්නේ පොඩි වැඩක්නෙවෙයි. අපි වෙනුවෙන් මේ වෙන මහන්සියට බොහෝම පිං. ජයවෙවා

  8. dilrukshi

    තැන්ක්ස් ගොඩක්ම ස්තුතිතී

  9. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Udara Damith B/K

    ela

  12. akalanka

    thks mchn godak

  13. Tharindu07

    Thanks Machoo....!!! Patta wedak...!!!