හැමෝටම සුභ දවසක්! මම දන්නේ නැහැ මේකට කොච්චර රසික රසිකාවියන් ප්‍රමාණයක් ඉන්නවද කියලා එත් මං හිතනවා එහෙම කට්ටියක් ඇති කියලා. කට්ටිය බලලත් ඇතිනේ මේක. A&E නාලිකාව ප්‍රකාශ කරලා තියෙන අන්දමට මේක තමයි මේ කතාමාලාවේ අන්තිම සීසන් එක. හැමදාමත් වගේ කොටස් 10කින් අවසන් වෙනවා. ඒවගේම මේක අන්තිම කතාමාලාව නිසා කලින්…

හැමෝටම සුභ දවසක්! මම දන්නේ නැහැ මේකට කොච්චර රසික රසිකාවියන් ප්‍රමාණයක් ඉන්නවද කියලා එත් මං හිතනවා එහෙම කට්ටියක් ඇති කියලා. කට්ටිය බලලත් ඇතිනේ මේක. A&E නාලිකාව ප්‍රකාශ කරලා තියෙන අන්දමට මේක තමයි මේ කතාමාලාවේ අන්තිම සීසන් එක. හැමදාමත් වගේ කොටස් 10කින් අවසන් වෙනවා. ඒවගේම මේක අන්තිම කතාමාලාව නිසා කලින් සීසන් වලදී මේකට උපසිරැස කරපු කට්ටිය මතක් කරනවා. ඒ පලවෙනි කතාමාලාව කරපු සමීර කරුණාරත්න අයියා, දෙවැනි කතාමාලාව කරපු දසන් බුද්ධික, තුන්වෙනි කතාමාලාව කරපු ඉසුරු දිල්ශාන් සහ හතරවෙනි කතාමාලාව කරපු බොබී සහෝදරවත්. ඒවගේම මට මේක කරන්න බාරදුන්න නිර්මාණි අක්කාටත්, විමා අයියටත් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් වැල් වටාරම් නැතිව කතාව පැත්තට හැරෙමු.
අන්තිම කතා මාලාවේදී මතක ඇතිනේ නොර්මන් තමන්ගේම අම්මව මරාගන්නවා. ඒ මොකද ෂෙරිෆ් එක්ක තිබුණු හුටපටේ නැවැත්තුවේ නැති නිසා. අන්තිමේදී නොර්මන්ගේ පිස්සුව තවත් වැඩි වෙනවා. එයා ඉතින් වෙනදා වගේම අම්මව සිතින් මාවගන්නවා. ෂෙරිෆ්ටත් අන්තිමේදී මිනි මැරුම් චෝදනාවට හිරේ යන්න වෙනවා. ඉතින් ෂෙරිෆ් නෝමාව මරපු තරහට නොර්මන්ව මරන්න මිනිහෙක් එවනවා. ඉතින් වෙනදා වගේම නොර්මන් එයාව මරල දාලා සිද්ධිය වසන් කරනවා. හැබැයි එයාට කිසිම දෙයක් මතක නැහැ. ඒවගේම කැලෙබ් ආපහු ඩිලන්ව හොයාගෙන එනවා. ඒ වෙනකොට ඩිලන්ගේ පවුලට තවත් පැංචෙක් එකතු වෙලා සතුටින් කාලය ගතකරනවා. හැබැයි ඉතින් ඩිලන් කැලෙබ් ඉන්නවට කැමති නැහැ. එහෙනම් ඉතින් ඔයාලාම කතාව බලලා දැනගන්න.
ඒවගේම කට්ටිය භයවෙන්න එපා! මම කතාමාලාව අතරමගදී නවත්තලා දාන්නේ නැහැ දිගටම කරනවා. ඕනෙනම් මගේ පාසල් කටයුතුත් එක්ක බැලුවොත් දවස් දෙකක් පරක්කු වෙයි. ඒ නිසා සමාවෙන්න ඕනේ.
ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
475 downloadsDownload Bates.Motel_.S05E01.HDTV_.SVA_.en-1.rar22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
14 comments
Isuru
Yohan Fernando
ela machan..sub ekata thanks...mth baiscope ekta sub denawa mchn habai me namen neme..mn kynne lipiyak patan gannakota oya widiyata patan ganna epa bn. godak un ehema unama athrinawa balana eka wadak na kyla hithala..balapu nathi unwath motivate wena wdiyata lipiya dapan...balapu un dannawa me series eka kochchara patta ekakda kyala
Hope
Appata siri!!!! Supiri supiri machan.
Mama balapu pattama TV series ekak Bates motel.Kalin 4th season eka Admin ta vadala vadala sub illa gaththe e tharamata mekata addict wela hitiye.
Machan digatama sub one machan.Thanks.
Chalana Rukshan
thnx bro full season ekama denna.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Prabuddha Kulatunga
ela.thank u bro :D
harsha
බොහෝම ස්තූතියි රවිඳු. සබ ගන්නවා. ජයවේවා
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...පට්ට කතාවක්...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
laiya
thanks bro..jaya vevaaaaa
අබා
මන් ආසම TV සිරිස් එක මේක...මනක්කල්පිත කතාංග වලින් බැහැරව රසවිදිය හැකි උසස් නිර්මාණයක්....ජයවේවා උපසිරසියට....!!!!
අබා
මන් ආසම TV සිරීස් එක තමයි මේක...මනක්කල්පිත කතාංග වලින් බැහැරව රසවිදිය හැකි උසස් නිර්මාණයක්....!!
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි....ජයෙන් ජය.....!!!!!tayon u.jayawardana
බොහෝම ස්තූතිය සහෝදරයා !!මේක සුපිරි ගනයේ කතාවක්.උපසිරැසි නිසා හුගක් රසවිදින්න පුලුවන්.
nadun
ela
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks for sub ithuru kotas walatath ikmanata sub denna