ඔන්න එහෙනම් පස්වෙනි සහ හයවෙනි කොටස් අරගෙන ආව. තව කොටස් දෙකකින් කතාවේ පලවෙනි සීසන් ඒක ඉවර වෙනව. මේ වෙනකොට මැන්ඩලෝරියන් ගිල්ඩ් එකට එරෙහි වෙලා ඉන්න කෙනෙක් විදියට නම්වෙලා තියෙන්නෙ. තිලිණ දඩයම්කරුවෝ පස්සෙන් පන්නගෙන එනවා මතක ඇතිනේ. දැන් ඉතිං තියෙන්නෙ ඒක විසඳුමයි කියල තේරෙනව එයාට. ඒ වගේම බේබි යෝඩාගේ අනාගත…

ඔන්න එහෙනම් පස්වෙනි සහ හයවෙනි කොටස් අරගෙන ආව. තව කොටස් දෙකකින් කතාවේ පලවෙනි සීසන් ඒක ඉවර වෙනව. මේ වෙනකොට මැන්ඩලෝරියන් ගිල්ඩ් එකට එරෙහි වෙලා ඉන්න කෙනෙක් විදියට නම්වෙලා තියෙන්නෙ. තිලිණ දඩයම්කරුවෝ පස්සෙන් පන්නගෙන එනවා මතක ඇතිනේ. දැන් ඉතිං තියෙන්නෙ ඒක විසඳුමයි කියල තේරෙනව එයාට. ඒ වගේම බේබි යෝඩාගේ අනාගතය සම්පුර්ණයෙන්ම රැඳී තියෙන්නෙ මැන්ඩො මත.
අද කොටස් වලින් අපිට දැකගන්න ලැබෙනව තවත් තිලිණ දඩයම්කරුවෙක් ගැනත් අලුත් ග්‍රහ ලෝකයක ගැනත්, ඒ ලෝකේ තියෙන තිළිණයක් ගැනත්. කොහොම නමුත් වැඩේ ලෙහෙසි වෙන්නේ නැහැ. ඒජන්ට් ඔෆ් ශිල්ඩ් එකේ ඉන්න ඒජන්ට් මේ අද කතාවේදී අපිට දැකගන්න ලැබෙනව. ඒ වගේම තව තිලිණ දඩයම්කරුවෙකුගේ ද්‍රෝහී වීමක් ගැනත්. ඒ විතරක් නෙමෙයි, අලුත් කණ්ඩායමක් ගැනත් දැනගන්න පුළුවන් අද අපිට. ඒ හයවැනි කොටසින්. ඒ සෙට් එකම ඒ හැටි හිතට ඇල්ලුවේ නැහැ හැබැයි මැන්ඩොගේ. එහෙනම් අන්තිම කොටස් දෙක කවිෂල් මලයා අරගෙන ඒවි හෙට. හැමෝටම ජයෙන් ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,904 downloadsDownload The.Mandalorian-S01.E05E06.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
21 comments
Hashan M. Priyadarshana
Pasindu16022
Thanks for the sub akke.
dilanmm
niyamaiii
Ishan Madusha
බොහොම ස්තූතියි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Naveen Rangana
Thanks for Subtitle..........
Jayawewa..........!!!!!!!!!!!!!Shaggie
Thnks sis
geeganagamage
බොහොම ස්තුතියි නංගි නියම වැඩක් .
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
තව එපි දෙකයි...තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sarana90
supiri....ella
MAALnath
Thanks ...................good luck ..................
Sandaru Nimsara
Sub ekata tnx Sis
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ... !
Tharindu Madushan 96
Thank
kevin D...
Thanks...
Mando
Thank you baiscopelk
Anonymous
Thanks
Anonymous
thnx sis
Bruce
Thanks sub ekat,a. Jayawewa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
ජය වේවා.!