අද දිනයේ The Mentalist කතා මාලාවේ පලමු සමයේ 6 වන කතාංගය සමග එකතු වෙන්නයි මේ සූදානම. අද කතාව ගොඩක්ම විනෝදකාමී වගේම, අමුතුම කතාවක් වේවි. අද කතාවට මුල්වෙන්නේ කැලිෆෝනියාවට යාබද ප්‍රාන්තයක් වන, නෙවාඩාව අසල සීමාවට අඩි කිහිපයක් මෙපිටින් (කැලිෆෝනියාවට අයත් කොටසේ) කපා දැමූ අතක කොටසක් පාර මැද තියලා තිබී හමුව…

අද දිනයේ The Mentalist කතා මාලාවේ පලමු සමයේ 6 වන කතාංගය සමග එකතු වෙන්නයි මේ සූදානම. අද කතාව ගොඩක්ම විනෝදකාමී වගේම, අමුතුම කතාවක් වේවි. අද කතාවට මුල්වෙන්නේ කැලිෆෝනියාවට යාබද ප්‍රාන්තයක් වන, නෙවාඩාව අසල සීමාවට අඩි කිහිපයක් මෙපිටින් (කැලිෆෝනියාවට අයත් කොටසේ) කපා දැමූ අතක කොටසක් පාර මැද තියලා තිබී හමුවීම. මෙතැනදී සියල්ලන්ගේම අදහස තමයි, අතකින් විස්තර කියන්න හොයාගන්න පුළුවන් එකම විදිය ඇඟිලි සලකුණු විතරයි කියලා. නමුත් ජේන් චෝ එක්ක ඔට්ටුවක් දානවා, ඇඟිලි සලකුණු වල විස්තර වලට කලියෙන් මැරුණූ මිනහාගේ තොරතුරු ඔහු අත් කෑල්ලකින් හොයාගන්නවා කියලා. අන්තිමට ඇඟිලි සලකුණු වාර්ථා පැමිණියාට පස්සේ, චෝ කරන්න වෙන්නේ සාක්කුවට අත දාලා ජේන්ට සල්ලි දෙනඑක විතරයි. ඒ කියන්නේ ජේන් අත් කෑල්ලකින් කියපු විස්තර ඔක්කෝම පොලිස් වාර්ථා එක්ක ගැලපෙනවා. කොහොමහරි මේ මිනීමැරුම විසඳන්න වුනත්, මෙයාලට යන්න වෙන්නේ වේගාස් වලට. දන්නවනේ වේගාස්?
කවුරුත් කදමළු බැඳගෙන වේගාස් යනවා මිනීමැරුම සම්බන්ධ විමර්ශණ සිදුකරන්න. ඒ අතරේ ජේන් මිනීමැරුම විසඳන්න උත්සාහා කරන ගමන්ම, සූදු කෙලලා හොඳ ගතමනාවකුත් හොයනවා. ජේන් කොහොමත් හිටපු මැජික් වැඩ කරන්නෙක් නිසා, ඔහුට මේක කජ්ජක් නෙමෙයි. කොහොමහරි මෙයාලා විමර්ශණය කරගෙන යන අතරතුර, මැරුණු මිනිහාගේ මිනිය හමුවෙනවා. මැරුණු පුද්ගලයා, ඒ කියන්නේ ව්‍යසකයා, කැසිනෝ එකක අයිතිකාරයෙක්. කැසිනෝ එකේ ප්‍රධාන ආරක්ශකයාගේ නිවසේ ගරාජයේ තිබිලා තමයි ව්‍යසකයාගේ මෘතශරීරය හමුවෙන්නේ. නමුත් මිනීමරුවා ඔහු නෙමෙයි කියලා ඔප්පු වෙද්දී, ලිස්බන් ප්‍රමුඛ කණ්ඩායමට තිබෙන හෝඩුවාවන් ටිකෙන් ටික අඩුවෙලා යනවා. ඒත් ජේන් හැමදාමත් වගේ එයාගේ හෝඩුවාවන් හිතේ තියාගෙනයි ඉන්නේ. ඒත් වේගාස් වලට ගියෝතින් ජේන් හිස් අතින් එන්නේ නම් නෑ. එයා ලිස්බන්ටත් වෑන් පෙල්ට් යන දෙන්නටම ආභරණ ගෙනත් දෙනවා. ඒ වගේම තමයි රිස්ග්බි සහ චෝ දෙන්නටත්. එයාලට ඔරලෝසු. කොහොමහරි මෙයා මිනීමරුවා අල්ලන්නේ ලොකු ගාණක් හොයාගෙනම තමයි. ඒත් එයා ඒ මුදල් කවදාවත් තමුන්ගේ සුබසිද්ධිය උදෙසා පාවිච්චි කරන්නේ නෑ. ජේන් හැම වෙලාවකම ඒවා පාවිච්චි කලේ පුන්‍ය කටයුතු සඳහා. අන්තිමේදී මිනීමරුවා අල්ලද්දී ඔහු විසින් $300 000ක මුදලක් දිනා ගත්තත්, ඔහු ඒක පාවිච්චි කරන්නේ මනුස්සයෙකුගේ ජීවිතයක් බේරන්න.
මේ වගේ දෙයක් කලෝතින් අපේ හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. ඒ වගේම තමයි, මේ උපසිරැසි බලලා ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර වලට මගේ සතුට නිම්හිම් නෑ. එහෙනම් 7වන කතාංගයේ උපසිරැසියෙන් නැවත හමුවෙමු.
එහෙනං හැමෝමට ආයු- බෝ- වේවා !!! __/|__.
125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
60d58166f15ee87d27e30eaca40613cde5dfed40250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න
6fbffb1d2cd3420ade4dc958b60f98b8c608693d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,657 downloadsDownload The.Mentalist.S01E06.zip109 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
27 comments
kanushka
Sandun Wijewardhana
thanxx sahoo sub 1 ta :D :P
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චානක මධුරංග
උඹ දෙයියෙක් දෙයියෝ............... එළ. එළ. දිගටම ඔහොම යන්............
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……….ගයාන් රූකාන්ත(ජෝනා)
අපරාදේ අප්පා මම අද උදේ බැලුවා
දැන් අයෙමත් බලන්න ඕනේ සබත් එක්ක
සබට තුති මචෝ ජය.!!වරුණ රංගජිත් (වරූ)
ජය වේවා...
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
Naveen Randika
ස්තූතියි උපසිරැසියට ජයවේවා !
ravindu
thanks saho
yasiru
thanks saho...
Shine
uba ela kollekne :D dawasata eka ganema diga harapan...
Sach
Thanks !
sajeevi
thanks
වරුණ රංගජිත් (වරූ)
niyamai machan
jayachandima amarasinghe
onna bawa thaz niyamai subapatum.... degatama karagana ymu ......!!
තිලංක
තැන්ක් යු මචෝ...................
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prabhath
thanks
UD
එල සහෝ... තැන්කූ වේවා... ඔබට ජය...
ඉසු ඩිපි (Isu DP)
නියමයි සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-Ddev
niyamai...
bohoma stuti... ...::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තුතියි.. සහෝ ජය වේවා...!!
LAKSHAN
සබට බොහොම ස්තුතියි සහෝ
Anonymous
Thnx for sub...
nilanka_baiscop
thanks
Mano
Godak sthuthi.. Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks saho