Watch Trailer

The Mentalist [S01 : E19] | රංගනයයි ජීවිතයයි… [සිංහල උපසිරසි සමඟ]

අද The Mentalist කතා මාලාවේ පළමු සමයේ 19 වන කතාංගයට උපසිරැසි සපයන්නයි මේ සූදානම් වෙන්නේ. මේ කතාවේ සිදුවීම CBI කාර්යාංශයට පැවරෙන්නේ ෆේලික්ස් හැන්සන් නම් ව්‍යසකයා, දේශපාලනිකව ප්‍රසිද්ධ තැනැත්තෙක් නිසාවෙන්. මොහු හොලිවුඩ් වල චිත්‍රපට රෑගත කරන ස්ථානයක රාත්‍රියේදී පපුවට වෙඩි පහරක් එල්ල කරලා තමයි ඝාතනය කර…

Mentalist 2

අද The Mentalist කතා මාලාවේ පළමු සමයේ 19 වන කතාංගයට උපසිරැසි සපයන්නයි මේ සූදානම් වෙන්නේ. මේ කතාවේ සිදුවීම CBI කාර්යාංශයට පැවරෙන්නේ ෆේලික්ස් හැන්සන් නම් ව්‍යසකයා, දේශපාලනිකව ප්‍රසිද්ධ තැනැත්තෙක් නිසාවෙන්. මොහු හොලිවුඩ් වල චිත්‍රපට රෑගත කරන ස්ථානයක රාත්‍රියේදී පපුවට වෙඩි පහරක් එල්ල කරලා තමයි ඝාතනය කරලා තියෙන්නේ. ඒ වගේම මොහුගේ කාර් රථයේ තිබිලා, මත්ද්‍රව්‍ය වගයකුත් හොයාගන්නවා. ඒක නිසාවෙන් කවුරුත් හිතන්නේ මොහු මත්ද්‍රව්‍ය සම්බන්ධ සිදුවීමක් නිසාවෙන් ඝාතනය කරලා කියලා.

CBI විසින් දිගින් දිගටම මේ සිදුවීම ගැන පර්යේෂණ සිදුකරනවා. ව්‍යසකයාගේ බිරිඳ ප්‍රසිද්ධ නිළියක්. මැයගේ නම තමයි ෆෙලීශියා ස්කොට්. ජේන්ගේ චරිතය රඟපාන Simon Baker ගේ සැබෑ ජීවිතේ බිරිඳ තමයි ෆෙලීශියා ස්කොට් කියන මේ චරිතයට පණපොවන්නේ. කතාව අනුව මැය ව්‍යසකයාගේ දෙවනි කසාදයේ බිරිඳ වනවා. ඒ වගේම ව්‍යසකයාට අවුරුදු 16ක් වයසැති දුවෙකුත් සිටිනවා. ෆේලික්ස් හැන්සන් විසින් තමයි Dozen Red Roses චිත්‍රපටයේ ඩොලර් මිලියන $10ක වියදම දරන්නේ. ඒ වගේම ඔහුගේ බිරිඳ වන ‍ෆෙලීශියා ස්කොට් විසින් තමයි එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ. කරුණු කාරණා අනුව කණ්ඩායම විසින් තවත් කරුණූ හොයාගන්නවා. ඒවා ලියන්න වෙලාව මදි වගේ. මිනීමරුවා අල්ලන විදිය වගේ අල්ලන්නේ කොහොමද කියලා ඔයාලාම බලලා දැනගන්න.

මොකද කිව්වොත් ඔයාලටම දෙන්න කියලා මට තවත්, උපසිරැසි හදන්න තියෙනවා. ඒකට කාලය නැතිවෙනවා මේ ලිපි වලට කාලය මිඩංගු කලෝතින්. ඒක නිසා ලිපියේ විස්තර අඩු වුණා කියලා උපසිරැසියේ ගුණාත්මක බාවය අඩුවෙන්නේ නෑ. ඔයාලාට වෙනත් ඒවා වගේම හොඳට ඒකත් බලන්න පුළුවන් වේවි.

එහෙනං හැමෝටම ආයු – බෝ -වේවා !!! __/|__

The Mentalist (2008) on IMDb

 

 

125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

60d58166f15ee87d27e30eaca40613cde5dfed40

250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න

6fbffb1d2cd3420ade4dc958b60f98b8c608693d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,829 downloadsDownload The.Mentalist.S01E19.zip367 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

1,829 downloadsDownload Subtitles367 KB

22 comments

  1. rejith ranga

    niyamai. thanks.

  2. ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි සහෝ…

  3. ANTON

    Thanks bro!

  4. අනුරාධ

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  5. prabhath

    thanks mew apit denawata

  6. වරුණ රංගජිත් (වරූ)

    niyamai sahoo
    niyama tv 1k wage
    tama bewe ne
    ikmanatama banawa
    jaya...

  7. hm hm

    tnx yalu...

  8. sajeevi

    thanks

  9. තිලංක

    එලාස්.................. මචාං..................

  10. Akalanka

    Thnx bro.

  11. Kulanjana Maduranga

    niayamai…thanxs saho..sub ekata..digatama sub demu.

  12. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...

  13. yasiru

    thanks machan.....

  14. නලින්

    ස්තුතියි ප්‍රණිත් සහෝ!

    ජය වේවා!

  15. චන්දිම අමරසිංහ

    බොහෝම ස්තූතියි සහෝ…

  16. Sach

    Thanks !

  17. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ප්රණිත් සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  18. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    බොහොම ස්තූතියි අදහස් දැක්වූ හැමෝමට.....

  20. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  21. nilanka_baiscop

    thanks

  22. Mano

    Godak sthuthi..Jaya wewa!