Watch Trailer

The Mentalist [S02 : E08] | පහරදීම… [සිංහල උපසිරසි සමඟ]

මෙතුවක් හිනාවුනු කාටත් අද කතාවෙන් ගොඩක් හිනාවෙන්න නම් බැරි වේවි. නමුත් පූර්ව පටන්ගැන්ම සුන්දර වුනත්, කතාවේ අන්තය පුරාවටම තියෙන්නේ, විශාල දුකක්. මේ කතාව සම්පූර්ණයෙන්ම පදනම් වෙලා තියෙන්නේ වියෝව කියන සංකල්පය මතයි. කොහොම වුනත් මේ ලෝකේ දුක සැප දෙකම අත්විඳින්න ඕනේ කියලා, මේ කතාවත් කොහොමහරි බලන්නම වෙනවා.…

Mentalist 2
මෙතුවක් හිනාවුනු කාටත් අද කතාවෙන් ගොඩක් හිනාවෙන්න නම් බැරි වේවි. නමුත් පූර්ව පටන්ගැන්ම සුන්දර වුනත්, කතාවේ අන්තය පුරාවටම තියෙන්නේ, විශාල දුකක්. මේ කතාව සම්පූර්ණයෙන්ම පදනම් වෙලා තියෙන්නේ වියෝව කියන සංකල්පය මතයි. කොහොම වුනත් මේ ලෝකේ දුක සැප දෙකම අත්විඳින්න ඕනේ කියලා, මේ කතාවත් කොහොමහරි බලන්නම වෙනවා. මොකද කිව්වොත් ජේන්ගේ පරම හතුරා වන රෙඩ් ජෝන් මේ කතාවේදී කරලියට එන නිසා.

උදෑසනම දෙන්නත් එක්ක නිදියගෙන ඉන්න අතරේ කෝල් එකක් එනවා. දෙන්නා කිව්වේ රිස්ග්බි සහ වෑන් පෙල්ට්. (දැන් වැඩේ දුරදිග ගිහිල්ලා). ඒ රාජකාරියට කැඳවන්න. කොහොමහරි දෙන්නා අමාරුවෙන් නැගිටලා නා කියාගෙන, අපරාධය සිදුවුනු ස්ථානයට එනවා. පාන්දර තුනට විතර කනත්තකට තමයි එන්නේ. මෙතනදී ජේන්ට රිස්බිගේ සහ වෑන් පෙල්ට් ගේ වැඩේ මාට්ටු වෙනවා. ඒ දෙන්නගේම සබන් සුවඳින්. කොහොම නමුත් මෙයාලා ඔක්කෝම CBI මූලස්ථානයට එද්දී බොස්කෝ සහ කණ්ඩායම මරලා දාලා. මෙතනදී බොස්කෝට කොහොම නමුත් ජීවත් වීමට වාසනාවක් තියෙනවා. මේ අතරතුර එයාලා දැනගන්නවා හික්ස් අතුරුදහන් බව. මේ සිදුවීම නිසා කනත්තේ මලමිනිය ගැන කට්ටියටම අමතක වෙනවා. නමුත් ජේන් මොනවා වුනත් ඉවෙන් වගේ ඒකේ තොරතුරුම තමයි අහන්නේ. අන්තිමේදී ජේන්ගේ සැකය හරියනවා. ඒ කනත්තේ තිබුණු මලමිනිය වෛද්‍යවරයෙකුව ඉඳිද්දී වැඩකරපු තැනින්, හික්ස් ගේ මලසිරුරත් හොයාගන්න ලැබීම නිසා. මේ සිදුවීම නිසා සියල්ලන්ම ඉන්නේ මහත් කම්පනයකින්. මෙතැනදී ජේන්ගේ මහත් පරිශ්‍රමය යටතේ කොහොමහරි මෙයාලා මිනීමරුවාව අල්ලගන්නවා. ඒ වගේම බොස්කෝ අන්තිම කැමැත්ත වශයෙන් ජේන්ගෙන් ඉල්ලන්නේ එකම ‍දෙයයි. “කවදාහරි රෙඩ් ජෝන්ව හොයාගත්තොත්, ඌව අත්අඩංගුවට ගන්න එපා, එතනම මරලා දාන්න කියලා”. ගොඩක් දුකයි වුනත්, කොච්චර තමුන්ගේ කණ්ඩායම එක්ක ඔරොප්පු වුනත් මේ කණ්ඩායමේ ඉන්න කවුරුත් ආදරේ කරන චරිතයක් තමයි මිනෙලි වර්ජිල් කියන ස්ථානාධිපති තුමා. මේ කතාව අන්තිමේදී එයාත් අපෙන් සමුගන්නවා (විශ්‍රාම යනවා).

දෑස බොඳවෙන එක මේ කතාව බලන ඔයාලට රෝගයක් වුනත්, ලේන්සුව ඒකට බෙහෙතක් වේවි. කොහොම වුනත් ලේන්සුවෙන් ඇස් වහගෙන කතාවේ තත්පරයක් වත් මගහරින්න එපා.

එසේනම් හැමෝටම ආයු-බෝ-වේවා !!! __/|\__

The Mentalist (2008) on IMDb

 

 

130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

b4c840572e4e75496267929260f3d894690c81d7

350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න

df37d5e19f02233007ebe80c722835dfb6df4e86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,207 downloadsDownload The.MentalistS02E08.zip125 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,207 downloadsDownload Subtitles125 KB

20 comments

  1. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය........

  2. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata.. digatama sub demu.jaya wewa……

  3. sajeevi

    thanks

  4. ruchcha

    ela kiri neee.me wage ikmanata denna hamadama. jaya wewa :D

  5. Sach

    Thanks !

  6. Ishara

    Wow very fast...

    Thanks sahooo.

  7. soorapappa

    ස්තුතිය් සහෝ
    අපි වෙනුවෙන් සිංහල සබ් දෙනවට ගොඩක් ස්තුතිය්
    ඉක්මනටම ඊලග සබ් එක දීපන් මචන්
    ඔබට ජය

  8. ruchcha

    me episode eka baluwata passe nam රෙඩ් ජෝන්ව maran kanna hithuna.ikmanata ithuru tikath denna. tnkx!!!

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. හුදකලාවූ වෘකයා

    Thanku machn thanku ... :) (Y)

  11. Ravi

    thankzz sahoo.. :D
    (Y)

  12. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි සහෝ…සබට

  14. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ප්‍රණිත් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. Dharshana....

    Thanks..

  17. LakshanD

    ස්තූතියි බං එල ❤️

  18. Mano

    Godak sthuthi.. Jaya wewa!

  19. Anonymous

    den sub weda nena. file eka his. pls hadala dennko

    1. විමා - Admin

      දැන් බලන්න සහෝ.
      අවුල හරි ගස්සලා තියෙන්නේ.