Watch Trailer

The Originals [S01 : E20] | කා‍ට ‍කා‍ගේ ‍උ‍දව්‍‍ද ‍ඕ‍නේ? [සිංහල උපසිරැසි සමඟ]

‍ඔන්‍‍න ‍යා‍ලු‍ව‍නේ, ‍අ‍ත‍ර‍ම‍ග ‍අ‍ව‍සා‍න‍ය‍ට ‍අ‍ත ‍ව‍න‍මින්‍ ‍නැ‍ව‍ති‍ලා ‍තිබ්‍‍බ ‍ක‍තා ‍මා‍ලා‍ව‍ක ‍අ‍ව‍සන්‍ ‍කො‍ටස්‍ 3න්‍ ‍එ‍ක ‍කො‍ට‍ස‍ක ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍ක‍ර‍ලා ‍දී‍ලා ‍ලො‍කු ‍උ‍දව්‍‍වක්‍ ‍ක‍ල ‍කා‍ලිං‍‍‍ග ‍අ‍යි‍යා‍ට ස්‍‍තූ‍ති‍යි. ‍ඇත්‍‍ත‍ට‍ම ‍මේ‍කේ ‍ඔක්‍‍කො‍ම ‍ගෞ‍ර‍ව‍ය ‍යන්‍‍නේ ‍එ‍යා‍ට ‍ත‍මා. ‍ම‍…

the originals

‍ඔන්‍‍න ‍යා‍ලු‍ව‍නේ, ‍අ‍ත‍ර‍ම‍ග ‍අ‍ව‍සා‍න‍ය‍ට ‍අ‍ත ‍ව‍න‍මින්‍ ‍නැ‍ව‍ති‍ලා ‍තිබ්‍‍බ ‍ක‍තා ‍මා‍ලා‍ව‍ක ‍අ‍ව‍සන්‍ ‍කො‍ටස්‍ 3න්‍ ‍එ‍ක ‍කො‍ට‍ස‍ක ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍ක‍ර‍ලා ‍දී‍ලා ‍ලො‍කු ‍උ‍දව්‍‍වක්‍ ‍ක‍ල ‍කා‍ලිං‍‍‍ග ‍අ‍යි‍යා‍ට ස්‍‍තූ‍ති‍යි. ‍ඇත්‍‍ත‍ට‍ම ‍මේ‍කේ ‍ඔක්‍‍කො‍ම ‍ගෞ‍ර‍ව‍ය ‍යන්‍‍නේ ‍එ‍යා‍ට ‍ත‍මා. ‍ම‍ම ‍මේ ‍පො‍ඩි ‍ලි‍පි ‍කෑල්‍‍ලක්‍ ‍ලි‍යල ‍දී‍ලා ‍පො‍ඩි‍ම ‍පො‍ඩි ‍උ‍දව්‍‍වක්‍ ‍ක‍රන්‍‍නේ. ‍මො‍ක‍ද ‍මේ ‍ක‍තා ‍ස‍ම‍යේ ‍දෙ‍වැ‍නි ‍ස‍ම‍ය ‍ප‍ටන්‍ ‍ගන්‍‍න ‍ති‍යෙන්‍‍නේ ‍ත‍වත්‍ ‍පො‍ඩි‍ම ‍පො‍ඩි ‍කා‍ල‍යක්‍ ‍ත‍‍මා. ‍ඒ ‍ක‍තා ‍ස‍ම‍යේ ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍ඒ ‍ස‍ති‍ය ‍ඇ‍තු‍ල‍ත ‍ල‍බා ‍දී‍ම‍ට ‍ක‍ට‍යු‍තු ‍ක‍රන්‍‍නම්‍ ‍කි‍ය‍ලා ‍පො‍රොන්‍‍දු ‍වෙ‍න‍වා.

‍අ‍ද ‍කො‍ට‍සින්‍:-
‍දැන්‍ ‍ඉ‍තින්‍ ‍කැ‍මිල්‍‍ගේ ‍මා‍මා ‍මි‍ය ‍ගි‍ය ‍එ‍කේ, ‍ශෝ‍ක‍ය ‍න‍ග‍රේ ‍අ‍ය ‍ස‍ම‍ර‍න‍වා. ‍මේ ‍අ‍ත‍ර ෆ්‍‍රේන්‍‍සැස්‍‍කා ‍කො‍රි‍යා ‍වි‍සින්‍ ‍කැ‍මිල්‍‍ට ‍හ‍ග‍වන්‍‍න ‍උත්‍‍ස‍හා ‍ක‍ර‍න‍වා, ‍ඔ‍වුන්‍ ‍ගේ ‍ස‍තු‍රෙක්‍ ‍ක‍‍ර‍පු ‍ගු‍රු ‍ක‍ම‍කින්‍ ‍ත‍මා, ‍ඇ‍ය‍ගේ ‍මා‍ම‍ට ‍එ‍හෙ‍ම ‍ම‍ර‍න‍ය‍ක‍ට ‍මු‍හු‍න ‍දෙන්‍‍න ‍උ‍නේ ‍කි‍ය‍ලා. ‍මේ ‍අ‍ත‍ර ක්‍‍ලව්‍ස්‍ ‍හා, ‍එ‍ල‍යි‍ජා ‍සැ‍ක ‍ක‍රන්‍‍න ‍ගන්‍‍න‍වා, ‍ඔ‍වුන්‍ ‍ගේ ‍පි‍යා‍ගේ ‍නැ‍ව‍ත ‍පැ‍මි‍නී‍මක්‍ ‍සි‍දු ‍වෙන්‍‍න ‍යන්‍‍නේ ‍කි‍ය‍ලා. ‍එ‍හෙ‍නම්‍ ‍ඔ‍වුන්‍ ‍ගේ ‍පි‍යා‍ව ‍නැ‍ව‍ත ‍ගෙන්‍‍නන්‍‍න ‍හ‍දන්‍‍නේ ‍ක‍වු‍ද? ‍පි‍යා ‍නැ‍වතත්‍ ‍පැ‍මි‍නේ‍වී‍ද?
‍මේ‍වා ‍බ‍ල‍ල‍ම ‍දැ‍න ‍ගන්‍‍න ‍කි‍ය‍ලා ‍ආ‍රා‍ධ‍නා ‍ක‍ර‍න‍වා. ‍ජ‍ය ‍වේ‍වා.

ලිපිය – සිරාජ් ප්‍රියන්ත

The Originals (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

20ae5f154ff98ff13405c8f3bb5f097a3064f2c4

234 MB කොපිය මෙතනින් බාගන්න

0ed41036b57088442d8c425c1a2fb382706d8f72

932 MB කොපිය මෙතනින් බාගන්න

b0ae5e55aef37a1b846df46e72ed6924b0421774 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,178 downloadsDownload The.Originals.S01E20.zip66 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/-කාලිංග-e1406891608795.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                         All Episodes                          Next Episode >>

Subtitles by

දිල්ෂාන් කාලිංග

Subtitles

3,178 downloadsDownload Subtitles66 KB

24 comments

  1. Nipuna

    Thanks bro....

  2. ශාන් විමුක්ති [විමා]

    හම්මේ ඩිලෝ උබ මෙකට අත ගහනවා කියල නිකමටවත් කිවේ නැහැනේ
    බොහොම ස්තුතියි වැඩේ හමාර කරනවට :D

  3. dinesh silva

    pin sedda wechchawe kolllo, dawas ganak edan balan hiteye ban sub enakam dan seson 2th lagama enawa

  4. harsha

    අවාරෙට පොල් වැටෙනවා වගේ. ස්තූතියි සහෝ ඔන්න එහෙනම් සබ් එක ගත්තා ජයවේවා

  5. Ishara

    හම්මේ.. මුල ඉදන් බලන් ආවා.. පස්සේ නැවතුනා Sub එක.. ඉතිං බැරිම තැන English Sub ඒක්ක බලල ඉවරයි කරා.. දැන් ආයෙත් බලනවා.. ස්තූතියි මචං

  6. ..::Damon::..

    එලස් සහෝ ඔන්න බානවා...... ඉතිරි කොටසුත් ඉක්මනින් මෙන්න ලැබේවා...... ජය ..... :) :) :D

    1. ..::Damon::..

      * දෙන්න

  7. Mahesh

    sub ekata thanx aaaaaa

  8. sajeevi

    thanks

  9. Kulanjana Maduranga

    niayamai…thanks DILSHAN saho..sub ekata.. digatama sub demu.jaya wewa……

  10. MALINDA

    happeeeeeeee athi yanthan mechchara kal balan hitiye meke sub tika danakan........ digatama sub denna... thanx sub walata

  11. “චූටී මල්ලි”

    ඔයගැම්මෙන්ම ඉතිරි කෑලි 2ත් දෙන්නෝ
    සබට තුති
    ඔබට ජය...................

  12. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඩිලා, මේ හොර වැඩ ඔට්ටු නැහැ හොඳේ?

  14. රොයිලි

    බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. kasun kalhara

    ela ela machan thanx wewa ah...

  16. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ඩිල්ෂාන් සහෝ..
    මේකත් ඉවර කරලා සිසන් 2ටත් ලැස්ති වෙමු එහෙනම්.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  17. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    නි‍ය‍ම‍යි ‍
    ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි, ‍අ‍යි‍යේ.
    දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!

  18. sandaruwan

    goda kalekata passe thankzz.....

  19. Ashan Tharuka

    episode 21,22 dennako

  20. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  21. Supun Madhusanka (Bunny)

    Thanks saho..... jayen jaya.....

  22. MAALnath

    Thanks ..................good luck ..........................

  23. Indusarani

    මේ comments කියවනවා නේද? මට පුන්චි ඉල්ලෙමක් තියෙනවා riverdale කියලා කතාමාලාවක් තියෙනවා.පුලුවන් නම් ඒකටත් sub දෙන්න කියලා ඉල්ලනවා plsss.....