Watch Trailer

The Mentalist [S02 : E15] | කෝකියෝ… [සිංහල උපසිරසි සමඟ]

අද The Mentalist කතාංගය පාදක වෙන්නේ අවන්හලක් මත. බොහෝවිට නිවාඩු නිකේතනයක් වගේ තැනක්. එතැන බටහිර ප්‍රදේශයේ හොඳම කෝකියා තේරීමේ තරඟයක් පවත්වනවා. මෙතනදී ජෙෆ්රි බාර්ජ් කියන තැනැත්තා තමයි, පරද්දන්න අමාරු වැඩ්ඩෙකුට කියලා ඉන්නේ. මෙයා කෑම ඔක්කෝම හදලා විනිශ්ච මණ්ඩලේට පිලිගන්වලා, කතාවක් පවත්වන්න වචනයක් දෙකක්…

Mentalist 2

අද The Mentalist කතාංගය පාදක වෙන්නේ අවන්හලක් මත. බොහෝවිට නිවාඩු නිකේතනයක් වගේ තැනක්. එතැන බටහිර ප්‍රදේශයේ හොඳම කෝකියා තේරීමේ තරඟයක් පවත්වනවා. මෙතනදී ජෙෆ්රි බාර්ජ් කියන තැනැත්තා තමයි, පරද්දන්න අමාරු වැඩ්ඩෙකුට කියලා ඉන්නේ. මෙයා කෑම ඔක්කෝම හදලා විනිශ්ච මණ්ඩලේට පිලිගන්වලා, කතාවක් පවත්වන්න වචනයක් දෙකක් කියපු ගමන්ම, ඇදගෙන වැටිලා මැරෙනවා .(එහෙමයි මරණ පරීක්ශක කියන්නේ). ඉන්පසුව ඉහලින් ආපු නියෝග අනුව තමයි CBI එකට මේ සිද්ධියට අතගහන්න වෙන්නේ.

හැමෝම සාමාන්‍ය විදියට ප්‍රශ්ණ කිරීම් සිදුකරන අතරතුර, මරණ පරීක්ශකගේ වාර්ථාව තමයි. “පුද්ගලයා මියගිහින් තියෙන්නේ ඇද වැටීමකින් සිදුවුනු හිසේ බිඳීමකින්” කියලා. කවුරුත් සාමාන්‍ය විදියට කටයුතු කරලා ගෙවල්වලට යන්න තමයි බලාගෙන හිටියේ. නමුත් මියගිය පුද්ගලයාගේ කෑමක් කාපු ජේන්ට, මියගිය පුද්ගලයාගේ කට ඇතුල බලන්නම ඕනේ වෙනවා.
හැබැයි එතන ඉන්න මරණ පරීක්ශක තුමා තමයි, අපට Episode2 දී පාලම යටදී හමුවෙන ජේන්ගෙන් හොඳටම නෝන්ඩ් කාපු දොස්තර ස්ටයිනර්. එයාට ජේන්ව වහ-කදුරු වගේ වුනත් ජේන්ට නම් ඒ මනුස්සයාව බයිට් කරන්නේ නැතිව අතහරින්නේ බෑ. කොහොමහරි ජේන් මියගිය තැනැත්තාගේ කට ඇතුල බලනවා. පස්සේ තමයි දොස්තර ස්ටයිනර් අහන්නේ මොකද කට ඇතුල බලන්න ඕනෑ වුනේ කියලා. එහෙම අහන්න හේතුව තමයි, එයාගේ දිව විශ වර්ගයක් නිසා දුර්වර්ණ වෙලා තිබීම. ඒක නිසා ව්‍යසකයා වැටිලා තියෙන්නේ මැරිලා. කට ඇතුල බලන්න ඕනේ වුන හේතුව කතාව බලලම දැනගන්න. පුළුවන් නම් දැන්ම අනුමාන කරන්න බලන්න. උත්තරේ හරිද කියලා බලන්නත් එක්කලා පහල තියෙන Comment පෙට්ටියට දාන්න. (ඒත් කතාව බලන්න කලියෙන් වෙන්න ඕනේ). 🙂

කතාව බලන හැමෝම, ජේන්ටත් කලියෙන්, මිනීමැරුම විසඳලා. ඊලඟ අපරාධයත් විසඳන්න මග බලාගෙන ඉන්න.

එහෙනම් හැමෝටම ආයු-බෝ-වේවා !!! __/|\__

The Mentalist (2008) on IMDb

 

 

130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

b4c840572e4e75496267929260f3d894690c81d7

350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න

df37d5e19f02233007ebe80c722835dfb6df4e86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,083 downloadsDownload The.Mentalist.S02E15.zip148 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,083 downloadsDownload Subtitles148 KB

17 comments

  1. Nadeera

    thank you

  2. අනුරාධ

    ඔබට ජය :පP
    .
    .:P :D
    ..
    .......බොහොම ස්තුති :D

  3. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Sach

    Thanks !

  5. sajeevi

    thanks

  6. Ravi

    elazz... :D
    thankzz sahoo..

  7. krish

    Thankuu.....!!!!

  8. isura

    ela machan. thanx for the subtitles

  9. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ප්‍රණිත් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  10. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය..............

  12. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  13. prabhath

    thanks

  14. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  15. චන්දිම අමරසිංහ

    සුපිරි වැඩක් සුභපැතුම්..
    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    ජයවේවා..!

  16. LakshanD

    ස්තූතියි බං එල ❤️

  17. Mano

    Godak sthuthi..Jaya wewa!