අද The Mentlist කතාංගය පාදක වෙන්නේ වෙනස්ම තත්වයේ මිනීමැරීමක් මත. ඒකට හේතුව තමයි ව්‍යසකයා හෙවත් මරණයට ලක්වුණු තැනැත්තා, විසින්ම CBI එකට මේ සිදුවීම බාරදීම. කොටින්ම කිව්වෝතින්, උදව් ඉල්ලන තැනැත්තිය මැරෙන්න කලියෙන් තමයි මිනීමැරීම ගැන හොයන්න කියලා ජේන්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්නේ. අපරාධ මිනීමැරුම් සිද…

අද The Mentlist කතාංගය පාදක වෙන්නේ වෙනස්ම තත්වයේ මිනීමැරීමක් මත. ඒකට හේතුව තමයි ව්‍යසකයා හෙවත් මරණයට ලක්වුණු තැනැත්තා, විසින්ම CBI එකට මේ සිදුවීම බාරදීම. කොටින්ම කිව්වෝතින්, උදව් ඉල්ලන තැනැත්තිය මැරෙන්න කලියෙන් තමයි මිනීමැරීම ගැන හොයන්න කියලා ජේන්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්නේ. අපරාධ මිනීමැරුම් සිදුවෙන්න තැනක් නොතැනක් කියලා නෑ නේ. මනුස්සයෝ ඉන්නේ කොතැනද, එතැන ගහ මරාගන්නවාම තමයි. නමුත් අද කතාවත් වෙනස්ම කතාවත්.
ව්‍යසකයා මැරිලා නැත්නම් කොහොමද මේකට මිනීමැරීමක් කියන්නේ? මේක අපබ්‍රංශයක් වගේ හිතෙන්න පුළුවන්. ඒත් මේ සිදුවීමේදී, ව්‍යසකයා මැරෙන්නට ඉන්න කෙනෙක්. දියේ ගිලෙන්න යන මිනිහා තුත්තිරි ගහ වුනත් අල්ලාගන්නවා කිව්වට, මේ තැනැත්තියගේ තැකීම තියෙන්නේ තමුන්ව මැරීමට ලක් කරපු කෙනාව අල්ලාගන්න එක. ඒක බලන්න අමාරු තරම් සංවේදී දෙයක් වේවි. මොකද කිව්වොත් තමන්ගේ දරුවාගෙන් පවා මැරෙන්න ඉන්න තැනැත්තිය කලබලයක් නැතිව සමුගන්න හැටි දැක්කාම. මේ සිදුවීම වෙන්නේ, ඇය සයිටෙක් ජීව පද්ධති සැපයුම් මධ්‍යස්ථානයක විද්‍යාඥ වරියක්. මෙතැන ලෙඩ රෝගවලට බෙහෙත් හදනවා වගේම තමයි, වැඩිදියුණු කරපු මාරාන්තික වෛරස වර්ග පවා නිපදවනවා. ඒවා නිපදවන්නේ ඒවා එක්ක සටන් කරන්න පුළුවන් ප්‍රතිවිශ වර්ග නිපදවන්න කිව්වාට, කතාවේ නිර්මාතෘ වරයා අපිට මේකෙන් පෙන්නුම් කරන්නේ ඇමරිකාවේ එක්තරා යටිකූට්ටු වැඩක්ම තමයි. මොකදකිව්වොත් මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි නේ. අනිත් රටවල් බය කරගන්නත් එපැයි. 😉 කොහොමහරි මැය වැඩකරන වැඩමුරයේදී ඇය රසායනික ආරක්ශක කුටියට ආවාට පස්සේ, ඒක තුල වෛරසය සහිත බෝතලයක් විවෘත කරලා තියෙනවා.ඒක එසේ-මෙසේ වෛරසයක් නෙමෙයි, සුපිරි වෛරසයක්. එයට නිරාවරණය වුනු කෙනෙක් සම්මජ්ජාතියකට බේරෙන්නේ නෑ. ඇයටත් සිදුවන්නේ ඒ දේම තමයි. ඒ සැනින්ම තමයි ඇය ජේන්ට කතා කරන්නේ. ජේන් සහ ලිස්බන් තමයි අද ගොඩක්ම පේන්න ඉන්නේ. මේ දෙන්නා අනිත් අයගේ උදව්වෙන් කොහොමහරි, මිනීමරුවා අල්ලනවා. ඒත් ජේන් මෙදා පාර හික් ගෑවෙන උප්පරවැට්ටියක් දාලා තමයි මිනීමරුවාව අල්ලන්නේ. ඒක කතාව බලලාම බලාගන්න. ඒක නිසාම අන්තිමටම ලිස්බන් විසින්, මෙතෙක් කාලෙකට පෙරුම් පුරාගෙන හිටපු ප්‍රාර්ථනාවකින් ජේන්ගේ නාහේ පිරෙන්න දෙනවා. කොහොම වුනත් මේක අමුතු කතාවක්.
අමුතු කතාංගයකින් අමුතු විනෝදයක් ගන්න, අමුතු විදියටම අමුත්තක් දැනෙන්න, අමු සිංහලෙන් අමුතු කෝනයකින් අමු ඇස් දෙකෙන්ම බලන්න. අමු අමුවෙම බාගෙන, ඉදෙන්නට කලියෙන් මොලේ ඉස්මුරුත්තාවට එනකං අමුවෙන්ම රස විඳින්න. මේවා අමු අමුවෙන්ම baiscopelk වලින්ම විතරයි. (ඒත් හද්ද ගැට නෙමෙයි.)
එහෙනං හැමෝටම ආයු – බෝ – වේවා !!! __/|\__
130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
b4c840572e4e75496267929260f3d894690c81d7350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න
df37d5e19f02233007ebe80c722835dfb6df4e86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,111 downloadsDownload The.Mentalist.S02E16.zip115 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
16 comments
Sara
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
ravi
thankzz sahooo....
denakam balagena hitiye... jaya wewa.. :D“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය..............Sach
Thanks !
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sajeevi
thanks
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)prabhath
thanks
Hasitha
Patta macho
ඉසු ඩිපි (Isu DP)
නියමයි ප්‍රණිත් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
චන්දිම අමරසිංහ
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!Akalanka
Thnxbro...........
Lahiru Wijesinghe
Thanks for Sinhala sub.
Mano
Godak sthuthi.. Jaya wewa!
Advertisement

Thank you!