ඔන්න මම එහෙනම් අටවෙනි කොටසත් අරගෙනම ආවා. ඔහ් හා නි ලා බෙක් සෙන්ග් ජෝලගේ ගෙදරින් යනවනේ.ඉතින් ඔහ් හා නි ඉන්නේ දැන් එයාලගේ රෙස්ටුරන්ට් එකේම නැවතිලා.ඔහ් හා නි බේක සෙන්ග් ජෝව අමතක කරන්න තමයි දැන් හදන්නේ. මේ කතාවේදී ඔහ් හා නියි බෙක් සෙන්ග් ජොයි දෙන්නම ටෙනිස් සමාජයේ පවත්තන කඳවුරකට යනවා.බලන්නකෝ මේ කොටසේ ඉස…

ඔන්න මම එහෙනම් අටවෙනි කොටසත් අරගෙනම ආවා. ඔහ් හා නි ලා බෙක් සෙන්ග් ජෝලගේ ගෙදරින් යනවනේ.ඉතින් ඔහ් හා නි ඉන්නේ දැන් එයාලගේ රෙස්ටුරන්ට් එකේම නැවතිලා.ඔහ් හා නි බේක සෙන්ග් ජෝව අමතක කරන්න තමයි දැන් හදන්නේ.
මේ කතාවේදී ඔහ් හා නියි බෙක් සෙන්ග් ජොයි දෙන්නම ටෙනිස් සමාජයේ පවත්තන කඳවුරකට යනවා.බලන්නකෝ මේ කොටසේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මම ඊළඟ කොටසටත් උපසිරස අරගෙන ඔයාලව ඉක්මනට හම්භවෙන්නම්.
200 MB (3.2 GB)කොපිය මෙතනින් බාගන්න
E60FD6FE30159C435A35A34DC9D44678FDCEF982 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,981 downloadsDownload Playful.Kiss_.E08.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/චතුර-වීරසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුශංක වීරසිරි” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
චතුර වීරසිරි
Subtitles
15 comments
dinuka
Menu
Thank you very much bro!!!!!
Kulanjana Maduranga
maru ne dn sub denne nikan gindara wagene.ela ela.ohoma yn.meka nm patta drama 1k.subata thanks CHATHURA saho.jaya wewa........
Chami.S
Thanks...
sajeevi
thanks
ishi
aneeee....thnxs ayye...
ඉසු ඩිපි (Isu DP)
නියමයි චතුර සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Nishadi Maduhsika
Thanks Brother...carry on....its a beautifull drama...
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය..............රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
චන්දිම අමරසිංහ
සුපිරි වැඩක් සුභපැතුම්..
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
ජයවේවා..!nimasha
well done!
thanks for the sub !MAALnath
Thanks ............good luck ...............@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
Advertisement

subata thanks.ithuru ewath ikmanata demu.meka iwara wela thawa korean ekakata sub demu.jaya wewa......