Watch Trailer

The Mentalist [S03 : E12] | ගුහා මිනිසා… [සිංහල උපසිරසි සමඟ]

අද කතාව ගැන කියවෙන්නේ තවත් එක ජාතියක ශ්‍රේණිගත මිනීමරුවෙකු ගැන. Caveman (ගුහා මිනිසා) තමයි එයාගේ නම. කතාවේ ආරම්භයේදී අපද්‍රව්‍ය දමන ප්‍රදේශයක තිබිලා සති කිහිපයක් පැරණි මලසිරුරක් සොයාගන්නවා. මේ මලසිරුර පරීක්ශා කරන අතරේ, මෘත ශරීරය සොයාගත්තු තැනැත්තාගේ සුරතල් බල්ලාගේ උදව්වෙන් ජේන් විසින් තවත් මලසිරුරක…


අද කතාව ගැන කියවෙන්නේ තවත් එක ජාතියක ශ්‍රේණිගත මිනීමරුවෙකු ගැන. Caveman (ගුහා මිනිසා) තමයි එයාගේ නම. කතාවේ ආරම්භයේදී අපද්‍රව්‍ය දමන ප්‍රදේශයක තිබිලා සති කිහිපයක් පැරණි මලසිරුරක් සොයාගන්නවා. මේ මලසිරුර පරීක්ශා කරන අතරේ, මෘත ශරීරය සොයාගත්තු තැනැත්තාගේ සුරතල් බල්ලාගේ උදව්වෙන් ජේන් විසින් තවත් මලසිරුරක් හොයාගන්නවා. මේ හේතුවෙන් ද්විත්ව මිනීමැරුමක් පිලිබඳ විමර්ශණය කරන්නට ලිස්බන් ප්‍රමුඛ කණ්ඩායමට සිදුවෙනවා.

මේ විමර්ශණය සඳහා ජේන්ට අමතරව, උපදේශණය සපයන්නට ආචාර්ය මොන්ටෙගූ කියලා තැනැත්තියක් පැමිණෙනවා. මැය තනිකරම පරිගණකයක් වගේ තැනැත්තියක්. හැම වෙලාවකම වැඩ කරන්නේ ගණිතමය දේවල් වලින්. ජේන්ට එයා එක්ක හැප්පෙන්න කෙනෙක් හමුවුනා කියන්නේ, කතාව බලන ඔයාලා හොඳ ෆන් වැඩක් කියලා දන්නවා. මෙතනදී මේ දෙන්නා අතරේ තියෙන වාදය තමයි, ආචාර්ය මොන්ටෙගූ කියන්නේ මේ මිනීමැරුම් සිදුකරලා තියෙන්නේ Caveman විසින් කියලා. නමුත් ජේන් කියන්නේ මේක සිදුකරලා තියෙන්නේ වෙනත් කෙනෙක් විසින් කියලා. මේ වාද විවාද අස්සේ ජේන් කොහොමහරි මිනීමරුවා අල්ලගන්නවා.

අපි බලමු මිනීමරුවා ඇත්තටම Caveman ද නැතිනම් වෙනත් කවුරුහරි ද? ඒ වගේම කවුද මිනීමරුවා? මේවා දැනගන්න හැමෝටම කතාව බලන්න වෙනවා. එහෙනං අළුතින් කතාවක් අරගෙන එනකං දිගටම රැඳිලා ඉන්න.

ආයු- ‍බෝ- වේවා !!! __/|__

The Mentalist (2008) on IMDb

 

 

168 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න

7bf6c37f71aeb0119d5291edbc11b7b359c91f65

350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න

45c97ab31ca67373d804011243de66a0bff5db93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,063 downloadsDownload The.-Mentalist.S03E12.zip122 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,063 downloadsDownload Subtitles122 KB

14 comments

  1. Kulanjana Maduranga

    Thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Yenu

    Thank You..............

  3. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  4. චන්දිම අමරසිංහ

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  5. වරුණ රංගජිත් (වරූ)

    නියමයි මචෝ නියමයි..
    නියමයි..
    ජයම වේවා..
    එලස්...

  6. ලසා

    සබට බොහෝම ස්තූතියි!
    චූටි ඉල්ලිමක් කරන්නම්,
    පුළුවන් නම් ඊලඟ සීසන් එකේ සබ් ටික එක සැරේට දෙන්න.
    :D :D

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      අළුතින්ම 7 වෙනි සීසන් එක එන නිසාවෙන් මම 5 සහ 6 වෙනි සීසන් එකපාර දෙන්න කියලා තමයි හිතුවේ.
      මම ඒක ගැන ඇඩ්මින් මහත්වරුන්ගෙන් අහලා බලලා යමක් කමක් කියන්නම් කෝ... :)

  7. Sach

    සබට තුති ප්‍රණීත් සහෝ !!!!!!!

  8. sajeevi

    thanks

  9. “චූටී මල්ලි”

    පට්ටයි
    සබට තුති
    ඔබට ජය................

  10. prabhath

    thanks

  11. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. Mano

    Godak sthuthi..Jaya wewa!