Watch Trailer

The Mentalist [S03 : E13] | ජේන්ගේ දඩකොලය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අදත් ආයුබෝවන් කියාගෙනම මම එන්නේ තවත් උපසිරැසියක් අරගෙන. අද කතාවේ මුලදීම කවුරුත්ම ඉන්නේ අපරාධ ස්ථානයක. නමුත් පොඩ්ඩක් ජේන්ට එතනට එන්න පරක්කු වෙනවා. ඒක නිසා ජේන් එතැනට එන්නේ ලෑල්ලට පාගලා. ඒක නිසාම හැංගිලා ඉඳපු පොලිස්කාරයෙක් ජේන්ට දඩ කොලයක් ලියනවා. (ලංකාවේ වගේම තමයි) කොහොමහරි ජේන් එතැනට එන්නේ පොලි…


ඔන්න අදත් ආයුබෝවන් කියාගෙනම මම එන්නේ තවත් උපසිරැසියක් අරගෙන. අද කතාවේ මුලදීම කවුරුත්ම ඉන්නේ අපරාධ ස්ථානයක. නමුත් පොඩ්ඩක් ජේන්ට එතනට එන්න පරක්කු වෙනවා. ඒක නිසා ජේන් එතැනට එන්නේ ලෑල්ලට පාගලා. ඒක නිසාම හැංගිලා ඉඳපු පොලිස්කාරයෙක් ජේන්ට දඩ කොලයක් ලියනවා. (ලංකාවේ වගේම තමයි) කොහොමහරි ජේන් එතැනට එන්නේ පොලිස් වල්ගයක් හයිකරගෙන.

අන්තිමේදී කොහොමින් කොහොමහරි මිනීමැරුමට සැක කරන්නේ, මීට පෙරදී තමුන්ගේ බිරිඳව මරා දැම්මා කියලා චෝදනා ලැබුව ක්‍රොස්වයිට් තැනැත්තෙක්. පොලිසියේ පොඩි වැරැද්දක් නිසාවෙන් ඔහු නිදහස් වෙනවා. ඒක නිසාවෙන් කවුරුත්ම සැක කරන්නේ ඔහු විසින් මේ මිනීමැරුමත් සිදු කලා කියලා. නමුත් ඔහු කියන්නේ තමුන් කිසිම විදියකින් ඒ මිනීමැරුම කලේ නෑ කියලා. මේ සිදුවීම් අතරේ ජේන් යනවා තමුන්ට දුන්නු දඩ කොලය ගෙවන්න නගර සභාවට. ඒත් නොසිතූ විදියට ක්‍රොස්වයිට් පැමිණිලා එතන ඉන්න හැමෝවම ප්‍රාණ ඇපයට ගන්නවා, ජේන්වත් ඇතුලුව. මෙයින් ඔහු බලාපොරොත්තු වෙන්නේ තමුන් නොකර වැරදි වල චෝදනා වලින් නිදහස් කරන්න කියලා. ඉතිං මේ විදියට ප්‍රාණ ඇපකාර සිදුවීමේදී තව ගොඩක් සිදුවීම් වෙනවා.

අකතාව බලලාම දැකගමු කතාවේ ඉතුරුටිකේ මොනාද වෙන්නේ කියලා. ඒවගේම මිනීමරුවා කවුද කියලා දැනගන්නත් තියෙනවානේ. එහෙනං මීලඟ උපසිරැසියෙන් හමුවෙනතුරු හැමෝමට…

ආයු- ‍බෝ- වේවා !!! __/|__

ප.ලි
ෆිල්ම් එකක් බලන ගමන් ලිපිය ලිව්වේ. ඒක නිසා ලිපිය ගොඩක්ම අවුල් ඇති. මමත් ෆිල්ම් බලන්න එපැයි, උපසිරැසි හද හද ඉඳලා හරියන්නේ නෑ නේ? 🙂

The Mentalist (2008) on IMDb

 

 

168 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න

7bf6c37f71aeb0119d5291edbc11b7b359c91f65

350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න

45c97ab31ca67373d804011243de66a0bff5db93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,096 downloadsDownload The-.Mentalist._S03E13.zip158 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,096 downloadsDownload Subtitles158 KB

15 comments

  1. sajeevi

    thanks.

  2. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ ඔන්න බැවා ස්තුතියි..
    සුභපැතුම් දිගටම කරගෙන යමු..
    ජයෙන් ජය..%

  3. චතුර බුද්ධික

    බොහොම ස්තුතියි සහෝ...

  4. Sach

    සබට තුති සහෝ !!!!!!!

  5. Kulanjana Maduranga

    Thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Eranda

    Thanks sahoo :)

  7. Ravi

    elakiri sahoo..thankzz....
    lipiye kisi awlk na :)

  8. “චූටී මල්ලි”

    පට්ට පට්ට
    දිගටම දෙමු
    අනිවා අනිවා ෆ්ල්ම් ඔබලා ඉන්න එපා
    ඒවත් බලන්න
    සබට තුති
    ඔබට ජය........

    1. “චූටී මල්ලි”

      ඔබල නෙමෙයි නොබලා

  9. prabhath

    thanks hena wegen denawane niayamai

  10. වරුණ රංගජිත් (වරූ)

    සබට තුති...
    ඔබට ජය....

  11. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  14. Mano

    Godak sthuthi..Jaya wewa!