ඔන්න එහෙනම් නොදනිම පස්වැනි කොටසටත් ඇවිත්. අද ඉදලා නම් උපසිරැස ලබාදෙන්න වෙන්නේ මේ වගේ වෙලාවට තමයි. කට්ටිය මගෙත් එකක් තරහා ගන්නේ නැති වෙයි කියලා හිතනවා. කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මුකෝ අද කොටස ගැන බලන්න කලින් මුලින්ම… පසුගිය කොටසම වෙන් වුනේ අර ඩෙරිල්ගේ හිත ඇදගත් එක්වරම අතුරුදහන් වුන බෙත් වෙනුවෙ…

ඔන්න එහෙනම් නොදනිම පස්වැනි කොටසටත් ඇවිත්. අද ඉදලා නම් උපසිරැස ලබාදෙන්න වෙන්නේ මේ වගේ වෙලාවට තමයි. කට්ටිය මගෙත් එකක් තරහා ගන්නේ නැති වෙයි කියලා හිතනවා. කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මුකෝ අද කොටස ගැන බලන්න කලින් මුලින්ම…
පසුගිය කොටසම වෙන් වුනේ අර ඩෙරිල්ගේ හිත ඇදගත් එක්වරම අතුරුදහන් වුන බෙත් වෙනුවෙන් නෙව. ඇය පැහැරගෙන ගිහින් සිහිය එනකොට ඉන්නේ රෝහලක… (ඇත්තටම තවමත් පැහැරගැනීම හා සිහින එන අවස්තාව අතර සිදුවීම් රැසක් තියනවා අපිට ලිහාගන්න) රෝහල සම්පුර්ණයෙන්ම මුද්‍රා තියාගෙන පාලනය කරන්නේ යන්තම් ඉතුරු වෙලා ඉන්න පොලිස් නිලධාරින් පිරිසක්. හිත හොඳ නරක දොස්තර කෙනෙක්, හිත හොඳ නරක පාලිකාවක් වගේම එහි වැඩ කරන කාන්තා පිරිසට බැල්ම හෙලන පිසාචයාගේ අවසානයත් අමතක නැතුව ඇති කියලා හිතනවා. ඒ වගේමයි බෙත්ගේ පැනයාමේ සැලසුම අකුරටම හරි ගියා හැබැයි ඒ නොහාට. ඉතින් ඔය තමයි සාරාංශය බලමු අද කතාව කොහොම වේවිද කියලා…
අද එතැන සිට…
අද කතාව තුලත් අපේ රික් ඇතුළු පිරිස නැහැ, නමුත් ගලෙන්, ඒබ්‍රහම් හා ඉයුජින් ඇතුලත් ලෝකය බේරා ගැනීමේ නඩය නම් ඉන්නවා, මතක ඇතිනේ අර පල්ලියෙන් ඉල්ලාගත්තා බස් රථයේ එකෙන් පිටත් වෙන මේ කට්ටිය, තමුන්ගේ ගමනේ වැඩි දුරක් යන්න කලින් අකරතැබ්බයකට ලක්වෙනවා.. ඒ වගේමයි අද ඒබ්‍රහම් ගැන වගේම ඉයුජින් ගැනත් ගොඩක් දේ දැනගන්න ලේබෙවී…නමුත් වැදගත්ත දේ තමයි බොහොම ලොකු අත්තක් දැනගන්න ලැබෙනවා අද… ඒ මොකද්ද ඔයාලම බලන්නකෝ එහෙනම්, ආපහු ලබන සතියේ හමු වෙමු. ඔබ සැමට ජය වේවා !
130 MB කොපිය මෙතනින් බාගන්න D8BBA4056C16AAB75F849F2F77BFAFE8FEE64993 347 MB කොපිය මෙතනින් බාගන්න 8F13499A0D5101212B0F9333C236E99A57E7D45D 418 MB කොපිය මෙතනින් බාගන්න 5FE369B107FC3F5C6477415743A98D92E20938AA 1.78 GB කොපිය මෙතනින් බාගන්න 6F3481144CB91BEE9596535D25756629C1BBEB48 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,956 downloadsDownload The-Walking-Dead-S05-E05.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
49 comments
sajith
chathu
thank bro..godak mahansi wela thiyanawa.... suba.....
Asel
Niyami Machan
Mewelawatawth duna eka loku deyak
Jaya Wewa !!!!!mxcgihan
Thanks machan sub ekata.
sanjeewa
බොහොම ස්තූතියි කරන කැපකිරීමට.ඔබට පුලුවන්නම් Z Nation එකේ ඉතිරි ටිකට සබ් දෙන්න ලොකු උදව්වක්.ඒක මිනි සීරිස් එකක් කියලා තිබුනෙ.ඇයි දන්නෙ නෑ කොටස් පහකට විතරක් සබ් දීලා නැවැත්තුවේ. පුලුවන් නම් ඒ ගැන හොයලා බලන්න.
hiran_peiris
Gindara aaaaa....... (y)
lakshan
tnx machoooo sub ekata Jaya Wewa !!!!!
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shanu
Tnxx ayye ikmanatama sub eka denawata, jaya wewa!!!
Kosala Deshan
Torrent is Deleted
:(AUP
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. මමත් එහෙම තම බාගත්තේ..
shan
theren na bn therenna kiyhnko
Sam
thnkss sahooo...niyamai..denkn hitiyeee...
elzzzzzz...//Kushan charith
thank සහෝ sub එකට දෙනකල් බලන්හිටියෙ...................ජය෴෴෴
sajeevi
thanks
AUP
සබ් එකට ස්තූතියි මචන්.. But.. Torrent was deleted! :-( ;-(
නලින්
ස්තුතියි වේවා!
ජය වේවා!
thisal
ටිකක් පරක්කු උනාට අවුලක් නැ දෙනකම් ඉවසිල්ලක් න්ඇතුව හිටියෙ ටැන්ක්ස්
චන්දිම අමරසිංහ
නියමයි සහෝ ඔන්න බැවා ස්තුතියි..
සුභපැතුම් දිගටම කරගෙන යමු..
ජයෙන් ජය..%ujitha
onna bewa saho...
deyyekma thamaවරුණ රංගජිත් (වරූ)
සුපිරි ආ...
එලම තමා.
ජයම වේවා...Keshan
ගොඩක් ස්තුතියි අයියේ :D
ruwan sampath
athtama satutui machan me wage sub dena ekata,godak sthutie,
sadu
බොහොම ස්තුතිය් සබ එකට.මේක එනකම් ඇගිලි ගැන ගැන හිටියේ.අනිත් ඒවත් ඉක්මනටම දෙමු.
indika
thanks
Kulanjana Maduranga
Thanks SAMEERA Saho..sub ekata..digatama sub demu.jaya wewa……
Erängä Läkshän
බොහොම ස්තුතියි...!!! ^_^
අදිත ප්‍රවීන්
බොහොම තුති සබට සමීර ලොක්කා !
දිගටම දෙමු.
:Dvimukthi
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
“චූටී මල්ලි”
පට්ට පට්ට
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය........VisH
බොහොම ස්තුතියි : )
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සමියා උපසිරසට
හැබැයි උබ දෙන ටොරන්ට් ඩිලීට් කරලා හැමදාම
පොඩ්ඩක් බලපන් මොකෝ කියල :/Kushan charith
සමීර සහෝ Sleepy Hollow season 02 එකේ ඉතුරු කොටස් වලට sub දෙන්ඩකෝ..................
Dilan Srinath
walking dead s05 download wenna ko torrent fill
supun
meka downlod karanna bene torrent file akak ne. danna kenek kiyanna kohamada aka downlod karanne kiyala. pls.....
kaveesha
Hey bro mata 6 wana episode akata sub dennako ikmaninma
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
sadisa
thakz brow
oshan
thank youuuu
rukka
jayawewa saho
Dulshan
Sahooooo,,,Godak Thanks me wadeta....
Bt Mke Toreent Nethi Eka Thma Aulaisuru neranjan
bohoma sthuthi sinhala upasirasiyata.
Hirushan
Thanks
chinthaka
thanks machan.
SHASITH SANDARUWAN
niyamai saho... digatama demu.....
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
wajira
බොහෝම ස්තූතියි උපසිරැසියට
Pramukmili
Thanx bro.............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

tnx machoooo :D