Watch Trailer

The Mentalist [S03 : E15] | ඉල්ලම [සිංහල උපසිරසි සමඟ]

අද දින The Mentalist කතාංගයෙන් ඔයාලට උපසිරැසි දෙන්න සූදානම් වෙන්නේ තෙවන සමයේ 15වන කතාංගයට. වැඩි විස්තරයක් නැතිවම අදත් කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. ආරම්භයේදීම ලිස්බන් සහ ජේන් විසින් මිනීමැරුමක් සිදුවුනු රත්තරං ගරන තැනකට යනවා. එතැනදී රික් ලූමි කියලා තැනැත්තෙකුගේ ඔළුවට වෙඩි තියලා ව්‍යසකයාගේ රථයේ…

අද දින The Mentalist කතාංගයෙන් ඔයාලට උපසිරැසි දෙන්න සූදානම් වෙන්නේ තෙවන සමයේ 15වන කතාංගයට. වැඩි විස්තරයක් නැතිවම අදත් කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. ආරම්භයේදීම ලිස්බන් සහ ජේන් විසින් මිනීමැරුමක් සිදුවුනු රත්තරං ගරන තැනකට යනවා. එතැනදී රික් ලූමි කියලා තැනැත්තෙකුගේ ඔළුවට වෙඩි තියලා ව්‍යසකයාගේ රථයේම පිටුපස දමලා තියෙනවා දකින්නට ලැබෙනවා. මෙතැන පරීක්ශා කරන අතරතුරදී ජේන් විසින් රත්තරං ගරන්න ආපු මනුස්සයින්ව කලබල කරනවා. මේ කලබලය නවත්තන්න ලිස්බන් විසින් උත්සාහා දරද්දී, ඇය දොලපාරට වැටිලා කකුල කඩාගන්නවා.

විමර්ශණ දිගටම සිදුකිරීම සඳහා ලිස්බන්ට ජේන් එක්ක පැමිණෙන්න හැකියාවක් නෑ. බොහෝමයක් වෙලාවට ජේන් සමග ලිස්බන් ඉන්නේ, ජේන් කරන හැම වැඩකටම ලිස්බන්ට වගකියන්න වෙන නිසාවෙන්. ඒ වගේම තමයි අනිත් අය එක්ක ගිහිල්ලා කවදාවත් ලිස්බන්ට වගේ ජේන්ව මේච්චල් කරන්න බැරි නිසා. ඒක නිසා මෙදාපාර ජේන් එක්ක විමර්ශණ කටයුතු කරන්න වැඩට බහින්නේ‍්, CBI ලොක්කා වන මැඩලින් හයිටවර්. ඉතිං ජේන් හයිටවර් එක්ක එකතුවෙලා මොන විදිට මිනීමැරුම විසඳනවාද කියලා බලමු.

මිනීමරුවා වගේම එයා අල්ලද්දී ජේන්ට මුත්‍රා පහවෙන විදියේ නියම වැඩක් වෙනවා. ඒකත් එක්ක මිනීමරුවා කවුද කියලා දැනගන්න අද කතාව උපසිරැසි එක්ක බලන්න කියලා කියන ගමන්, අදට සමුගන්නවා මීලඟ උපසිරැසියෙන් හමුවෙන පොරොන්දුව පිට.

ආයු -බෝ -වේවා !!! __/\__

The Mentalist (2008) on IMDb

 

 

125 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න

7bf6c37f71aeb0119d5291edbc11b7b359c91f65

351 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න

45c97ab31ca67373d804011243de66a0bff5db93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,991 downloadsDownload The.-Mentalist.S03E15.zip167 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

1,991 downloadsDownload Subtitles167 KB

16 comments

  1. Ashan

    Patta Wade Niyamai
    Jaya Wewa

  2. Sach

    සබට තුති !!!
    ඔබට ජය!!!!

  3. niranji

    attatama man harima asai me series ekata....jaya wewa.....

  4. dilan

    thanks machan

  5. sajeevi

    thanks.
    malli meka nam niyamai.
    athara maga nawaththanna nam epa.

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      බය වෙන්න එපා.
      4 ඉඳන් කුට්ටි පිටින් දෙන්න තමා හිතාගෙන ඉන්නේ.

    2. Pasindu

      ela kollek neee

    3. Ravi

      ela ela sahoo season 4 banna dala thiyenne..
      7gb torrent 1kak thiyenne. :)

  6. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ...
    ජයම වේවා...

  7. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. prabhath

    thanks digatama demu

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. Don Herman

    ඔබගේ පනස්වැනි උපසිරසියට මගේ උණුසුම් සුභපැතුම්.

  11. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.......

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. Mano

    Godak sthuthi..Jaya wewa!