අද දිනයේ කතාව තරමක් අමුතු විදියේ කතාවක් කියලා දැනේවි. ඒකට හේතුව කතාව බලලාම දැනගන්න එක හොඳයි මම ඒක ගැන විස්තර කරනවට වඩා. නමුත් වෙනදා වගේම අද මම මනෝවේදිකයාගේ කතා මාලාවේ සිව්වන සමයේ 7 වෙනි කතාංගයට උපසිරැසි අරගෙන තමයි අද ඔයාලා හමුවෙන්න ආවේ. අද කතාව ගලායන්නේ සැන් වකීන් කියන ශ්‍රේණිගත මිනීමරුවෙකු වටා. මේ…

අද දිනයේ කතාව තරමක් අමුතු විදියේ කතාවක් කියලා දැනේවි. ඒකට හේතුව කතාව බලලාම දැනගන්න එක හොඳයි මම ඒක ගැන විස්තර කරනවට වඩා. නමුත් වෙනදා වගේම අද මම මනෝවේදිකයාගේ කතා මාලාවේ සිව්වන සමයේ 7 වෙනි කතාංගයට උපසිරැසි අරගෙන තමයි අද ඔයාලා හමුවෙන්න ආවේ. අද කතාව ගලායන්නේ සැන් වකීන් කියන ශ්‍රේණිගත මිනීමරුවෙකු වටා. මේ මිනීමරුවා විසින් තරුණ ගැහැණු ළමයින්ව ඝාතනය කරලා ඔවුන්ගේ අතපය වයර් වලින් ගෙටගසනවා. ඒ වගේම තමයි මරලා දමන තැන්වලින් හමුවෙන දේවල් වලින් ඇස් දෙක වහනවා. මේ විදියට ගැහැණූ ළමයින් කිහිප දෙනෙක්වම ඝාතනය කරලා තියෙනවා.
මේ අවස්ථාවේදී සැන්වකීන් මිනීමරුවාට ගොදුරුවෙන්නේ මිචෙල් කාර්ප් නම් තරුණියක්. ඇයගේ වයස අවුරුදු 19යි. හවස වැඩකරන අවන්හලෙන් පිටත්වෙලා නිවසට එද්දී පැහැරගෙන ඝාතනය කරලා තියෙනවා කියලයි කියන්නේ. මෙහිදී CBI වලින් සැකකරුවන් කිහිප දෙනෙකුවම හඳුනාගත්තත් කිසිවෙකුත් මිනීමැරුම කලා කියලා සාක්ශි ලැබෙන්නේ නෑ. මේ සිදුවීමේදී සැන් වකීන් ශ්‍රේණිගත මිනීමරුවා ගැන විමර්ශණය කරන ජේම්ස් පැන්සර් නමින් පුද්ගලයෙකුව මුණගැහෙනවා. මොහු සැන් වකීන් මිනීමරුවා පිලිබඳව ගොඩක් විස්තර බ්ලොග් අඩවි වලට ලියනවා. ඒ වගේම මෙතැනදී පෙර කතාංගයකදී හමුවුනු නිවේදිකාවක් වන කැරන් ක්‍රොස්වත් මුණගැහෙනවා. ජේන් විසින් එක් පුද්ගලයෙක්ව සැන් වකීන් මිනීමරුවා කියලා සැක කරනවා. ඒ වගේම ජේන්ට ඒ කවුද කියලා ඔප්පු කරගන්න හැකි තරමේ සාක්ශි ලැබෙන්නේ නෑ. මේ විමර්ශණය විසඳන්න CBI වලට ගොඩක් කාලයක් ගත වුනු නිසාවෙන් FBI විසින් ඒ කේස් එක බාරගන්නවා. ඒක සිදුකරන්නේ නියෝජිත ඩාර්සි නම් තැනැත්තියක් විසින්. නමුත් ජේන් මේකට කැමත්තක් දක්වන්නේ නෑ. මේක නිසා ජේන් විසින් උපායක් යොදනවා…
කවුද මේ සැන් වකීන් මිනීමරුවා? ජේන් උපායක් යොදලා එයාට කරන්නේ මොනාද? මේ හැම දෙයකටම උත්තර කතාව තුල තියෙනවා. උපසිරැසි එක්කම කතාව අරුත්බරව රසවිඳින්න කියලා අදත් ඔයාලාට ඇරයුම් කරන ගමන්ම, මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.
ආයු – බෝ- වේවා !!!
120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න
E2860472AFF7A9F1971D9338E7BA2FB68AE7ADE2150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න
8B4087F9C87899BD73129656381F1EB85E315788350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න
28A15DDBFD61F9A49F285CD4E0F2B6D4898464A2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,873 downloadsDownload The..Mentalist.S04E07.zip124 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
15 comments
Sach
Sach
සහෝ මේවයේ direct link දෙන්න පුලුවන්ද
Deshan
Tnx bro. Man dakala thiyena hodama translator karana kenek uba. (y) And mentalist digatama dena ekata patta tnx. :D
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)hitman
නියමයි සහෝ.
:P
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජයවේවා. :D :D :Dkalana
thanks bro
sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……
prabhath
thanks
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!dj sha
kawuru hari friends tv sr 1kata sub dannako.baiscop eke comedy tv s 1kak wath natho plsssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss
“චූටී මල්ලි”
එල මචන් එල
සබට තුති
ඔබට ජය...................රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සබට තුති !!!
ඔබට ජය !!!!!