Watch Trailer

The Mentalist [S04 : E06] | ලිස්බන් පවුල….. [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතාංගයේ සිව්වන සමයේ 6වන කතාංගයට උපසිරැසි දෙන්නයි මගේ මේ සූදානම. අද කතාවට මම දාපු මාතෘකාව පොඩ්ඩක් අමුතු එකක් කියලා හිතේවි. ඒත් කතාව බැළුවොත් එහෙම හිතෙන එකක් නෑ. මොකද කිව්වොත් මේ කතාවෙදී ලිස්බන්ගේ මල්ලි කෙනෙක් සහ ඔහුගේ දුවණිය මේ කතාවට සම්බන්ධ වෙනවා. ඉතිං මේ කතාව ගලාගෙන යන්නේ ලිස්බන්ගේ ප…

The-Mentalist-4-1

The Mentalist කතාංගයේ සිව්වන සමයේ 6වන කතාංගයට උපසිරැසි දෙන්නයි මගේ මේ සූදානම. අද කතාවට මම දාපු මාතෘකාව පොඩ්ඩක් අමුතු එකක් කියලා හිතේවි. ඒත් කතාව බැළුවොත් එහෙම හිතෙන එකක් නෑ. මොකද කිව්වොත් මේ කතාවෙදී ලිස්බන්ගේ මල්ලි කෙනෙක් සහ ඔහුගේ දුවණිය මේ කතාවට සම්බන්ධ වෙනවා. ඉතිං මේ කතාව ගලාගෙන යන්නේ ලිස්බන්ගේ පවුලේ අයත් එක්කම තමයි.

අද කතාව තියෙන්නේ කැලිෆෝනියාවේ ෆෙයාමවුන්ට් වල සිදුවුනු පොලිස් ප්‍රධානී තුමියකගේ ඝාතනයක් පිලිබඳව. මේ කතාවේදී ඇයව ඝාතනය කරපු කෙනාව අල්ලගන්න භාරවෙන්නේ CBI එකට. මේ සිදුවීමෙදී ප්‍රධාන සැකකරුවා වෙන්නේ කාර්මයින් ඔ‘බ්‍රයන් කියලා තැනැත්තෙක්ව. ව්‍යසකයාගේ නිවස පරීක්ශා කරන්න යද්දී තමයි රිස්ගිබිට නොදන්නා මිනිහෙක් ඒ නිවස ඇතුලේ ඉඳලා හමුවෙන්නේ. එතැනදී ලිස්බන් පැමිණියාට පස්සේ තමයි දැනගන්න ලැබෙන්නේ ඒ ලිස්බන්ගේ බාල මල්ලි බව. මෙතැනදී කාර්මයින් ඔ‘බ්‍රයන් මිනීමැරුමට හොයනවා වගේම, ලිස්බන්ගේ සහෝදරයා විසින් ඔහුව ඇප පැහැරහැරීමක් සඳහා හොයනවා. මේක නිසාවෙන් ලිස්බන්ගේ සහෝදරයා ලිස්බන්ට කලින් ඔහුව හොයාගන්න තමයි වෙහෙසෙන්නේ. මේ සිදුවීම නිසාවෙන් චෝ කාර් එකක හැප්පිලා හදිසි අනතුරකුත් වෙනවා. කොහොමින් හරි පවුල් ආරවුල් අස්සේ මිනීමැරුම විසඳන්න වෙනදා වගේම ජේන් විසින් හොඳ විදියේ උප්පරවැට්ටියක් දානවා.

අපි කතාව බලලාම දැනගමු කවුද මිනීමරුවා කියලා. මීලඟ උපසිරැසිය ගේනකං බයිස්කෝප් එක්කම රැඳිලා ඉන්න.

ආයු – බෝ – වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න

E2860472AFF7A9F1971D9338E7BA2FB68AE7ADE2

150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න

8B4087F9C87899BD73129656381F1EB85E315788

350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න

28A15DDBFD61F9A49F285CD4E0F2B6D4898464A2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,920 downloadsDownload The.Mentalist.S04.E06.zip89 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

1,920 downloadsDownload Subtitles89 KB

13 comments

  1. kalana

    thanks bro

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. Sach

    සබට තුති !!!!
    ඔබට ජය !!!!!!

  4. prabhath

    maga balagena hitiye p[raneeth saho thanks

  5. wicky

    Mentalist season 7 dala... Heki nam sab denna.. thanx 4 the sub.

  6. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  7. Eranda

    thanks machan subata :)

  8. sajeevi

    thanks

  9. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  10. “චූටී මල්ලි”

    එල මචන් එල
    සබට තුති
    ඔබට ජය...................

  11. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. Mano

    Godak sthuthi..Jaya wewa!