Watch Trailer

Chicago PD [S02 : E08] | දියමන්ති සොරකමක්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ කොටසත් අරගෙන අවා පොඩ්ඩක් පරක්කු නම් උනා සමාවෙන්න ඕනේ එකට. හුගක්ම මේ දවස් වල තියන කාළගුණය හරස් උනා වැඩේට. වැඩිය කතා නොකර කලින් සතිය පොඩ්ඩක් මතක් කරගමුකෝ. ගිය සතියේ විකාශය උනේ රුපවාහිනි කතාංග තුනක එකතුවක්නේ ළමා ජවාරමක් ගැන සිද්ධියක්. අද කොටස ගැන කිවොත්. අද කොටසේදී අපේ ඇන්ටෝනියෝ සහ රෝමන්ගේ පුද…

Chicago PD TV 1

ඔන්න මේ කොටසත් අරගෙන අවා පොඩ්ඩක් පරක්කු නම් උනා සමාවෙන්න ඕනේ එකට. හුගක්ම මේ දවස් වල තියන කාළගුණය හරස් උනා වැඩේට.

වැඩිය කතා නොකර කලින් සතිය පොඩ්ඩක් මතක් කරගමුකෝ.

ගිය සතියේ විකාශය උනේ රුපවාහිනි කතාංග තුනක එකතුවක්නේ ළමා ජවාරමක් ගැන සිද්ධියක්.

අද කොටස ගැන කිවොත්.

අද කොටසේදී අපේ ඇන්ටෝනියෝ සහ රෝමන්ගේ පුද්ගලික ආරක්‍ෂක ව්‍යාපාරයට වැඩ වරදින්න යන්නේ. මොකද අර කලින් කොටසකදී ඇන්ටෝනියෝ විසින් ආරක්‍ෂාව සපයපු ඈෂර් රෝස්ලන් ව ඇන්ටෝනියෝ ගේ ආරක්ෂාව යටතේ සිටිනකොටම මරනවා. සහ ඔහු ළඟ තිබ්බ දියමන්ති වගයකුත් හොරකම් කරනවා. ලොකුම වැඩේ කියන්නේ ඈෂර් හොරකම් කරපු දියමන්ති මිලට ගැනීම නිසා “එංගලන්තයේ ලන්ඩන්” වල වැරදි කරුවෙක් විදිහට නම් කරලා තියෙන්නේ. ඉතින් අපරාධ කාරයෙක්ට ආරක්ෂාව සපයනවා කියන්නේ පොලිස් කාරයෙක්ගේ රස්සාවට වෙන දේ අහන්න දෙයක් නැනේ.(ලංකාවේ නෙමේ හොදේ 😉 ) ඉතින් පළාත් නීතිවේදී කාර්යාලය හදන්නේ අන්ටෝනියෝගේ රස්සාවට වැඩේ දෙන්න. බලමුකෝ එහෙනම් කණ්ඩායමට හැකි වෙයිද ඇන්ටෝනියෝ ගේ රස්සාව බේරගන්න..? එතකොට කවුද ඈෂර් ව මරන්නේ..? දියමන්ති හොරකම් කරන්නේ කවුද..?

එහෙනම් හැමෝටම බලන්න කියන ගමන් මම යනවා.හැමෝටම සුභ දවසක්. 🙂 🙂 ආ මේකේ 9 වෙනි එපිසෝඩ් එක විකාශය වෙන්නේ දෙසැම්බර් 10 වෙනිදා හොදේ. 🙁 😛

Chicago PD (2014) on IMDb

 

 

263 MB කොපිය මෙතනින් බාගන්න

7bec0c9a0039aaea6fdd5041e051c69c5f510d30

348 MB කොපිය මෙතනින් බාගන්න

d7d24539f8cd4578becea1d9456fab451a0655dc ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

698 downloadsDownload ChicagoPD.S02.E08.baiscopelk.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles

698 downloadsDownload Subtitles50 KB

9 comments

  1. sajeevi

    thanks

  2. නලින් පෙරේරා

    ස්තුතියි ගයාන් මචෝ!

    ජය වේවා!

  3. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  4. Kulanjana Maduranga

    niayamai…thanks GAYAN saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  5. “චූටී මල්ලි”

    එල මචන් එල
    සබට තුති
    ඔබට ජය...................

  6. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  9. Ravin

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.