මීට පෙර ලබාදුන්නු කතාව වගේම අද කතාවත් තරමක් වෙනස්ම කතාවක් කියලා කියන්න පුළුවන්. අද කතාංගය තමයි The Mentalist කතා මාලාවේ සිව්වන සමයේ 10 වෙනි කතාංගය. මෙම කතාංගය මුලදී ගිනි නිවන කඳවුරක විවාහා වෙන්න ඉන්න කෙනෙක් ඊට කලින් දිනයේ තමුන්ගේ යාළු මිත්‍රයින්ට සාදයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ සාදයට එන්න බලාපොර…

මීට පෙර ලබාදුන්නු කතාව වගේම අද කතාවත් තරමක් වෙනස්ම කතාවක් කියලා කියන්න පුළුවන්. අද කතාංගය තමයි The Mentalist කතා මාලාවේ සිව්වන සමයේ 10 වෙනි කතාංගය. මෙම කතාංගය මුලදී ගිනි නිවන කඳවුරක විවාහා වෙන්න ඉන්න කෙනෙක් ඊට කලින් දිනයේ තමුන්ගේ යාළු මිත්‍රයින්ට සාදයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ සාදයට එන්න බලාපොරොත්තු වුනු පෝල් සැටර්ෆීල්ඩ් නම් තැනැත්තෙක්ව තමයි බෙල්ල කපලා මරලා දාලා තියෙන්නේ. මේ ස්ථානයේ ඉඳන් ජේන් සාක්ශි හොයන්න කියලා කැලේ ඇතුලට යනවා. මේ අතරතුර ජේන්ට ලොකු ඇබැද්දියක් වෙනවා. නමුත් ලිස්බන් ඇවිත් ජේන්ව ඒකෙන් බේරා ගන්නවා. මේ සිදුවීම නිසාවෙන් ජේන් ජීවිතය බේරගන්නෙ අනූනවයෙන්.
මේ සිදුවීමෙන් පසුව තමයි කතාව වෙනස් වෙන්නේ. ජේන් කරන හැම දෙයක්ම විකාරයක් විතරයි. ඒ වගේම ඔහු මිනීමැරුම ගැන විසඳන්න කන්ඩායමට උදව් කරනවා. ඒ වගේම තමයි ජේන් විසින් අමුම අමු විකාර වැඩ තමයි කරන්නේ. නමුත් ජේන් විසින් විමර්ශණය විසඳලා මිනීමරුවා අල්ලනවා.
මීට වඩා කතාව පිලිබඳ කියන්න විස්තර බොහෝමයක් තියෙනවා. නමුත් විස්තර වැඩි කරලා කතාවේ කුතුහලයට බාධාවක් කරන එක හොඳ දෙයක් නෙමෙයි නේ. එහෙනං මම මෙතැනින් නවතිනවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
ආයු -බෝ- වේවා !!!
120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න
E2860472AFF7A9F1971D9338E7BA2FB68AE7ADE2150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න
8B4087F9C87899BD73129656381F1EB85E315788350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න
28A15DDBFD61F9A49F285CD4E0F2B6D4898464A2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,933 downloadsDownload The.Mentalist.S04-E10.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
14 comments
sajeevi
Sach
සබට තුති සහෝ !!!!!
Ashan
thanks bro
Imila
Thanx… bro…. Ane Mcn… HEROES Tv Series 1ta Sub 1ka dapanko… Loku udauwak….
මචං.....HEROES Tv Series 1කට සබ් 1ක දාන්න බැරිද.... ඒ්ක හිට් කරලා ගන්න පුලුවන් වෙයි...
සබට තෑන්ක්..............ස්........................sami
Thanks saho
kalana
Sub 1t thanks bro.sahot puluwanam elementary serma sub tika denna barid?
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prabhath
thanks saho
“චූටී මල්ලි”
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය.......හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Mano
Godak sthuthi..Jaya wewa!
Advertisement

thanks