4 වෙනි කතා මාලාවේ අවසානය සනිටුහන් කරලා, මේ සැරසෙන්නේ පොරොන්දු වුනු විදියටම 5 වෙනි කතා මාලාව අරඹන්නයි. ⌂ පසුගිය කොටසින්… ජේන් විසින් මාස 6ක් තිස්සේ CBI වලින් පිටවෙලා ඉඳලා, ඒ කාලය තුලදී තමුන්ගේ අවපාතයක් පෙන්වලා රෙඩ් ජෝන්ව මුලා කලා. ඒ අනුව රෙඩ් ජෝන් විසින් ජේන්ට තමුන් සමග මිත්‍ර වෙන්න අවස්ථාවක් ඉල්ලා…

4 වෙනි කතා මාලාවේ අවසානය සනිටුහන් කරලා, මේ සැරසෙන්නේ පොරොන්දු වුනු විදියටම 5 වෙනි කතා මාලාව අරඹන්නයි.
⌂ පසුගිය කොටසින්…
ජේන් විසින් මාස 6ක් තිස්සේ CBI වලින් පිටවෙලා ඉඳලා, ඒ කාලය තුලදී තමුන්ගේ අවපාතයක් පෙන්වලා රෙඩ් ජෝන්ව මුලා කලා. ඒ අනුව රෙඩ් ජෝන් විසින් ජේන්ට තමුන් සමග මිත්‍ර වෙන්න අවස්ථාවක් ඉල්ලා සිටියා. නමුත් මිත්‍රත්වය බාරගැනීම වෙනුවෙන් ඔහු ජේන්ගෙන් තෑග්ගක් ඉල්ලා සිටියා. ඒ තමයි ලිස්බන්ගේ ඔළුව. මේ ආකාරයෙන් නමුත් ජේන් විසින් රෙඩ් ජෝන්ට උගුලක් ඇටෙව්වත්, නියෝජිත ඩාර්සි ඒක මැද්දට පැනලා ඒක කඩා කප්පල් කලා වගේම ඒ හේතුවෙන් රෙඩ් ජෝන් විසින් කාර් එක ඇතුලට දමලා ගෙටගහලා හිටපු නියෝජිත වේන්රයිට්, නියෝජිත ඩාර්සිගේ වෙඩි පහරින් මැරුණා. නමුත් CBI එකට රෙඩ් ජෝන්ගේ සහකාරියක් වුනු ලොරලායි මාටින්ව අල්ලා ගන්න ලැබුණා.
⌂ අද කොටසින්…
ජේන් ලොරලායි මාටින් දිහා බලාගෙනම තමයි ඉන්නේ. මොකද කිව්වොත් ඔහුට රෙඩ් ජෝන් කවුද කියලා සැබෑවටම ඇයගෙන් දැනගන්න පුළුවන් නිසා. ඒ වගේම තමයි රෙඩ් ජෝන් කියන ප්‍රසිද්ධ ශ්‍රේණිගත මිනීමරුවා අල්ලලා ඒකට ක්‍රෙඩිට් ගන්න බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. එයාලා තමයි FBI එක. CBI විසින් ලොරලායි මාටින් අල්ලා ගත්තත් FBI විසින් ජේන්ට ඇයත් එක්ක කතා කරන්න දෙන්නේවත් නෑ. නමුත් මේ අතරේ මෙයාලට දිවිත්ව මිනීමැරුමක් විසඳන්න ලැබෙනවා, ඒ වගේම තමයි මෙතැනදී ගැහැණු කෙනෙක් සහ පිරිමි කෙනෙක් තමයි මැරිලා තියෙන්නේ. පේන විදියට නම් දෙන්නාට දෙන්නා මරාගෙන තියෙනවා වගේ තමයි පේන්නේ. නමුත් මිනිස්සු දෙන්නෙකුට එකපාර මරා ගත්තු විදියකට සාක්ශි දකින්න ලැබෙන්නේ නෑ. ගැහැණු කෙනාගේ බෙල්ලේ මිරිකීම් සලකුණු තියෙනවා. ඒ වගේම ඇයගේ බෙල්ල මිරිකලා තියෙන්නේ ඔළුව පැලිලා තියෙන මනුස්සයා විසින්. ඒ කියන්නේ ඔළුව පැලිලා මැරිච්ච මිනිහෙකුට බෙල්ලක් මිරිකන්නත් බෑ. මැරුණට පස්සෙ ඒ ගෑණු කෙනාට නැගිටලා මිනිහාගේ ඔළුව පලන්නත් බෑ. ඒක නිසා මෙයාලට තෙවැනි මිනීමරුවෙක් හොයා ගන්න වෙනවා.
මේ අපරාධ ස්ථානය විමර්ශණය කරලා එලියට එද්දී FBI ඩබලක් ඇවිල්ලා ලිස්බන් සහ කණ්ඩායමට සද්ධේ දානවා. ඒ වගේම එයාලා කියන විදියට මේ කේස් එක එයාලට බාර දුන්නු බවක් කියනවා. ඒත් ලිස්බන් ඒකට කැමති වෙන්නේ නෑ. ඒක නිසාවෙන් දෙගොල්ලෝ අතරේ ලොකු දබරයක් ඇති වෙනවා. මේ නිසාවෙන් FBI සහ CBI තීරණය කරනවා මෙයාලාට එකට විමර්ශණය සිදු කරන්න ඉඩ දෙන්න. මේ හේතුවෙන් මෙයාලා තරඟෙට මිනීමැරුම විසඳීමේ කීර්තිය ගන්න කියලා මේක ගැන වැඩ කරනවා. මේ අස්සේම FBI විසින් ලොරලායි මාටින්ගේ අයිතිය ලබා ගන්නත් කටයුතු කරනවා. නමුත් ජේන් මේකට කැමති වෙන්නේ නෑ. කොහොම නමුත් ජේන්ය කේස් එක විසඳනවා වගේම FBI එකත් එක්ක හැප්පෙන්නත් වෙනවා.
අපි බලමු අද කතාවේ මේ තියෙන ගැටලු විසඳා ගැනීම කොහොම කරන්න පුළුවන් වේවිද කියලා. ඒ වගේම තමයි ලොරලායි බෙදා ගැනීමේ හුටපටයට මොකක් වේවිද කියලාත් අපි බලමු. සමයේ ආරම්භයත් එක්කම අවසානය දක්වා රැඳිලා ඉන්න හැමෝටම උපසිරැසි ලබා දෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!!
130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
87abcf9d6d3213b7c48acc53e2923d989aee37e3240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න
c3d9bc821f6ecc45d2f784bfb41df1fd7cec44fb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,093 downloadsDownload The.Mentalist.S05E01.zip127 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
17 comments
sarath
ravi
ela kiri sahooo...
jayen jayama wewa... :D :D :D
:D :D :D
:D :D :D
:D :D :DKASUN
ilanga akath ikmanata demu
Sach
සබට තුති !!!!
tilan
thank u!!!!! sub akata.ala ala bro.
kalana
Thanks bro.ikamntma s7 balnnat apit puluwan wei
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sajeevi
thanks
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය...........රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!prabhath
thanks praneeth saho
..::දුලාජ් නලින්ක::..
ස්තුතියි සහෝ උපසිරැසියට…ඔබ සැමට ජයෙන් ජය...
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
srimal
machan ada thama 4 series eka balala iwara une ,
heta indan next series eka balanawa,,
ubata bohoma pin machan..............Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks praneeth