Watch Trailer

The Mentalist [S05 : E02] | රුව දැකීම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං අදත් මම ආවා මනෝවේදියාගේ කතා මාලාවේ 5 වන සමයේ දෙවැනි කොටස. අද කතාව තරමක් අමුතු එකක් කියලා හිතේවි. අද කතාවේදී CBI මිනීමැරුමක් විසඳන්න ලැබෙනවා. මේ මිනීමැරුම සිදු කරලා තියෙන්නේ ඒ තැනැත්තාගේ බඩ පලලා. මැරුණු කෙනාගේ නම තමයි වික්ටර් මෙන්ඩල්සන්. මෙයා ප්‍රවීණ දියමන්ති කපන්නෙක් විදියට ප්‍රසිද්ධ වෙච්…

The-Mentalist-4-2
ඔන්න ඉතිං අදත් මම ආවා මනෝවේදියාගේ කතා මාලාවේ 5 වන සමයේ දෙවැනි කොටස. අද කතාව තරමක් අමුතු එකක් කියලා හිතේවි. අද කතාවේදී CBI මිනීමැරුමක් විසඳන්න ලැබෙනවා. මේ මිනීමැරුම සිදු කරලා තියෙන්නේ ඒ තැනැත්තාගේ බඩ පලලා. මැරුණු කෙනාගේ නම තමයි වික්ටර් මෙන්ඩල්සන්. මෙයා ප්‍රවීණ දියමන්ති කපන්නෙක් විදියට ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක්.

මෙතැන විමර්ශණය කරන අතරතුර ජේන් ගොඩක් වෙලාවට කරනවා වගේ, කුස්සියට ගිහිල්ලා තේ එකක් හදා ගන්නවා. මේ තේ එක හදාගෙන බොන අතරේ ජේන්ට අරුම පුදුම සිද්ධි ටිකක් වෙනවා. ඒ වගේම තමයි ජේන් බීපු තේ එකේ විස වගයක් තිබිලා රෝහල්ගත වෙන්නත් වෙනවා. නමුත් ජේන්ට සිහිය ආපු ගමන්ම නැවතත් අපරාධය සිදුවුනු තැනට යන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ජේන් යම් කෙනෙක්ව මැවිලා පෙනීමක් පවා සිදු වෙනවා. ඒත් මෙදාපාර ජේන් විසින් මිනීමැරුම විසඳන්නේ තමුන්ට මැවිලා පෙනුනු දේවල් වලින්.

අපි බලමු ජේන්ට මැවිලා පෙනුනේ කවුද? ඒ වගේම ජේන් කොහොමද මැවිලා පෙනුනු දේවල් වලින් මිනීමරුවා ඇල්ලුවේ කියලා. එහෙනං මීලඟ උපසිරැසිය ගේන්න තියෙන නිසා අදට මම සමුගන්නවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

87abcf9d6d3213b7c48acc53e2923d989aee37e3

240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න

c3d9bc821f6ecc45d2f784bfb41df1fd7cec44fb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,991 downloadsDownload The.MentalistS05E02.zip102 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

1,991 downloadsDownload Subtitles102 KB

19 comments

  1. kushan charith

    ඉක්මනට mentalist ඉවර කරල,Grimm tv Seris එකට sub දෙන්ඩකො..........ඔයා දුන්නොත් තමයි හොද,,,,,,,ඉක්මනට අපට sub දෙනවනේ..............ජය වේවා සහෝ.කරගෙන යන හැම වැඩ කටයුත්තකටම සුබ පතනවා,Grimm එකට සබ් දෙන්ඩ try කරන්ඩ ලොකු help එකක්,,,

  2. Sach

    සබට තුති !!!

  3. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    මම මේක බලලත් නෑ සහෝ. ඒ වගේම තමයි සහෝ මේකේ දැනට සීසන් 4ක් තියෙනවා නේද? මේ අවුරුද්දේ මට කැම්පස් සිලෙක්ට් වෙන්න එනකං හිටපු නිසා ලොකු සීරියස් එකක් කරන්න වෙලා තිබුණා. ඒත් ලබන අවුරුද්දේ ෆිල්ම් එකක්වත් බලන්න වෙලා තියෙයිද කියන්න අමාරුයි. පොඩි සීරියස් එකක් නම් හිමීට කරන්න තිබුණා. මේක කරන්න පුළුවන් වීමේ හැකියාව මට නම් බොහෝම අඩුයි. ඔයා වෙනත් අයගෙන් ඉල්ලීම් කරලා බලන්න. මම මේ විදියටම Fringe එකත් කරන්න හදලා අතෑරලා දැම්මා.

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      @ kushan Charith

  4. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. sajeevi

    thanks

  7. kushan charith

    අවුලක් නෑ සහෝ ඔයාට පුලුවන්නම් එකෙන්ම දෙනව කියල දන්නව මචො........මම වෙන සහො කෙනෙක්ට ඉල්ලීමක් කරන්නම්....ඔයාගෙ ඉදිරි වෙඩ කටයුතු වලට හදවතින්ම සුබ පතනවා.....ජය෴෴෴෴

  8. “චූටී මල්ලි”

    එල ප්‍රනි
    සබට තුති
    ඔබට ජය...........

  9. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. prabhath

    thanks tama baganna bri una bapu gaman balanawa ela kayhawa

  11. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  12. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  13. ..::දුලාජ් නලින්ක::..

    ස්තුතියි සහෝ උපසිරැසියට​…ඔබ සැමට ජයෙන් ජය...

  14. prabhath

    thanks saho

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. Bawantha Livera

    Machan sub download wen ne puluwannam mata sub thiyana kenek denna

  17. Aravinda Munasingha

    ස්තූති සහෝ

  18. Mano

    Godak sthuthi..jaya wewa