ඔන්න අදත් කතාව අරගෙන ඔයාලා හමුවට මම ආවා. අද කතාව ආරම්භ වෙන්නේ මහපාරේ මැද මැරිලා වැටුනු ආරක්ශකයෙකුගෙන්. පස්සේ ජේන්ගේ හෝඩුවාවක් ඔස්සේ දැනගන්න ලැබෙනවා මේක පැහැරගැනීමකට සම්බන්ධ අපරාධයක් කියලා. මේ විදියට පැහැරගත්තා කියලා හිතපු දෙන්නාගේ සහෝදරයාගෙන් තමයි කප්පම් මුදල් ඉල්ලලා තියෙන්නේ. නමුත් ජේන් විසින් හොය…

ඔන්න අදත් කතාව අරගෙන ඔයාලා හමුවට මම ආවා. අද කතාව ආරම්භ වෙන්නේ මහපාරේ මැද මැරිලා වැටුනු ආරක්ශකයෙකුගෙන්. පස්සේ ජේන්ගේ හෝඩුවාවක් ඔස්සේ දැනගන්න ලැබෙනවා මේක පැහැරගැනීමකට සම්බන්ධ අපරාධයක් කියලා.
මේ විදියට පැහැරගත්තා කියලා හිතපු දෙන්නාගේ සහෝදරයාගෙන් තමයි කප්පම් මුදල් ඉල්ලලා තියෙන්නේ. නමුත් ජේන් විසින් හොයාගත්තු හෝඩුවාවන් අනුව එයා තීරණය කරනවා, පැහැරගැනීමට ලක් වෙලා තියෙන්නේ මෙතෙක් හිතාගෙන හිටපු අය නෙමෙයි කියලා. ඒ කියපු සැනින්ම ඒ දෙන්නා නිවසට එනවා. නමුත් එයාලා වෙනුවට පැහැරගෙන තියෙන්නේ එයාලගේ නිවස බලාගන්න බාරදීලා තිබුණු තමුන්ගේ යාළුවෝ දෙන්නෙක්ව.
අපි බලමු මේ පැහැරගැනීමට ලක්වුනු අයව බේරගන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි කතාව ඉවරයක් වෙන්න කලින් ඔයාලා අනුමාන කරන්න බලන්න කවුද පැහැරගැනීම සිදු කරන්නේ කියලා. මීලඟ කතාවෙන් හමුවෙනතුරු අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
87abcf9d6d3213b7c48acc53e2923d989aee37e3240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න
c3d9bc821f6ecc45d2f784bfb41df1fd7cec44fb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,939 downloadsDownload The.Mentalist._S05E06.zip137 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
17 comments
තිසර නියෝ
danushka
thanx bro
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Anushka
නත්තල් තෑග්ගට බොහොම ස්තුතියි මචෝ
Isuru
නියමයි ඉක්මනට දුන්නා.
තව දෙයක් කියන්න ඕනේ, ඇත්තටම seasons 4ක්ම බලපු නිසා මේක අවන්කවම කියන්න ඕනේ, ප්‍රණිත් රණසිංහ සහෝගේ සබ් වල අමුතුම ගතියක් තියනවා. සිර වචන ටිකක් පාවිච්චි කරන නිසා හිනා කල මැරෙනවා. එක සැහෙන්න වෙනසක් අපිට. දැන් කොහොමත් කඩ්ඩෙන් බලන්න හිතෙනනැ :D
දිගටම ඉක්මනට දෙන්න පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා. ජය වේවා !!!nadee
thankz soo much
kalana
Thanks bro
Sach
සබට තුති !!!
“චූටී මල්ලි”
හ්ම්ම් එල
සබට තුති
ඔබට ජයඉසු ඩිපි (Isu DP)
එල ඈ..
පට්ට හොදේ.
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!sajeevi
thanks
..::දුලාජ් නලින්ක::..
ස්තුතියි සහෝ උපසිරැසියට…ඔබ සැමට ජයෙන් ජය...
prabhath
thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)