Watch Trailer

The Mentalist [S05 : E05] | පලමු දවස… [සිංහල උපසිරසි සමඟ]

මෙච්චර කාලයක් කතාව බැළුවට කවුරුවත් දැක්කේ නෑනේ ජේන් කොහොමද CBI එකට ආවේ කියලා. ඔන්න ඉතිං අද ඒක බලාගන්න පුළුවන්. අද කතාවේ තියෙන්නේ ජේන් CBI එකට ආපු පලමු දවස ගැන. මම හිතන්නේ නම් කවුරුත් බොහෝම කැමති ඇති මෙයාගේ පලමු දවස ගැන බලන්න. ජේන් පිස්සන් කොටුවේ ඉඳලා ආවාට පස්සේ කෙලින්ම ඇවිල්ලා තියෙන්නේ CBI එකට. ඔන්…

The-Mentalist-4

මෙච්චර කාලයක් කතාව බැළුවට කවුරුවත් දැක්කේ නෑනේ ජේන් කොහොමද CBI එකට ආවේ කියලා. ඔන්න ඉතිං අද ඒක බලාගන්න පුළුවන්. අද කතාවේ තියෙන්නේ ජේන් CBI එකට ආපු පලමු දවස ගැන. මම හිතන්නේ නම් කවුරුත් බොහෝම කැමති ඇති මෙයාගේ පලමු දවස ගැන බලන්න.

ජේන් පිස්සන් කොටුවේ ඉඳලා ආවාට පස්සේ කෙලින්ම ඇවිල්ලා තියෙන්නේ CBI එකට. ඔන්න එතැනදී ජේන් එනවා ලිස්බන්ව හමුවෙන්න. එයා විමර්ශණය ගැන තොරතුරු තමයි අහන්නේ. ඒත් ඔයාලා දන්න විදියට විමර්ශණයක තොරතුරු කවමදාවත් CBI විසින් සිවිල් වැසියන්ට කියන්නෙ නෑ කියලා දන්නවානේ. අන්න ඒක නිසා ලිස්බන් කියනවා ජේන්ට යන්න කියලා. ඒත් ජේන් විසින් එතැනදී නාහේ තලාගෙනම වැඩේට බහිනවා. මේ විදියට නාහේ තලා ගන්නේ CBI නියෝජිත කෙනෙක් විසින්. මේක නිසාවෙන් CBI එකට ලොකු කැලලක් වෙනවා කියපු නිසා ඒ කාලේ ලොක්කා වුනු වර්ජිල් මිනෙලි විසින් කියනවා එයා ඉල්ලන දෙයක් දීලා හිත සනසන්න කියලා. ඒ වගේම තමයි ජේන්ට ලිස්බන් එක්ක මිනීමැරුම වුනු තැනට කාර් එකේ යන්න කියනවා. කලින්ම දවසේ ඉඳන් ලිස්බන්ට ජේන්ව මල ඇණයක් වෙනවා. කොහොම නමුත් විමර්ශණය ගැන හොයන්න ආපු ජේන් මොන තරම් ඇණයක් වුනත්, එයාට තියෙන හැකියාවන් ගැන ලිස්බන් විසින් දැනගන්නවා. ඒ වගේම තමයි මේ සිදුවීම අතරතුර සිදුවෙන මිනීමැරුම් විමර්ශණයක් විසඳා ගන්න බැරිව ලිස්බන් ප්‍රමුඛ කණ්ඩායම හිරවෙනවා. මේ හේතුවෙන් ලිස්බන් විසින් ජේන්ගෙන් උදව්වක් ඉල්ලනවා මිනීමැරුම විසඳන්න.

අපි බලමු ජේන් ආපු පලමු දවසේම කොහොමද මිනීමැරුමක් විසඳන්නේ කියලා. උපසිරැසි එක්ක කතාව රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

87abcf9d6d3213b7c48acc53e2923d989aee37e3

240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න

c3d9bc821f6ecc45d2f784bfb41df1fd7cec44fb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,869 downloadsDownload The_Mentalist.S05E05.zip108 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

1,869 downloadsDownload Subtitles108 KB

19 comments

  1. kushan charith

    thanks bro.............

  2. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  3. Sach

    සබට තුති !!!!

  4. kalana

    ස්තුතියි bro

  5. Lahiru

    patta...

  6. sarath

    thanks.

  7. lahiru

    deyyek newey dewalayak. thanks wewa machooo

  8. Anushka

    thankz a lot bro. keep doing, best of luck

  9. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  10. sajeevi

    thanks

  11. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    වැඩෙ කරගෙන යමු.
    ජය වේවා. !

  12. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. danushka

    thanx bro. hemadama mama meka balanawa.

  14. “චූටී මල්ලි”

    හ්ම්ම් එල
    සබට තුති
    ඔබට ජය

  15. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  17. ..::දුලාජ් නලින්ක::..

    ස්තුතියි සහෝ උපසිරැසියට​…ඔබ සැමට ජයෙන් ජය...

  18. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  19. Mano

    Godak sthuthi..Jaya wewa!