Watch Trailer

The Mentalist [S05 : E13] | ගොවිපල… [සිංහල උපසිරසි සමඟ]

සුපුරුදු විදියටම අදත් ඔන්න තවත් කතාවක් අරගෙන ආවා. අද කතාව මුලදීම ලිස්බන් ජේන්ගේ කාමරේ දොරට තට්ටු කරනවා කේස් එකකට යන්න කතා කරන්න. ජේන් බොහෝම පරස්සමට දොර වහලාදාලා, ලිස්බන්ට කාමරේ ඇතුල පේන්නේ නැතිවෙන්න එලියට එනවා. මොනවා වුනත් ජේන් කාමරේ ඇතුලේ හංගනවා. කොහොමහරි ලිස්බන් ජේන් එක්ක මිනීමැරුම සිදුවුනු තැනට…

The-Mentalist-4
සුපුරුදු විදියටම අදත් ඔන්න තවත් කතාවක් අරගෙන ආවා. අද කතාව මුලදීම ලිස්බන් ජේන්ගේ කාමරේ දොරට තට්ටු කරනවා කේස් එකකට යන්න කතා කරන්න. ජේන් බොහෝම පරස්සමට දොර වහලාදාලා, ලිස්බන්ට කාමරේ ඇතුල පේන්නේ නැතිවෙන්න එලියට එනවා. මොනවා වුනත් ජේන් කාමරේ ඇතුලේ හංගනවා. කොහොමහරි ලිස්බන් ජේන් එක්ක මිනීමැරුම සිදුවුනු තැනට එනවා. ඒක ඉතිං ස(ර්)ප්‍රයිස් !!!

මේ අතරේ චෝට කෝල් එකක් එනවා තවත් මිනීමැරුමක් ගැන. මේක සිදුවෙලා තියෙන්නේ කැලිෆෝනියාවේ, එලින්ස්ටන් වල. ගොවිපලක් ඇතුලේ. මිනීමැරුමක් කිව්වට මිනීමැරුමක් නෙමෙයි. මිනීමැරුම් 3ක්. දිරාගිය ඇට සැකිලි 3ක් හමුවෙනවා ගොවිපලක පාදමක් යට තිබිලා. මේ මිනී 3ම අවුරුදු 20 ක් හෝ 25ක් විතර පරණයි. ඔයාලා දන්නවා මේ විදියේ මිනීමැරුම් ගැන විමර්ශණය කරන එක කොච්චර අමාරු වැඩක්ද කියලා. ජේන්ට මෙතන ඉන්න අමාරුයි කියලා ගොවිපලේ පැත්තකට යනවා හුලං ටිකක් වදින්න කියලා. එහෙම ගිහිල්ලා අනික් පැත්ත හැරිලා එද්දී එයාට අරුම පුදුම දෙයක් දකින්න ලැබෙනවා. මොකක් කියලද ඔයාලා හිතන්නේ? මෙයින් පස්සේ ඇටසැකිලි වල දන්ත පරීක්ශාවන් අනුව මෙයාලාට එක මළසිරුරක් හඳුනා ගන්න පුළුවන් වෙනවා. මේ මැරුණු කෙනාගේ නම තමයි, ලෙස්ටර් බ්‍රැඩොවිච්. මැරුණු අනිත් දෙන්නා කවුද කියලා මෙයාලට දැනගන්න ලැබෙන්නේ නෑ. පසුව මෙයාලට දැනගන්න ලැබෙනවා මිනීමැරුම් සිදුවුනු කාලය තුල මේ ගොවිපල අයිති වෙලා තිබුණේ දෘශ්ඨිකරනයට බව. පසුව දෘශ්ඨිකරනයෙන් සැක පහල කරන විදියට අනිත් දෙදෙනාගේත් අනන්‍යතාවයන් දැනගන්න ලැබෙනවා. කොහොම නමුත් ජේන් විසින් මිනීමැරුම විසඳන්න කියලා උත්සාහා දරනවා. කොහොම නමුත් මේක දැනට අවුරුදු 20ක් විතර පැරණි මිනීමැරුමක්.

අපි බලමු ජේන්ට මේ මිනීමැරුම් විසඳන්න පුළුවන් වේවිද කියලා? මීලඟ උපසිරැසියෙන් හමුවෙනතුරු අදට සමුගන්නම්.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

87abcf9d6d3213b7c48acc53e2923d989aee37e3

240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න

c3d9bc821f6ecc45d2f784bfb41df1fd7cec44fb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,711 downloadsDownload TheMentalistS05E13.zip94 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

1,711 downloadsDownload Subtitles94 KB

14 comments

  1. chameera

    Tnx

  2. Lahiru

    Thanks machan...!!!

  3. වරුණ රංගජිත් (වරූ)

    නියමයි ප්‍රණිත් සහෝ...
    උපසිරැසියට සුබ පැතුම්..
    ජයම වේවා..!!!

  4. sajeevi

    thanks

  5. ඉසු ඩිපි (Isu DP)

    බයිස්කොප් වාසි සියලුම දෙනාට සුබම සුබ නව වසරක් වේවා… !
    එල ඈ..
    ජය වේවා. !

  6. Sach

    සබට තුති !!!

  7. kalana

    Thanks bro.happy new year

  8. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

    Happy New Year….

  9. තිසර නියෝ

    ඔයාගේ අනිත්
    හැම සබක්ම බලලා තියනවා

    1. තිසර නියෝ

      waradunaa. wena comment ekak watune

      නියමයි
      :P
      උපසිරැසියට තුති…… :)
      ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
      ඔබට ජය .. :)

  10. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  12. “චූටී මල්ලි”

    නියමයි මචෝ
    සබට තුති
    ඔබට ජය..............

  13. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය