ලැබුවාවූ 2015 නව වසර සියලු දෙනාටම සුබම සුබ වසරක් වේවා!!! සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවේවා!!! අද අවුරුදු කියලා නිකන් ඉන්න පුළුවන් යෑ. ඉතින් මෙන්න ගෙනාවා විසි දෙවෙනි කොටස. තව කොටස් දෙකයි. ඊට පස්සෙ මම නිදහස්. එහෙනම් වෙනද වගේම ඊයේ කොටස මතක් කරගම්මු නේද? “කොන්දක් නැති ලෝගන් ලොක්කා” ගේ තීරණය අනුව “දවසේ…

ලැබුවාවූ 2015 නව වසර සියලු දෙනාටම සුබම සුබ වසරක් වේවා!!!
සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවේවා!!!
අද අවුරුදු කියලා නිකන් ඉන්න පුළුවන් යෑ. ඉතින් මෙන්න ගෙනාවා විසි දෙවෙනි කොටස. තව කොටස් දෙකයි. ඊට පස්සෙ මම නිදහස්. එහෙනම් වෙනද වගේම ඊයේ කොටස මතක් කරගම්මු නේද?
“කොන්දක් නැති ලෝගන් ලොක්කා” ගේ තීරණය අනුව “දවසේ හාදයා” ගත්ත සාක්ෂිය වැළලිලා යන්න එක්කම යානය බිම හෙළන්න ප්‍රහාරක යානා දෙකක් එනවා. හැබැයි වෙනද වගේම “දවසේ හාදයා” අච්චර ගුවන් නියමුව බාන්න බෑමයි කියපු යානාව බානවා අධිවේගී මහාමාර්ගයකට. බලන්නකෝ ඒකෙත් හැටි. නැද්ද මම අහන්නේ. ඉතින් “දවසේ හාදයා” පැනගත්ත බවයි, පටිගත කිරීම ඇටර්නි ජෙනරාල්ට අහන්න දෙන යන බවයි දැනගන්න “කොන්දක් නැති ලෝගන් ලොක්කා” සිය දිවි නසාගන්න හිත හිත ඉන්නකොට මෙන්න වාසනාව කඩාපාත් වෙනවා. ඒ තමා “වසල මයිල්ස්” තමාට ලකුණු දාගෙන ලොකු අත්තක් අල්ලන්න හින්දා “කොන්දක් නැති ලෝගන් ලොක්කාගේ” සම්පූර්ණ අනුමැතිව ඇතිව අච්චර පැය ගාණක් තිස්සෙ අපිවත් වෙහෙසවලා, “දවසේ හාදයාත්” නොවිඳිනා දුක් විඳලා ගත්ත සාක්ෂිය එක තත්පරෙන් විනාශ කරනවා. අපොයි හෙන අපරාධයක් නොවැ ඒක.
එතකොට දැන් අද කොටසෙයි ඉතුරු කොටස් දෙකේ මොනාද යන්නෙ? අන්න ඒක බලන්න නම් ඉතින් අද කොටස බාලම බලන්න වෙනවා. එහෙනම් හෙටත් හමුවෙමු. මතු සම්බන්ධයි….366
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
32394720cbb612f44f0b2d7afb09c8cf1b72f147 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,130 downloadsDownload 24.S0..5E..22.baiscopelk.zip127 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
16 comments
වරුණ රංගජිත් (වරූ)
R.D
බොහෝම ස්තුතියි සහෝ මේ කරන සේවයට.
Jana
Thanx
sajeevi
thanks
anuka piumal
me tv show eke maga sub dena eka nawattala tibbane ita passe season 9 sub dunnane eka hinda kattiyata me tv show eka epa una ekay dan download karana kattiya adu
රොයිලි
නෑ සහෝ ඇත්තටම කියනවනම් ඉස්සෙල්ලම අපි දුන්නෙ 9 වෙනි එකයි. ඊට පස්සෙ තමා මුල ඉඳන් පටන් ගත්තේ. :P
VIDURA
අනේ ඇයි ඇරෝ 3 නේ 9 න් පස්සේ එන්නේ නැත්තේ
Suresh Jayathilaka
එල එල ! පුළුවන් තරම් ඉක්මනට 24 ඉවර කරන්ඩ හැකි වේවායි පතමි.
prasad
Thanks.......Subama suba, sithana pathana de ituwana suba nawa wasarak wewa........!
VIDURA
අනේ ඇයි ඇරෝ 3 නේ 9 න් පස්සේ එන්නේ නැත්තේ
Gagan
2015 Nawa Wasara Baiscope kandayamata Suba Nawa Wasarak Wewa
Kulanjana Maduranga
niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
suba nawa wasarak wewa...............
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..“චූටී මල්ලි”
නියමයි මචෝ
සබට තුති
ඔබට ජය..............හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියමයි රොයිලි අයියේ නියමයි..
අලුත් අවුරුද්දෙම සබක් ගෙනල්ලා..
උදවූ 2015 වසර සුබ නව වසරක් වේවා..!!!
ජයම වේවා..!!!