අද කතාව පටන් ගන්නේ ටොමී වෝකර් විසින් මරන්න කියලා පොලඹවපු තවත් මිනිහෙක් මරන විදිය පෙන්වලා. මේක අතීත සිදුවීමක් විදියට තමයි පෙන්වන්නේ. මේ මිනීමැරුම සිදු කරන්නේ චාර්ල්ස් මිල්ක් සහ තවත් කෙනෙක් එකතු වෙලා. මේ මිනීමැරුම සිදු කරන ආකාරය තවත් කෙනෙක් දකිනවා. මිනිමරුවන්ගේ අතටම මෙයාව අහු වෙනවා. මේක නිසා මෙයාවත්…

අද කතාව පටන් ගන්නේ ටොමී වෝකර් විසින් මරන්න කියලා පොලඹවපු තවත් මිනිහෙක් මරන විදිය පෙන්වලා. මේක අතීත සිදුවීමක් විදියට තමයි පෙන්වන්නේ. මේ මිනීමැරුම සිදු කරන්නේ චාර්ල්ස් මිල්ක් සහ තවත් කෙනෙක් එකතු වෙලා. මේ මිනීමැරුම සිදු කරන ආකාරය තවත් කෙනෙක් දකිනවා. මිනිමරුවන්ගේ අතටම මෙයාව අහු වෙනවා. මේක නිසා මෙයාවත් මරන්න කියලා චාර්ල්ස් මිල්ක් විසින් අනිත් මිනීමරුවාට බාර දෙනවා.
මේ විදියට මැරුණු කෙනාව මාස 2කට විතර පස්සේ CBI එකට හමු වෙනවා. ඒ වගේම තමයි මේ මැරුණු කෙනා ටොමී වෝකර් වෙනුවෙන් වැඩ කරපු කෙනෙක් කියලා දැනගන්නත් ලැබෙනවා. මේකෙන් ටොමී වෝකර් ගෙන් පලිගන්න ලිස්බන්ට තවත් පොටක් පෑදෙනවා. වැඩිදුර විස්තර හොයලා බලද්දී මැරුණු තැනැත්තා ටොමී වෝකර්ට එරෙහිව නඩු දාලා සාක්ශි ලඟ තිබුණු කෙනෙක් කියලයි දැනගන්නට ලැබෙන්නේ. ජේන් හොයා ගත්තු හෝඩුවාවක් අනුව මේ මිනීමැරුම ඇසින් දුටු සාක්ශිකරුවෙක් හිටියා කියලා හොයා ගන්න ලැබෙනවා. ඒ වගේම තමයි එයාව මරන්න කියලා බාර දුන්නු කෙනාවත් හොයා ගන්නවා. පස්සේ CBI එකට දැනගන්න ලැබෙනවා මෙයා මේ සාක්ශිකාරයාව මරලා නෑ කියලා.
දැන් ඉතින් මෙච්චර දවසක් කතා තුනක් දිගට ඇදපු ටොමී වෝකර් අද කතාවේදිවත් සාක්ශිකාරයෙක් ඉන්න නිසා අල්ල ගනීවි ද? නැතිනම් ටොමී වෝකර් ඒ සාක්ශිකාරයාවත් මරලා නිදහස් වේවි ද?
අනේ මන්දා මොනවායින් මොනවා වේවිද කියලා. මම අදට සමු ගන්නම්. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
ආයු -බෝ -වේවා !!!
130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
87abcf9d6d3213b7c48acc53e2923d989aee37e3240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න
c3d9bc821f6ecc45d2f784bfb41df1fd7cec44fb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,704 downloadsDownload The.Mentalist.S05-E12.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
15 comments
rejith
mad
seson 07 eke episode 5 ekath ikmnta denwanm ela saho.
Sach
සබට තුති !!!!
Lahiru
ela machan... Thanks
sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……….maduranga
HaPpY nEw YeAr BAISCOPELK
වරුණ රංගජිත් (වරූ)
නියමයි නියමයි..
සුපර් සබ්..
ජයම වේවා...!!!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..prabhath
thanks yaluwa api den ekata abbahi wela wage
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ada mama eka .thanks