යාළුවනේ… ඔයාලා හැමෝටම සුබ නව වසරක් වේවා! අද තමයි මං අළුත් අවුරුද්දෙ ඔයාලව මුණ ගැහෙන පළවෙනි දවස. ඉතින් ඔන්න ටික දවසක නිවාඩුකට පස්සෙ ජනවාරි 5 වෙනිදා රෑ නැවත මේ කතා මාලාව විකාශය වෙන්න පටන් ගත්තා. IMDB එකේ සඳහන් වන හැටියට ලබන සතියෙන් මේ කතා මාලාව අවසාන වෙනවලු. මමත් හරියටම දන්නෙ නැහැ. ඒක ලබන සතියෙ බලම…

යාළුවනේ… ඔයාලා හැමෝටම සුබ නව වසරක් වේවා! අද තමයි මං අළුත් අවුරුද්දෙ ඔයාලව මුණ ගැහෙන පළවෙනි දවස. ඉතින්
ඔන්න ටික දවසක නිවාඩුකට පස්සෙ ජනවාරි 5 වෙනිදා රෑ නැවත මේ කතා මාලාව විකාශය වෙන්න පටන් ගත්තා. IMDB එකේ සඳහන් වන හැටියට ලබන සතියෙන් මේ කතා මාලාව අවසාන වෙනවලු. මමත් හරියටම දන්නෙ නැහැ. ඒක ලබන සතියෙ බලමුකො නේද?
මේ සතියේ කතාව ගැන බැලුවොත් අද මෙයාලාට සිද්ධ වෙනවා පරිගණක ක්‍රීඩාවක් ඇසුරින් සිද්ධ උණ අපරාධයකට වරදකරු වෙන රැල්ෆ්ව ඒකෙන් බේර ගන්න. රැල්ෆ් කියන්නෙ ඉතින් පොඩි මොලකාරයෙක්නේ. එයා සෙල්ලම් කරපු පරිගණක ක්‍රීඩාවක් නිසා මිනීමැරුමක් සිද්ධ වෙනවා. ඒකට අහු වෙන්නෙ රැල්ෆ්ව. එහෙනම් අද කතාව රස විඳින්නකෝ… ඉංග්‍රිසි සබ් එක ලබා දුන් හසන්ත සහෝටත් ස්තූති කරන ගමන් මං යනවා. ලබන සතියේ හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!!!
D6066FADB3EC88417C5BC39D154508CB0F6462C8 0AAAC3765308A3CEEE145EF755686C8C607DC100 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,103 downloadsDownload scorpion.1x13.baiscopelk.zip94 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
38 comments
rizny
rizny
mamda first cmt ela ela meka enakan maga balagena hitiye
thisal
අම්මො දෙනකම් උන්නෙ,, මෙකෙන් 1 වෙනි සීසන් එක ඉවර වෙනවා තමා මෙකෙ දෙවෙනි සීසන් එකක් එන්නෙ නැද්ද?
thisal
අම්මො දෙනකම් උන්නෙ,, මෙකෙන් 1 වෙනි සීසන් එක ඉවර වෙනවා තමා මෙකෙ දෙවෙනි සීසන් එකක් එන්නෙ නැද්ද?????????????????????
අදිත ප්‍රවීන්
නියමයි අක්කේ .
දැන් සබත් එක්කම බලනවා .
බොහොම තුති සබට !Danu
thanks sister ikmanata dunnata.. ilagaekath ikmanin demu me wagema..
Isuru
බොහොම ස්තූතියි.
dasun disanayaka
THANKS....................................
ns
බොහොම ස්තූතියි.
Deshan
බොහොම ස්තූතියි.
jagath pathirana
ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑනෙ
ගයාන් රූකාන්ත
සබට බොහොම තුති සමාධි අක්කේ, ජය!!
pradeep
උපසිරසියට තුති සහෝදරී...!!!
Dhanushka
Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!
D.chamar
niyamai niyami etha dukai me kathwa aswen balan kathwak aparade ewara
Kulanjana Maduranga
niayamai…thanks SHEREEN Sis..sub ekata..digatama sub demu.jaya wewa......
Mahesh
sub ekata thanx aaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ආයේ පටන් ගත්තා එහෙනම්. දැන් ඉතින් බැලිල්ලක් තමා. ජය෴෴ :P :P
sajeevi
thanks
Sanjaya
හම්මේ මම බලාගෙන හිටියෙ මේක එනකන්..
උපසිරැසි ලබා දුන්නාට ස්තූතියි..
!!..ජය වේවා..!!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)pasan
ela.... thanks dr..... elaga ekat ikmanata demukooo..............
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සමාධි :P ජය
shan
thanks sis
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය............vinura
Episode 01 eke link eka wada naaaaa......
චන්දිම අමරසිංහ
දිගටම කරගෙන යමු…
සුපිරියි. සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…Ruchira
sub 1ට ස්තුතියි......
sanjali
thanx bt ai mecchara kal ynne thama14 eka awe na eke thibbe nadda natham tory eke iwarada
@runa
අනේ ෂෙරීන් අක්කේ, අපේ වෝල්ටර් අයියා පැහැරගෙන යනවා... ඉක්මනට එයාව බේරගන්නකෝ....
dasun
tanks akki.........................................!
කැලුම් එදිරිසිංහ
නංගා මේකෙ ඉතුරු කොටස් 2ක් ඇවිල්ලා තියෙන්නෙ..අනේ එකටත් ඉක්මනින්ම සබ් ටික දෙන්නකෝ ඔයාට ගොඩක් පිං...
මේ යටින් තියෙන්නෙ එ කොටස් 2කෙ ටොරන්ට් ලින්ක් එක...
https://kickass.so/scorpion-s01e14-720p-hdtv-2ch-x265-hevc-…
https://kickass.so/scorpion-s01e15-forget-me-nots-720p-web-…
Naween Samaranayaka
Anik deket sub 2ka dannako akke
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
පස්වාන් දහසකට සමා වෙන්න කමෙන්ට් කරන්න පරක්කු වුනා.
ඔන්න කතාව ගත්තා ඈ.
බොහෝම පිං..... :)Thanujaya Bandara
ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
ගොඩක් ස්තුතියි...................Naveen Rangana
උපසිරැසියට බොහෝම ස්තූතියි.....................................
Anonymous
Thnx sub ekta ....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela ela thnx