ඔයාලගේ බලාපොරොත්තු සඵල කරමින්, මම අද දිනයේ ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ 6 වෙනි සමයේ පළමු කතාංගය. 6 වෙනි සමයේ කතාංග 22ක් අන්තර්ගතයි. ඒ වගේම තමයි මේ කතා සමය තමයි මේ කතා සියල්ලකින්ම ගත්තොත් වැඩිපුරම උද්වේගකර කොටස් අයත් කතා සමය. කොටින්ම කිව්වොත් මේ කතා මාලාවේ තැනකදී ඔයාලට දැකගන්න පුළුවන් වෙයි, මේ කථාවේ ප…

ඔයාලගේ බලාපොරොත්තු සඵල කරමින්, මම අද දිනයේ ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ 6 වෙනි සමයේ පළමු කතාංගය. 6 වෙනි සමයේ කතාංග 22ක් අන්තර්ගතයි. ඒ වගේම තමයි මේ කතා සමය තමයි මේ කතා සියල්ලකින්ම ගත්තොත් වැඩිපුරම උද්වේගකර කොටස් අයත් කතා සමය. කොටින්ම කිව්වොත් මේ කතා මාලාවේ තැනකදී ඔයාලට දැකගන්න පුළුවන් වෙයි, මේ කථාවේ ප්‍රධාන හතුරාව ජේන් ඇතුළු කණ්ඩායම එකට එකතු වෙලා අල්ලා ගන්න ආකාරය. (ඒක මම මෙතන ලියන පොඩි Spoiler එකක්). ඒත් ඒ කවුද කින්ද මන්ද කියලා බලාගන්න අද කතාව බලලා විතරක් ඒ කුතුහලය සංසිදුවාගන්න හදන්න එපා. ඒකට කතා සමයත් එක්ක ඔයාලට ජීවත් වෙන්න වේවි.
මෙන්න මේකයි අද වෙන්නේ …
=======================
5 වෙනි සමයේ අවසාන කතාංගය ඔයාලට මතක ඇති. අන්න ඒකේ අවසානයේදී ජේන් විසින් එයාගේ රෙඩ් ජෝන් සැකකරුවෝ 7 දෙනාව ලිස්බන්ට පෙන්වනවා. අද කතාව ආරම්භය සිදු වෙන්නේ ගිය සමයේදී නැවතුණු තත්පරයේ ඉඳන්. කොහොම නමුත් මේ සිදුවීම අතරේදීත් එයාලට කේස් එකක් විසඳන්නත් යන්න වෙනවා. මේ කේස් එකට බැහැපු ගමන්ම ජේන් පුදපු ගමන් කාපි යකා කිව්වා වගේ මිනීමරුවා අල්ලනවා. එතැනදී වෙඩි තැබීමක් එක්ක කලබලයක් සිදු වෙනවා. ඒ වගේම ජේන්ගේ වැඩෙන් සිදුවුණු මේ සිදුවීම නිසා, බර්ට්‍රම් විසින් ලිස්බන්ට සහ ජේන්ට ඒ ප්‍රදේශයෙන් පිටත සිදුවුණු කේස් එකකට යනවද? නැතිනම් තාවකාලික වැඩ තහනමකට ලක් වෙනවාද? කියලා තේරීම් දෙකක් දෙනවා. එයාලා දෙන්නා තෝරා ගන්නේ ප්‍රදේශයෙන් පිට තිබෙන මිනීමැරුම විසඳන්න. මෙයාලා මේ මිනීමැරුම විසඳන අතරේ ලිස්බන් විසින් ජේන්ට හොරා රෙඩ් ජෝන් කවුද කියලා හොයා ගන්නත් හදනවා.
කතාව බලලාම අපි දැනගමු මේ කථාවේ 6 වෙනි සමයේ ඉදිරි ගමනේ ආරම්භය සිදු වෙන්නේ කොහොමද කියලා. 🙂
ආයු -බෝ -වේවා !!!
e9142b73730bdd09857a11fd7c55abc601011908
සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න
4d803627857046f4dfaa2f548d6737cd186a9a05 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,211 downloadsDownload The-Mentalist.S06E01.baiscopelk.zip95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
20 comments
Lahiru
prabhath
thanks godaaaaaaaaaaak Praneeth saho niyamai adama banna danawa denakan balagenas hitiye
Ummmma
Denakam balan unne mage patto :D
R.D
Niyamayi saho.....
hamadama wage me season ekath dawasa gane sub dei kiyala balaaporoththu wenawa...
Meka nethnam nikan kawe ne wage.kalana
Thanks bro.s6.....
Kasun Widusha
thanks bro..........
Hashan
බොහෝම ස්තුතියි.
chameera
tnx bro......
Sach
සබට තුති සහෝ !!!
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
dila
pattaaaaaaaaaaaa
thnxxxxx mchanඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !Kasun Widusha
saho Breaking bad tv seris ekata sub karamuko............season 1-5 okkoma tiyenne epi 59 i,sub dendapuluwannam loku help ekak
sajeevi
thanks.
thaama season 5 balanne.
ikmanatama season 6 walata enna ona.
malli oya sub dena wegeta anith tv series ekka meka download karaganna bariuna thaama.Anushka
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල බන්
සබට තුති
ඔබට ජය.......රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Advertisement

Patta machoo... denakam balagena hitiye. dan meka natuwa be wage. Thanks again....