ඔන්න වෙනනදා විදියටම මනෝවේදියාගේ කතාංගයෙන් ඔයාලගේ හමුවට එන්නයි මගේ මේ සූදානම. ඔයාලට මතක ඇති පසුගිය කතාවේදී ලිස්බන් වෙබ් පාට්රිජ් පස්සේ ගියාට පස්සේ, එයාව මැරෙන්න කපලා දාලා තියෙනවා. ඊට පස්සේ රෙඩ් ජෝන් විසින් ලිස්බන්ගේ සිහිය නැති කරලා, ඇයගේ මූණේ ලේ වලින් රෙඩ් ජෝන්ගේ මූණ අඳිනවා. අද කතාව ආරම්භ වෙන්නේ… මන…

ඔන්න වෙනනදා විදියටම මනෝවේදියාගේ කතාංගයෙන් ඔයාලගේ හමුවට එන්නයි මගේ මේ සූදානම. ඔයාලට මතක ඇති පසුගිය කතාවේදී ලිස්බන් වෙබ් පාට්රිජ් පස්සේ ගියාට පස්සේ, එයාව මැරෙන්න කපලා දාලා තියෙනවා. ඊට පස්සේ රෙඩ් ජෝන් විසින් ලිස්බන්ගේ සිහිය නැති කරලා, ඇයගේ මූණේ ලේ වලින් රෙඩ් ජෝන්ගේ මූණ අඳිනවා.
අද කතාව ආරම්භ වෙන්නේ… මනුස්සයෙක් හොඳටම බීලා ඉවර වෙලා, වාහනය පදවාගෙන මහපාරේ ගමන් කරනවා. පස්සේ පොලිස්කාරයෙක් එයාව පාර මැද නවත්වලා වාහනයෙන් බස්සවන්න හැදුවත්. ඔහු වාහනය පණගන්වාගෙන පාරේ ටික දුරක් ගමන් කරනවා. ඒත් එකපාරටම කාර් එක පුපුරලා ඔහු මැරෙනවා. මේක ගැන විසඳන්න ලැබෙන්නේ CBI වලට. මෘත ශරීරය පිච්චිලා තිබුණත් පසුව ඔහුගේ නම දැනගන්න ලැබෙනවා. ඔහුගේ නම තමයි ටයිටස් ස්ටෝන්. ඔහු වැඩ කරලා තියෙන්නේ ඩ්‍රෝන සමාගමක. ඒ වගේම ඔහු විසින් ඇමරිකානු හමුදාව වෙනුවෙන් රෙඩ් බර්ඩ් නම් විශේෂ ඩ්‍රෝන යානාවක් හදපු බවකුත් දැනගන්න වෙනවා. මේ අතරේ රෙඩ් ජෝන් විසින් ලිස්බන්ට පහරදීම සම්බන්ධයෙනුත් සිදුවීම් පෙන්වනවා.
අපි බලමු අද, මෙයාලා රෙඩ් ජෝන්ට කොච්චර ලඟා වේවිද කියලා? ඒ වගේම ටයිටස්ව මැරුවේ කවුද කියලා හොයා ගන්නේ කොහොමද කියලාත් බලමු. මීලඟ කතාවෙන් හමුවෙමු…
ආයු -බෝ -වේවා !!!
63151d2edd6f95a78c224fc8e206f18488a8f196
සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න
4d803627857046f4dfaa2f548d6737cd186a9a05 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,851 downloadsDownload The-Mentalist.S06.E02.baiscopelk.zip117 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
16 comments
Kasun Widusha
KP Muthukumarana
Thanks For Sub......
Meka Enakam Eeye Re Indan Bohoma Amaruwen Hitiye......
Ona TV Series Ekakata Sub Denna E Wunath Mentalist Pissanwa Amathaka Karanna Epa......
Good Luck....
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)sajeevi
thanks
Sach
සබට තුති !!!!
dila
ela ela
thnx mchnnnnnnnnnnnkalana
thanks bro
sarath
thanks.
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa.....
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !rejith
niyamai thanks
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල බන්
සබට තුති
ඔබට ජය.......prabhath
thanks
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks sub ekata,,,,,saho Breaking bad tv seris ekata sub karamuko…………season 1-5 okkoma tiyenne epi 59 i,sub dendapuluwannam loku help ekak