Watch Trailer

Marco Polo (2014) [E04] | පස් පියවර සර්පයා… [සිංහල උපසිරැසි සමඟ]

හතරවන කොටස ගේන්න ගොඩක් පරක්කු වුන නිසාම, වැඩිය මොකුත් කියන්නේ නැහැ, පසුගිය සතියේ බොහෝම කාර්යබහුල වුනු නිසාවෙන් තමයි පරක්කු වුනේ. මේ සතියේම පස්වන කොටසත් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒත් ඉතිරි කොටස් නම් සතියෙන් සතිය වගේ තමයි අරන් එන්නේ. අමනාප වෙන්නේ නැතිව ඉවසීමෙන් බලන් ඉන්න කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ. ඛ…

Marco Polo TV-1

හතරවන කොටස ගේන්න ගොඩක් පරක්කු වුන නිසාම, වැඩිය මොකුත් කියන්නේ නැහැ, පසුගිය සතියේ බොහෝම කාර්යබහුල වුනු නිසාවෙන් තමයි පරක්කු වුනේ. මේ සතියේම පස්වන කොටසත් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒත් ඉතිරි කොටස් නම් සතියෙන් සතිය වගේ තමයි අරන් එන්නේ. අමනාප වෙන්නේ නැතිව ඉවසීමෙන් බලන් ඉන්න කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ.

ඛාන් උතුමාණන් විසින් තමන්ගේ සහෝදරයාව මරා දැමුවාට පසුව සිදු වන සිද්දි දාමයෙන් කොටසක් තමයි ගියවර කොටසෙන් දිග හැරුනේ. ඒ එක්කම මතක් කරන්නම්, ඛාන්ගේ රාජ සභාවට, ප්‍රාකාර නගරයෙන් එවන මොන්ගෝලියානු රණශූරයින්ගේ කඳින් වෙන් වූ හිස් රැගත් පෙට්ටිය නිසාවෙන් ඛාන් උතුමාණන් කුපිත වුනු හැටි මතක ඇති. ඒ වගේම සොන්ග්වරුන්ට එරෙහි සටනට කුබ්ලායිගේ ඥාති සොහොයුරෙකුගේද සහාය ලැබෙන බවක් පෙනෙන්නට තිබුණා. කොහොම වෙතත් පළඟැටි අමාත්‍යතුමන් නිකන්ම නිකන් පළඟැට්ටෙක් නොවන වග ගියවර කොටසෙන් කට්ටියට තේරෙන්න ඇති. ඔහු දක්ෂ සටන්කරුවෙක්, ඒ වගේම සොන්ග් රාජ වංශයට මොන්ගෝලියානුවන් යටත් කරගැනීමයි ඔහුගේ අරමුණ වී තිබෙන්නේ. ඒ වගේම ඔහුගේ සොයුරිය කැම්බුලැක් වෙත පිටත් කර එවන්නේ, කුබ්ලායීගේ උප භාර්යාවක් වශයෙන් සිට සිදාඕ වෙනුවෙන් ඔත්තු සැපයීමටයි. ගියවර කොටස අවසානයේදී, ඒ අරමුණ සාර්ථක කරගන්නට ඇයට හැකි වෙනවා.

මේ අතර නීල කුමාරිකාව රන් ආභරණ යම් කිසි තැනක සඟවන අයුරුත් ඒවා තවත් අයෙකු විසින් ලබා ගන්න අයුරුත් මාර්කෝ දකිනවා. ඒ කෙනා පසු පස හඹා ගියත් ඔහුව අල්ලාගන්නට මාර්කෝට හැකිවන්නේ නැහැ. නීල කුමාරිකාව ගැන කතාවත් තවම අබිරහසක්. අද කොටස නරඹන්න එහෙනම්. වැඩිමනත් දෙයක් කියන්නේ නැහැ. උපසිරැසි පරක්කු වීම ගැන කට්ටිය කනස්සලා පල කරලා තිබුණා දැක්කා. කියන්න තියෙන්නේ ඉතින් හැකි ඉක්මනින් උපසිරැසි අරන් එන්නම් කියන එක තමයි. හැමෝටම සුබ දවසක්. ජයම වේවා…! එලස්ස්ස්…

Marco Polo (2014– ) on IMDb

 

 

250 MB කොපිය මෙතනින් බාගන්න

140593E489200E89A727C11184436DBD9CF176CB

450 MB කොපිය මෙතනින් බාගන්න

13273FAC2257F176D36F9021537652E73F60D4F6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,539 downloadsDownload Marco-Polo-2014-E04.baiscopelk.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

3,539 downloadsDownload Subtitles51 KB

30 comments

  1. Chandana

    thanks macho sub 1kata

  2. Sanjaya

    woowww Mamada 1st........ Ela ela Sub akata Thanks Saho.....

  3. Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  4. laGo

    ane deiyaneeeeee takgala sub tika dannako affaaaaaaa :/... maasayak blan inna one sub eka enakan :/........ n way thnx bro.. puluwan tharan ikmanata dannako sub tika :)

  5. Kasun

    Thankz mchoo sub ekta.. :D ithiru tikath ikmant demu nehh :D

  6. ආදරය හීනයක්

    තෑන්ක්ස් මචං..අනික්වත් ඕනෙ හරිය :*

  7. Sisira Hegoda

    Thanks. Ithuru tikath ikmanata denna balanna .

  8. හර්ෂණ

    දෙයියනේ කියල ඇවිල්ල..

  9. M.H. Isuru Janakantha

    thanks

  10. chanuka

    ammeeeeee athi yanthan dala :3

  11. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    වැඩ පාඩු නොකරගෙන පුලුවන් ඉක්මනින් දෙමු.
    සීසන් 2ත් Netfilx එකෙන් Conform කරලා. :-D
    ජය වේවා. !

  12. pradeep

    niyamai saho.
    digatama karagena yamu.
    bs!!!

  13. sajeevi

    thanks

  14. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  15. ලිලංක

    බොහොම ස්තූතියි යශෝධ.!
    වැඩ රජකාරි අතර කාර්යබහුලවුවත් පහුවෙලා හරි දීපු එක වටිනවා..
    ජය වේවා. !

  16. Nchamara

    thanks...

  17. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  18. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  19. “චූටී මල්ලි”

    එල බන්
    සබට තුති
    ඔබට ජය.......

  20. Achintha Sameera

    යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ තැන්ක්ස් මචෝ සබ එකට,
    අඩේ අනිත් එකත් ඉක්මනට දීපන් මචෝ

  21. kavindu malinga

    subtitle ekata gdk tans..anith tikath ikmanata demu..jayen jaya

  22. sachi

    machoo anith ewath deepan loku udauwak..jaya wewa

  23. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  25. thilina

    machan ikamanata sub aka awapn............ api asawen balana kathawa.......

  26. Tilantha hansanath

    උපසිරැසියට බොහොම ස්තුතියි :)

  27. Tharaka Lahiru

    tnx

  28. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaa

  29. chinthaka.max4

    thankx machan

  30. Thisara

    Thanks bro