Watch Trailer

The Mentalist [S06 : E07] | ඔක්කෝම සුං…. [සිංහල උපසිරසි සමඟ]

6 වෙනි කතා සමයේ තවත් එක උද්වේගකාරී කතාංගයකට උපසිරැසි අරගෙන තමයි මම අද ඔයාලා ලඟට ආවේ. අද කතාවේදීත් මම වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. අද කතාව ආරම්භ වෙන්නේ කට්ටියගේ අත් වල තිබුණූ පච්ච බලලා ඉවර වෙලා, ලිස්බන් එතැනට එද්දී එක පාරටම නිවස පුපුරපු තැන ඉඳන්. මේ පිපිරුමෙන් ශෙරිෆ් මැකැලිස්ටර්, රේ හැෆ්නර් සහ බ්‍රෙට…

The Mentalist SE6-3
6 වෙනි කතා සමයේ තවත් එක උද්වේගකාරී කතාංගයකට උපසිරැසි අරගෙන තමයි මම අද ඔයාලා ලඟට ආවේ. අද කතාවේදීත් මම වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. අද කතාව ආරම්භ වෙන්නේ කට්ටියගේ අත් වල තිබුණූ පච්ච බලලා ඉවර වෙලා, ලිස්බන් එතැනට එද්දී එක පාරටම නිවස පුපුරපු තැන ඉඳන්. මේ පිපිරුමෙන් ශෙරිෆ් මැකැලිස්ටර්, රේ හැෆ්නර් සහ බ්‍රෙට් ස්ටයිල්ස් මරණයට පත් වෙනවා. බර්ට්‍රම් සහ රීඩ් ස්මිත් බේරෙනවා.

අපි බලමු මේ දෙන්නගෙන් කවුද ඇත්තටම රෙඩ් ජෝන් කියලා. මීලඟ කතාවෙන් හමුවෙමු.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

254 MB කොපිය මෙතනින් බාගන්න

8377CEC616B80E9A57F498E6DECEC9F66D74D6E7

සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න

4d803627857046f4dfaa2f548d6737cd186a9a05 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,706 downloadsDownload The.Mentalist-S06E07.baiscopelk.zip83 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

1,706 downloadsDownload Subtitles83 KB

16 comments

  1. R

    enakal bln ma hidina beu thani wi lowe....oba dnnwa kiyaa mama dannwa :D :P ela ela mchn thnks lot. (y)

  2. kalana

    thanks bro.dnnm katwa patta

  3. sajeevi

    තෑන්ක්ස්.
    දැන් නම් ඊළඟ කොටස බලනකම් ඉවසිල්ලක් නැහැ.

  4. Sach

    සබට තුති !!!!

    දැන්නම් කතාව සුපිරි !!!!

  5. dila

    ela ela
    thnxxxxxxxxxx

  6. හිට් මැන්

    නියමයි සහෝ.
    :P
    ගොඩක් ස්තුතියි සබ් එකට.
    ජයවේවා. :D :D :D

  7. milan

    thnx bro.... anikwath ikmanta demu...k.

  8. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. prabhath

    thanks

  10. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    අද මොකද ලිපිය පොඩි??? :-D
    ජය වේවා. !

  11. rejith

    niyamai macha thanks

  12. “චූටී මල්ලි”

    එල
    මචෝ සුපිරි
    සබට තුති
    ඔබට ජය.........

  13. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. මයිලි

    කතාව නම් නියමයි.