Watch Trailer

My Girl [EP 01] | ආදරයට වඩා පුදුම සහගත දෛවයක් කොහෙවත් නෑ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මගෙ පලවෙනි උපසිරැසිය අරගෙන ආවා. ඒ හින්දම මේකේ ගොඩාක් වැරදි ඇති මුලින්ම ඒවට සමාව ඉල්ලනවා. ඒ වගේම මට මේ ලබාදුන්න අවස්ථාවට ස්තුතිවන්ත වෙනව.!! මේ කතාව දැනටමත් ස්වර්ණවාහිනියේ සති අන්ත දවස්වල විකාශය වෙනව. මේ කොරියන් ඩ්‍රාමා එක බලන අයත් ඇති නොබලන අයත් ඇති. මේක මමත් ආසම කොරියන් ඩ්‍රාමා එකක්. මේක 20…

My Girl KD1

ඔන්න අද මගෙ පලවෙනි උපසිරැසිය අරගෙන ආවා. ඒ හින්දම මේකේ ගොඩාක් වැරදි ඇති මුලින්ම ඒවට සමාව ඉල්ලනවා. ඒ වගේම මට මේ ලබාදුන්න අවස්ථාවට ස්තුතිවන්ත වෙනව.!!  මේ කතාව දැනටමත් ස්වර්ණවාහිනියේ සති අන්ත දවස්වල විකාශය වෙනව. මේ කොරියන් ඩ්‍රාමා එක බලන අයත්  ඇති නොබලන අයත් ඇති. මේක මමත් ආසම කොරියන් ඩ්‍රාමා එකක්. මේක 2005, 2006 වසරවල  තිරගත වුණ, ජපානය චීනය  ඇතුලු රටවල් බොහොමයක ඉතා ජනප්‍රිය වුන නාට්‍යයක්. IMDB දර්ශකයේ 8.2ක අගයක් ලබාගෙන තියනව.

මේ කතාව කිසිම කම්මැලි කමක් නැතුව හිනාවෙවී බලන්න පුළුවන් කතාවක්. !!

කතාව වෙන්නෙ මෙහෙමයි, Joo Yoo-rin කියන්නේ දුප්පත් කෙල්ලෙක්. එයාගෙ තාත්තා සුදුවට ඇබ්බැහිවෙලා වටේටම ණයවෙලා ඉන්නෙ. ඉතිං නයකරයින්ගෙන් බෙරෙන්න ලෝකේ වටේම ඇවිදාපු කෙනෙක්. දැන්  එයා jeju දුපතේ  tour guide කෙනෙක්. ඉතිං එක දවසක් එයාගෙ වාසනාවට කොරියාවේ කොටල් ක්ෂේශ්ත්‍රයේ දැවැන්තයා වන Seol Gong-chan ව හම්බවෙනව. මේ වෙනකොට Seol Gong-chan ගෙ සීයට හොදටම අසනීප වෙලා ඉන්නෙ. ඉතිං  ජපානේ බූමිකම්පවකින් අතුරුදහන්වුන එයාගෙ එකම මිනිපිරිව ඒ කියන්නේ  Seol Gong-chan ගෙ එකම  නෑනව බලන එක තමයි   සීයාගේ අන්තිම කැමැත්ත. ඒ කැමැත්ත ඉෂ්ට කරන්න Seol Gong-chan ගොඩක් උත්සහ කරනව. ඒත් එයාට එයාගෙ ඇත්තම නෑනව හොයාගන්න බැරිවෙනවා. ඉතිං Seol Gong-chan මේකට උපක්‍රමයක් විදිහට  Joo Yoo-rin ව එයාගෙ නෑන විදිහට කුලියට ගන්නව. ඒක හින්දම මේ දෙන්නට එකම ගෙදර ඉන්න වෙනව. අනිත් අයට මේ දෙන්න සහෝදර සහෝදරියෝ උනාට ඇත්තටම මේ දෙන්න එහෙම නෙමෙයිනේ, ඒහින්ද මේ දෙන්න අතර ආකර්ශනයක් ඇතිවෙනව. ඔය අතර Seol Gong-chan ගෙ පළමු පෙම්වතිය වන කොරියාවේ ටෙනිස් රැජින වසර දෙකකට පස්සෙ ආයෙත් කොරියාවට එනව. එයා ආයෙත් Seol Gong-chan ට ආදරේ කරන්න පටන් ගන්නව. ඒ වගේම Seol Gong-chan ගෙ හොදම යාළුවා  එයාගෙ සෙල්ලක්කාර  ජීවිතේ සම්පුර්ණයෙන්ම අත්හැරලා  Joo Yoo-rin ට ආදරේ කරන්න පටන් ගන්නවා.  ඉතිං ඔයාලට පුළුවන් මේ හතර දෙනාගේ ආදර කතාවට මොකද වෙන්නෙ කියල මේක බලලම බලාගන්න.

ඉතිං මම ආයෙ කියනව  මේක කිසිම කම්මැලි කමක් නැතුව හොදට හිනාවෙවී බලන්න පුළුවන් කතාවක් කියල…

 

Missing You (2012) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

310 MB කොපිය (3.67 GB) මෙතනින් බාගන්න

13e3faf7c2678b3503cdf2f67ab808667ad22756 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,451 downloadsDownload Mai.geol_.e01.baiscopelk1.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් ධර්මදාස” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                            All Episodes                         Next Episode >>

Subtitles

3,451 downloadsDownload Subtitles25 KB

20 comments

  1. නලින් පෙරේරා

    ස්තුතියි කසුන් සහෝ!

    ජය වේවා!

  2. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    ආ....
    තවත් කොරියන් කතාවක්.

    උපසිරැසියට තුති.
    (මම නම් කොරියන් කතා බලනවා අඩුයි) :)
    මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.... :)

  3. ධංනජය

    සුබ පතනවා....!
    ස්තුතියි

  4. Kulanjana Maduranga

    patta ahhhhhhhhhhh....korean 1k nm aniwa balanawa.....meka digatama demu.G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks KASUN saho. Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  5. C#

    meka nam maru kathawa. Mama balala tiyanawa! Niyameta hina wenna puluwn supiri aadara kathawak! Palamu upasirasiyata suba pathum!

  6. kavinda

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.

  7. Dhanushka

    Thankssssss!!!!!!!!!!!!!!!!!!!!

  8. sajeevi

    thanks

  9. dilshan

    sub ekata thanks saho(man korean TV series balanne neti unath).man hitanne me katawa wenna ona swarnawahiniye senasuradata yanne

  10. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි.
    කොරියන් කතාවක්.
    මම නම් කොරියන් නොබලමි.
    ඒත් බලන අයට ලස්සන කතාවක් වගේ.
    පලමු වෙනි උපසිරැසියට සුබ පැතුම්.
    දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!!!!!

  11. lakshi

    Thank you . Thawa korean dramas wala sub denna. Plzzzz......

  12. lakshi

    Tankz. Thawa sub denna.

  13. රොයිලි

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  14. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. “චූටී මල්ලි”

    පට්ට මචෝ
    සබට තුති
    ඔබට ජය................

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. Menu

    බොහොම ස්තුතියි සහො !!!

  18. udara

    thnx buddy

  19. Maduka

    My little lover Japan drama
    Mirror of the witch
    Night watchman
    Sinhala sub dennako

  20. Anonymous

    Mt mek blnn theren na aththam

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.