Watch Trailer

The Mentalist [S06 : E14] | හැක්ටිවිස්ට්…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද කතාවේදී තියෙන්නේ කේස් දෙකක් ගැන. මේ වෙද්දී රිස්ග්බි ලරෝශ් එක්ක තර්ජන එල්ල වුනු සහ නීතීඥ ආඩීලියස්ව මරපු එක ගැන විමර්ශණය කරනවා. ඒක ගැන විමර්ශණය කරන්න පැරණි ගබඩාවකට ගියපු වෙලාවේදී ලරෝශ්ට අටවපු උගුලකින් වෙඩි වැදිලා මැරෙනවා. ඒ වගේම අද කතාවේ මුලදීම මෙයාලව මරන්න එන කෙනා රිස්ග්බිගේ සහ වෑන් පෙල්ට්ගේ…

The Mentalist SE6-3ඔන්න අද කතාවේදී තියෙන්නේ කේස් දෙකක් ගැන. මේ වෙද්දී රිස්ග්බි ලරෝශ් එක්ක තර්ජන එල්ල වුනු සහ නීතීඥ ආඩීලියස්ව මරපු එක ගැන විමර්ශණය කරනවා. ඒක ගැන විමර්ශණය කරන්න පැරණි ගබඩාවකට ගියපු වෙලාවේදී ලරෝශ්ට අටවපු උගුලකින් වෙඩි වැදිලා මැරෙනවා. ඒ වගේම අද කතාවේ මුලදීම මෙයාලව මරන්න එන කෙනා රිස්ග්බිගේ සහ වෑන් පෙල්ට්ගේ ගෙදරට ඇවිල්ලා මෙයාලව මරන්න උත්සාහා කරනවා. ඒත් වෑන් පෙල්ට් සහ රිස්ග්බි මේකෙන් බේරෙනවා. මේක නිසාවෙන් මෙයාලා FBI එකට එනවා එයාලගේ උදව් ඉල්ලගෙන. මේ හේතුව නිසා රිස්ග්බි සහ වෑන් පෙල්ට්ව මේ කේස් එකට බාහිර උපදේශකයෝ විදියට බඳවා ගන්නවා. පරණ යාළුවෝ වුනු ජේන්, ලිස්බන්, චෝ බොහෝම උනන්දුවෙන් මේ කේස් එක ගැන වැඩ කරන්න පෙලඹෙනවා. ඒ වගේම මේ අයට ඇබට් සහ ෆිශර්ගෙන් නොමඳ සහායක් ලැබෙනවා.

මේ කේස් එක අතරේ මෙයාලට තවත් කේස් එකක් සෙට් වෙනවා. මේ සිදුවීම මිනීමැරුමක්. ඩෑන් බෙකර් කියලා කෙනෙක් තමයි මැරිලා තියෙන්නේ. මේ තැනැත්තා ඒ ප්‍රදේශයේ ජීවත් වෙන කෙනෙක්මයි. මෙයා මැරිලා ඉඳලා හොයාගෙන තියෙන්නේ තෙල් ලිං හාරන තැනක තිබිලා. ඒ වගේම මෙයා මේ තෙල් ලිං හාරන සමාගමට එරෙහිව නඩුවකුත් ගොණු කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ තෙල් ලිඳවල් කැනීම නිසාවෙන් ඒ ප්‍රදේශයේ භූගත ජල සම්පත් දූශණය වීම. කොටින්ම කිව්වොත් ඒ ප්‍රදේශයේ කරාම වලින් එන වතුර පවා ගිනි ගන්නවා. මේක නිසා මේ කෙනාගේ ගොවිපලේ ඉන්න හරක් පවා මැරිලා තියෙනවා. ඒ වගේම මේ අතරේ මේ සමාගමට විරුද්ධව හැකර්වරු සයිබර් ප්‍රහාර එල්ල කිරීමකුත් සිදු කරනවා. ඒක නිසා මේ පිලිබඳවත් FBI විසින් විමර්ශණ සිදු කරනවා. ඒ අස්සේම  පරණ CBI සෙට් එකට එල්ල වෙලා තියෙන මරණ තර්ජන ගැනත් මෙයාලා විමර්ශණ සිදු කරනවා. පොඩි පොඩි හෝඩුවාවන් පස්සේ ගිහිල්ලා මෙයාලා සැකකාරයෙක් හොයා ගන්නවා. අවසානයේදී මිනීමැරුම් වගේම තෙල් ලිඳේ ප්‍රශ්ණයත් මෙයාලා විසඳනවා.

ඒත් අද කතාව මොන විදියටද ගලාගෙන යන්නේ? කවුද වෑන් පෙල්ට්ව සහ රිස්ග්බිව මරන්න ආවේ. මේ සැකකාරයාමද මෙයාලාව මරන්න එන්නේ? අපි කතාව බලලාම ඒක ගැන දැනගමු නේද? 🙂 මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

227 MB කොපිය මෙතනින් බාගන්න

D9F33784FA8AB42F23DE4B81D38B2291A5C7977C

සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න

4d803627857046f4dfaa2f548d6737cd186a9a05 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,287 downloadsDownload The-Mentalist-S06E14.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode             All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,287 downloadsDownload Subtitles32 KB

26 comments

  1. rejith

    enakam bala hitiye thanks

  2. dila

    ammo athi yanthm
    ela ela
    thnx bn

  3. kalana

    thanks bro.ad idan digatma demu.

  4. Dasun

    niyamai.,.,digatamu demu

  5. maheshika

    නියමයි.ඔයාලගේ තරම් නියම sub කොහෙවත් නැ.

  6. Dharshana....

    thanks macho....sub denakan balan hitiye

  7. soorapappa

    ඇති යාන්තම් අද දීල ස්තුතියි සහෝ සබට ජය ශ්‍රී

  8. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  9. Deshan

    ඇයි බං බය කරන්නෙ.. දෙනකම් බලං හිටියෙ. ආසාවෙන් බලන එකක්. අනිවා දිගටම දීහං මචෝ

  10. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  11. sarath

    thanks praneeth.

  12. amal

    thnxxx mchan bala bala hitiye me wagema anith tikath ikmanatama denda

    jaya hooooh....

  13. dhana

    patta kollo ,balan hitiya hogadawasak,thanks

  14. prabhath

    thanks sehena parak awa meka dalada balanna thanks

  15. weere

    මේකත් මග නවතියිද කියලා බයෙන් හිටියේ.දිගටම කරගෙන යමු සහෝ. :)

  16. niranji

    thanx saho...meka denakal maga balagena hitiye.....

  17. Sach

    සබට තුති සහෝ !!!!

  18. R.D

    Thanks Bro.......Sub eka denakal balaagena hitiye.

  19. sajeevi

    thanks a lot

  20. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  21. Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි සහෝ!!!

  22. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  23. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  25. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  26. Mano

    Godak sthuthi..Jaya wewa!