හොදයි, කලින් කොටසේ කේන්ගේ සලකුණ අයින් කරන්න බැරි වුනානේ. ඒ ප්‍රශ්නේ තවම තියෙනවා. අද පරණ යාලුවෙක් එනවා පරණ පලියක් ගන්න. බලමු මොකද වෙන්නේ කියලා. හැම සීසන් එකේම හිතාගන්නවා යන්තන් ඇති මේ සමයම ආයි එන එකක් නෑ කියලා. ඒත් මොන පිස්සුද මේ යකින්න කොහොම හරි ආපහු එනවා. මහම වදයක්. 👿 ——- අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්…

හොදයි, කලින් කොටසේ කේන්ගේ සලකුණ අයින් කරන්න බැරි වුනානේ. ඒ ප්‍රශ්නේ තවම තියෙනවා. අද පරණ යාලුවෙක් එනවා පරණ පලියක් ගන්න. බලමු මොකද වෙන්නේ කියලා. හැම සීසන් එකේම හිතාගන්නවා යන්තන් ඇති මේ සමයම ආයි එන එකක් නෑ කියලා. ඒත් මොන පිස්සුද මේ යකින්න කොහොම හරි ආපහු එනවා. මහම වදයක්. 👿
——-
අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Phil Sgriccia)
ලිව්වේ : රොබී තොම්සන් (Robbie Thompson)
විකාශනය වුනේ : 2015 ජනවාරි 27
මීලග කොටසෙන්:
10.12 About a Boy (2015 පෙබරවාරි 03)
4F7EF6F5F7A50EE2FE8FB6922E4538B06EF6584C ACBACFC6A64A43B9D3F624FC393F3DD545963AE8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,320 downloadsDownload Supernatural-S10E11.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
29 comments
maheshika
maheshika
sorry වැරදුනා. හොඳයි කියලා.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
jamson
ane machan s8 deepanko
sasanka
poddak season 8 blana un gana hithuwth hodai neda mcn,,apith ude sub eka enakan bln inne,,,, :(
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......
Isuru
ane bn. Season 8 ko
Thanuja Deema
උපසිරසියට ස්තුති සහෝ :D
nuwan
ane ban 8 ko...a[i ganath hithapanko...
akalanka
Season 8 ta sub eka koooo
gayan
පට්ට තැන්ක්
වරුන
බොහොම ඉතුතියි
Hansaka
Ado machan seson 8 ithuru tike sub ikmnata dahanko macho... plzzzzzz
Bhanuka
season 8 please
Kushen
sub eka ikmanata dena eka godak hodai.eth saho S08 eketh sub ikmanata denna.dawas ganakin epiyak baluwe nathuwa nikan kawe na wage :(
dilshan
thanks saho sub ekata.man supernatural hema satiyakama balanne 2009 idan.eth giyasatiiye episode eka beluwata passe mata supenatural epa una wage unaaaaa.supernatural 2009 idan balana kenek widiyata matanan hitenne supernatural den epa wegen wage enne.episode walathe issara wage newei,den melo rahak ne.ohe hadannan wale hadala wage.
sajeevi
thanks
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)oshan
Still waiting season 8
Chamini
ko season 8
චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……….srkpoorna
sub eka ela.... eelaga episode ekath awa ekatath ikmanin sub demu neda?
prabhath
Thanks
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :)
Kushen
thanks machan
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට...
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නොන්දයි කියලා හිතනවා.ඔන්න මමත් ගත්තා.