Watch Trailer

The Mentalist [S06 : E15] |මුදා ගැන්ම…. [සිංහල උපසිරසි සමඟ]

පුරුදු විදියට මනෝවේදියාගේ කතාවෙන් තමයි ඔන්න හමුවෙන්නේ. ඒත් පරණ CBI සෙට් එක මරන්න සිදු කරන තැත් කිරීම නම් තාමත් එහෙමයි. ඔයාලා දන්නවා දැනට සැකකරුවා විදියට හිතාගෙන ඉන්නේ රිචඩ් හයිබාච් කියලා. කොහේදෝ නැති කතාංගයකින් ආපු පොඩි චරිතයක් ඔන්න දැන් ලොකු දුශ්ටයෙක් වෙලා. දැන් FBI එකෙන් මෙයාව හොයා ගන්න උත්සාහා ක…

The Mentalist SE6-3පුරුදු විදියට මනෝවේදියාගේ කතාවෙන් තමයි ඔන්න හමුවෙන්නේ. ඒත් පරණ CBI සෙට් එක මරන්න සිදු කරන තැත් කිරීම නම් තාමත් එහෙමයි. ඔයාලා දන්නවා දැනට සැකකරුවා විදියට හිතාගෙන ඉන්නේ රිචඩ් හයිබාච් කියලා. කොහේදෝ නැති කතාංගයකින් ආපු පොඩි චරිතයක් ඔන්න දැන් ලොකු දුශ්ටයෙක් වෙලා. දැන් FBI එකෙන් මෙයාව හොයා ගන්න උත්සාහා කරනවා. මේකට හේතුව තමයි කතාව ආරම්භයේදීම මේ අභිරහස් තැනැත්තා වෑන් පෙල්ට්ව පැහැර ගන්නවා. ඒ වගේම ඇයව කොහේදෝ නැති තැනක හිර කරලා තියෙනවා. මේකෙන් කණ්ඩායමේ ඉන්න පරණ CBI සෙට් එක හොඳටෝම තරහින් කුලප්පු වෙලා තමයි ඉන්නේ. මේ හැමෝටමත් වැඩිය තමුන් ආදරේ කරන තමුන්ගේ ළමයින්ගේ අම්මා නැතිවුනු  නිසා රිස්ග්බි යක්ශාවේස වෙලා තමයි ඉන්නේ.

FBI එක දැන් එකම කලබලයයි මේක කලේ කවුද කියලා දැනගන්න. ඒත් කිසිසේත්ම මේක හයිබාච් කරපු බවට සාක්ශියක් ලැබෙන්නේ නෑ. ඒත් මේ හැමෝම ලොකු උත්සාහයක් දරනවා වෑන් පෙල්ට්ව හොයා ගන්න. මේ කතාවේදී ජේන් එක තැනකදී බොහෝම කලහාකාරී විදියට තමයි හැසිරෙන්නේ. ඒ වගේම තමයි රිස්ග්බිත්. කට්ටිය පුළුවන් හැම කොනකින්ම ඇදලා බලනවා වෑන් පෙල්ට් ඉන්න තැනක් හොයා ගන්න පුළුවන්ද කියලා. මෙතනදී ජේන්ගේ උප්පරවැට්ටියකින් වෑන් පෙල්ට් ඉන්න තැන දැනගන්නවා. ඒත් කාටත් හොරා ජේන් රිස්ග්බි එක්කයි එතනට යන්නේ. ඒත් වයිලිගේ කම්පියුටර් ජිල්මාට් වලින් කොහොමහරි FBI එකත් එයාලා ඉන්න තැන හොයා ගන්නවා. කතාව අවසානය නම් ලොකුම ක්‍රියාදාමයක් තමයි යන්නේ.

ලිපිය කියෙව්වාම දැනෙනවා ඇති කතාව ගොඩක් උද්වේගකාරීයි කියලා. ඔව් අද කතාව උද්වේගකාරීයි තමයි. මොකද මම කලින්ම කිව්වානේ මේ සමය තමයි කතාවේ හොඳම කතා සමය කියලා. අපි බලමු ඇත්තටම හයිබාච්ම ද වෑන් පෙල්ට්ව පැහැර ගත්තේ කියලා. ඒ වගේම ජේන්  කොහොමද අද වෑන් පෙල්ට්ව බේර ගන්න රිස්ග්බිට උදව් කරන්නේ. අනිත් අය ජේන් වෙනුවෙන් පණ වුනත් දෙන්න ඉන්නවා වගේම තමයි, ජේන් එයාලගේ ප්‍රශ්ණයේකදී වෙඩි කන්න බය වුනත් ඕනේම අවධානමක් ගන්නවා. කතාව රසවිඳින්න. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු… 

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

263 MB කොපිය මෙතනින් බාගන්න

E476F284BA5BE4F24A324B37E1039D38EFC5CA33

සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න

4d803627857046f4dfaa2f548d6737cd186a9a05 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,050 downloadsDownload The-Mentalist-S06E15.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode            All Episodes                      Next Episode >>

Subtitles

2,050 downloadsDownload Subtitles48 KB

17 comments

  1. KP Muthukumarana

    Thanks For Subs...
    Keep It Up...
    Good Luck...
    :) :) :) :) :)

  2. milan

    Thnx bro.....

  3. dila

    ela ela
    thnx mchn

  4. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. rejith

    thanks

  6. sajeevi

    thanks

  7. weere

    14 ට පස්සේ 15 ඉක්මනට දුන්නට එල එකක් වේවා.
    ඊළඟ එක එනකම් බලන් ඉන්නවා.

  8. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. kavindu malinga

    tns macn..sub eka supiri.mekath kohoma hari iwarayak karala damu mavn..tns sub ekata
    &lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;

  10. niranji

    thanx saho.....

  11. Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි සහෝ!!!

  12. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  13. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  15. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. Mano

    Godak sthuthi..Jaya wewa!