Watch Trailer

The Mentalist [S06 : E17] |කාලය ගෙවුනොත් මරණයයි [සිංහල උපසිරසි සමඟ]

අද කතාවේ මුලදීම මිනිහෙන් බෝම්බයක් අටවලා බස් නැවතුමකදී ඒක පුපුරවා හරිනවා. මොකක් නිසාද ඒක කරන්නේ? ඒකට කතාව බලලාම ඉමු. මේ බෝම්බ පිපිරීමේදී මැරෙන්නේ ඩේවිඩ් රොනාල්ඩෝ කියලා කෙනෙක්. ජේන් කියන විදියට නම් එයාව මැරෙන්න ඉලක්ක කරගෙන තමයි මේ බෝම්බේ පුපුරවලා තියෙන්නේ. ඒත් ඉතිං කවුද බොලේ පොදු ස්ථානයක තනි මිනිහෙක්…

The Mentalist SE6-3අද කතාවේ මුලදීම මිනිහෙන් බෝම්බයක් අටවලා බස් නැවතුමකදී ඒක පුපුරවා හරිනවා. මොකක් නිසාද ඒක කරන්නේ? ඒකට කතාව බලලාම ඉමු. මේ බෝම්බ පිපිරීමේදී මැරෙන්නේ ඩේවිඩ් රොනාල්ඩෝ කියලා කෙනෙක්. ජේන් කියන විදියට නම් එයාව මැරෙන්න ඉලක්ක කරගෙන තමයි මේ බෝම්බේ පුපුරවලා තියෙන්නේ. ඒත් ඉතිං කවුද බොලේ පොදු ස්ථානයක තනි මිනිහෙක් මරන්න කියලා බෝම්බයක් පුපුරවන්නේ. මේක ගැන මෙයාලට ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා සැකයක් ඇති වෙනවා. ඒත් ජේන් නම් ගත් කටටම කියන්නේ මේක තනි මිනිහෙක් මරන්න කියලා කරපු වැඩක් බවයි. කොහොමහරි ජේන් මේ කියපු කතාව හැමදාමත් වගේ ඇත්ත වෙනවා. මේකට හේතුව වෙලා තියෙන්නේ, තමුන් එක්ක එකට හිටපු තමුන්ගේ කුඩා කාලේ යාළුවා නොකරපු මිනීමැරුමකට අහුවුනු නිසා. මැරුණු කෙනා නීතීඥයෙක්. මෙයා මේ තමුන්ගේ යාළුවා වැරදිකරු වුනු කේස් එකේ නඩුව නැවත ආරම්භ කරලා එයාව මරණයෙන් බේර ගන්න සාක්ශි හොයනවා. මෙයා බේර ගන්න යන කෙනා තවත් දවස් 3 කින් විදුලි පුටුවට යන්න නියම වෙලා ඉන්නේ. අවුරුදු 11ක් පැරණි මරණයක් සම්බන්ධයෙන් තමයි මෙයා වැරදිකරු වෙලා හිරේට යවලා තියෙන්නේ. ඇබට් මේක ගැන එයා එක්ක කතා කරන්නයි යනවා. මේ මරණ දණ්ඩනය නියම වුනු කෙනාගේ නම තමයි කෘස්. මෙයා එක්ක කතා කරාට පස්සේ එයා කියන එකම දේ තමයි “මම මගේ ජීවිතේ කරපු ගොඩක් වැඩ වැරදි වුනත්, ඒ කිසිම දෙයක් අතරේ මිනීමැරුමක් නම් කරලා නෑ…“ කියලා. මේක නිසා ඇබට්ගේ හිතේ හොල්මන් කරනවා මෙයා නිර්දෝශී මිනිහෙක් තමයි කියලා. ඇබට් මේකට ජේන්ගෙන් උදව් ඉල්ලනවා. ඒත් මෙයාලට මෙයාව බේර ගන්න තියෙන්නේ තවත් දින 3ක් විතරයි. මේක නිසා මෙයාලා හැමෝම පුළුවන් තරම් ඉක්මනට කෘස් නිර්දෝශීයි කියලා ඔප්පු කරන්න විමර්ශණ ආරම්භ කරනවා.

අපි බලමු අද කතාවේදී කොහොමද මෙයාලා කෘස්ව බේර ගන්න, නියම මිනීමරුවා අල්ලන්න උත්සාහා කරන්නේ කියලා. අද කතාවේදීත් ජේන්ගේ සුපිරිම උප්පරවැට්ටියක් දාලා තමයි මිනීමැරුවා අල්ලන්න යන්නේ. ඒත් අවුරුදු 11ක් පරණ මිනීමැරුමක් අල්ලන්න ජේන් මොන වගේ උප්පරවැට්ටියක් යොදා ගනීවි ද? ඒ වගේම ඒක හරියාවිද කියලත් අද ලොකු ගැටලුවක් තියනවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමු ගන්නවා.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

230 MB කොපිය මෙතනින් බාගන්න

DBA9E6B0AA2DEBAC57416284F838F52A1B4F2095

සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න

4d803627857046f4dfaa2f548d6737cd186a9a05 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,034 downloadsDownload The.Mentalist.S06E17.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode        All Episodes                      Next Episode >>

Subtitles

2,034 downloadsDownload Subtitles53 KB

17 comments

  1. dila

    ela ela thnx mchn

  2. Dasun

    thanks

  3. kalana

    thanks bro

  4. kasun

    thans

  5. rejith

    thanks

  6. kavindu malinga

    sub eka supiri macn..uba godak mahansi wela dena sub ekata apita denna thiyenne me comment eka vitharai bn..sub eka supiri bn..tns ubata..anith tikatath sub danda suba pathanawa mcn ubata,
    {☺☺☺☻♥♠♣4 JAYEN JAYA•◘○♠

  7. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. Dharshana....

    Thanks............

  9. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. weere

    Thankz bro :) keep it up.

  11. prabhath

    thanks praneeth saho godak thanks

  12. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  13. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ඉවර වෙන්නත් ළගයි නේ. :-(
    ජය වේවා. !

  14. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. Thusitha Hettiarachchi

    Thanks saho!!!

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. Mano

    Godak sthuthi..jaya wewa!