ඔන්න ඉතිං පුරුදු විදියකටම මනෝවේදියාගේ කතාවේ අවසාන කතාවකට කලින් කතාවකින් තමයි මේ හමුවෙන්නේ. අද කතාව තරමක් බලාපොරොත්තු සහගත කතාවක්. මෙච්චර දවසක් තිස්සේ ගැහැණු ළමයි ජාවාරමක් වගේ තිබුණු කතාව අද දිනයේදී විසඳනවා. කතාව ආරම්භයේදීම මෙයාලට හොයා ගන්න ලැබෙන්නේ වෙඩි වැදුනු ගැහැණු ළමයෙක්ව. පසුව ඒ ගැහැණු ළමයා වැට…
ඔන්න ඉතිං පුරුදු විදියකටම මනෝවේදියාගේ කතාවේ අවසාන කතාවකට කලින් කතාවකින් තමයි මේ හමුවෙන්නේ. අද කතාව තරමක් බලාපොරොත්තු සහගත කතාවක්. මෙච්චර දවසක් තිස්සේ ගැහැණු ළමයි ජාවාරමක් වගේ තිබුණු කතාව අද දිනයේදී විසඳනවා. කතාව ආරම්භයේදීම මෙයාලට හොයා ගන්න ලැබෙන්නේ වෙඩි වැදුනු ගැහැණු ළමයෙක්ව. පසුව ඒ ගැහැණු ළමයා වැටිලා හිටපු ගැන අනුව එතැනින් ඩැනියෙලා කියලා ගැහැණු ළමයෙක් හොයා ගන්න FBI වලට හැකි වෙනවා. ඊට පස්සේ ඇයගේ විස්තර අනුව විමර්ශණ සිදු කරද්දී දෙවන කතාංගයේදී දැනගන්න ලැබෙනවා ඒ ගැහැණූ ළමයින්ව ජාවාරම් සිදු කරන්නේ අභ්‍යන්තර ඉන්ද්‍රයන් ලබා ගැනීමට කියලා. අද කතාව එතැන් පටන්.
වෙනදා දෙන සමහර කතා වල වගේම අද කතාවෙදීත් ඔයාලා දන්නවා කවුද මේ අපරාධ වැඩේ කරන්නේ කියලා. ඒත් FBI එක තාමත් එයා කවුද කියලා දන්නේ නෑ. ඒ වුනත් එයාලා ලැබුණූ සාක්ශි අනුව ගිහිල්ලා අපි දන්න කියන කෙනා ලඟට යනවා. හැම අපරාධකාරයාම වගේ මෙයාත් කියන්නේ මම සාධාරණව ව්‍යාපාර කරන මිනිහෙක් කියලා. ඒත් ලිස්බන් සහ ජේන් දෙන්නම දන්නවා මෙයා කියන්නේ බොරු විත්තිය. ඒ වුනත් මෙයාලට එයාව අල්ල ගන්න කිසිම සාක්ශියක් ඉතිරි වෙන්නෙ නෑ. මීට කලින් කතාංගයේ හිටපු කසීමි සහෝදරයෝ දෙන්නත් මරලා දාලා කියලා දැනගන්න ලැබෙනවා. ඒ වුනත් අද කතාවේදී මේ ගැහැණු ළමයින්ගේ ඉන්ද්‍රියන් ලබා ගත්තු ශල්‍ය වෛද්‍යවරයාව අල්ල ගන්නවා. එයාගෙන් FBI වලට ගොඩක් වටිනා තොරතුරු ලබා ගන්න පුළුවන් වෙනවා. නමුත් FBI වලට කිසිසේත්ම මේ කෙනාට නඩු දාන්න කියලා සාක්ශි ඉතුරු වෙන්නේ නෑ. මේක නිසා ජේන් උත්සාහා කරන හැම වැඩක්ම අසාර්ථක වෙනවා. ඔයාලා දන්නවානේ ජේන් කරන වැඩ හරි ගියේ නැති නම් ජේන් මොන ගේමක් හරි දීලා එයාව අල්ල ගන්නවා කියලා. අවසානම වශයෙන් ජේන් ඒ මිනිහාව අල්ලගන්න නියම තුරුම්පුවක් ගහනවා.
අපි බලමු අද කතාවේ සිදුවීම ගලාගෙන යන්නේ කොහොමද කියලා. මේ සමය අවසාන කරන්න 22 වෙනි කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමු ගන්නම්.
ආයු -බෝ -වේවා !!!
6945670A4DED8B91F7F260155C378468E249D52C
සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න
4d803627857046f4dfaa2f548d6737cd186a9a05 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,028 downloadsDownload The.Mentalist.S06E21.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
19 comments
Dharshana....
weere
niyamay machan. eka digata sub dnnata patta thanks.
Thusitha Hettiarachchi
ස්තූතියි සහෝ!!!
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
C#
ela aaa. Ekat balala iwarawennai yanne. HAWAII FIVE-0 ekata sub denna patan gannako!
Kasun Widusha
ඔව් සහො HAWAII FIVE-0 එකට හරි,Fringe series එකට හරි subදෙන්ඩකො.........fringe series එකනම් දැන් ඉවරෙටම ඉවරයි........සිසන් 5ක් තියෙනව..................
Yenu
Thank you………….
sajeevi
thanks
amal
thnxxx mchan digatama sub denda thnxxx ayeth uba karana wadeta
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)kavindu malinga
supiri lokka ubanam..tns mcn sub ekata,,uab kohoma hari serias eka iwara keruwane bn moka monawa kiwwa..ela bn ela..tns mcn
♦♦♣♦♦♣♦♦♣♦♦♣♦♦♣♦♦♣♦♦♣♦♦♣♦♦♣♦♦♣♦♦♣♦♦♣♦♦♣♦♦♣♦♦♣♦♦♣Sach
සබට තුති සහෝ !!!!!!
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
පොඩි Request එකක් තියෙනවා.
මේක ඉවර උනහම Person of Interest (TV Series 2011– ), Grimm (TV Series 2011– ), White Collar (TV Series 2009– )
වගෙ කතා මාලාවක් දෙමු.
ජය වේවා. !prabhath
thanks
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........Gossip12
සබ් එකට බොහොම ස්තුතියි
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks...