ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ 2015.02.04 දින විකාශය උන කොටස අරන් මම ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ A Little Devil Complex කියලා. ඒ වගේම මෙම කොටස NBC නාලිකාවේම විකාශය වෙන Chicago Fire කතා මාලාවේ 3 අදියරේ 13 වන කොටස සමග සමගාමී ලෙස විකාශය වුවක් කියලා කියන්න ඕනැ. කතා මාලාවන් දෙකක් තනි කතාවක…
ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ 2015.02.04 දින විකාශය උන කොටස අරන් මම ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ A Little Devil Complex කියලා. ඒ වගේම මෙම කොටස NBC නාලිකාවේම විකාශය වෙන Chicago Fire කතා මාලාවේ 3 අදියරේ 13 වන කොටස සමග සමගාමී ලෙස විකාශය වුවක් කියලා කියන්න ඕනැ. කතා මාලාවන් දෙකක් තනි කතාවක් ලෙස ක්‍රොස්ඕවර් සංකල්පය යටතේ #OneChicago ලෙසයි මෙවර කොටස විකාශය වෙන්නේ. අපි 12 වන කොටස බලපු නැති අයට මතක් කරගන්නත් එක්ක පොඩ්ඩක් මතක් කරගම්මු.
කලින් කොටසේ දකින්න ඇතිනේ රුසෙක් කොලුවාගේ පියතුමා කතාවට මුහුණ දාලා ගියා. ඒවගේම අපේ බුද්ධි අංශ නිලදාරින්ට ලැබුනේ මහා අමානුෂික ඝාතනයක සුල මුල හොයාගන්න ඒ එකම පවුලේ අම්මයි දුවයි මරලා සහ පොඩි පිරිමි ළමයා අතුරුදහං කරපු සිදු වීමක්. ඉතින් අවසානයේ ෆෙඩරල් කාර්ය බලකාය එක්ක සම්බන්ද වුන ලින්ඩ්සේ නැවතත් අවසානයේ සිත් රිදවීමක් නිසා බුද්ධි අංශයට එනවා. ඔහොම තමයි ගිය සතියේ කොටහා අවසන් උනේ.
මේ සතියේ නම් නම් මම කලින් කිව්වා වගේ නාට්‍ය දෙකක් තනි කතාවක් නිසා පොඩි අවුල් සහාගත තත්වයක් ඇතිවෙන්න පුළුවන් Chicago.PD කතාව විතරක් නරබන අයට.මමත් මේක විතරයි බලන්නේ. එත් මේ කතාව දැනගන්න ඕනේ නිසාම Chicago Fire කතාවත් බලන්න උනා. Chicago Fire කතාවේ යම් පුද්ගලයෙකු ගිනි තැබීම් මගින් අපරාද සිදු කොට සැගවී ඉන්නවා. ඔහුට විරුද්දව කිසිම සාක්ෂියක් නොමැති කමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකිව පරීක්ෂණ කටයුතු අතරමග නතර වෙනවා. මේ අතරම චිකාගෝ ගිනි සේවා දෙපාර්තමේන්තුවේ වෛද්‍ය සහයිකාවක් මොහුගේ ගිනි තැබීමක් නිසා මිය යනවා. ඉතින් ඇයගෙ පරීක්ෂණයත් පෙර සේම වහලා දාන්න වෙනවා සාක්ෂි නොමැති කමින්… ඉතින් මෙහි සේවය කරන ඇන්ටෝනියෝ ගේ සහෝදරියක් ඔහුගෙන් උදව් ඉල්ලා සිටිනවා මෙය විසදා ගන්න. ඉතින් ඊට පස්සේ මේ කතාව අපේ පොලිස් කණ්ඩායමට භාර වෙනවා. මිනීමරුවා සොයා යන්න. ඒ කොහොමද කියලා මේ කොටසින් බලා ගන්න ඔයාලට පුළුවන් වෙයි.
ඉතින් හැමෝටම ආරාධනා කරනවා, අපේ සැබෑ ලෝකයේ, අපි අතරම සිදුවෙන, සිදු වීම් ඇතුලත් මේ සුපිරිම කතාවට එකතු වෙන්න කියලා. එහෙනම් නැවත උපසිරස නිර්මාණයකින් හමුවෙන තුරු සමුගෙන යනවා ඔබ සැමට…
෴ජය වේවා. ෴
1,097 downloadsDownload Chicago-PD-02x13.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
15 comments
dila
Piumal Rathanayake
Thanks machn
Kulanjana Maduranga
niayamai…thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa......
ආදරය හීනයක්
තෑන්ක්ස් මචං...අද ඉඳල මේ සීරියස් එක බලනව :D
Yenu
Thank you………….
Piumal Rathanayake
THANKS BRO!!!!!!!!!!
puluwan nam chicago fire 1th ikmanata denna!sajeevi
thanks
harsha
ස්තූතියි සහෝ සබ් එකට
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
නියමයි නලින් අයියා.
ඔයා හැමොටම Comment එකක් දාන එකත් ලොකු දෙයක්.
ජය වේවා. !නලින් පෙරේරා
ස්තුතියි අදහස් දත්වපු හැමෝටම
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........Ravin
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela ela thnx mchn
pulwannam Chicago Fire kathawath danna